Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
Car Repair Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහනේ Nissan sunny N17

1. ටික කාලෙකට කලින් වලවල් වල යද්දි සද්දයක් ආවා. එක garage එකකට පෙන්නුවා. අවුලක් නෑ කිව්වා. ලොකු අවුලක් නම් වලවල් වල යද්දි sterring wheel එක හෙල්ලෙන්න ගන්නවා කිව්වා. තව 10000km වත් දුවන්න පුලුවන් කිව්වා. ඊට පස්සේ තව එකකට පෙන්නුවා. ඌ කිව්වා දැන්ම හදන්න වෙනවා කියලා. rack එකේ අවුලක් කිව්වා. දැන්ම හැදුවෙ නැත්තම් steer කරද්දි wheel එකත් එක්ක තියන connection එක නැතිවෙලා accident එකක් පවා පුලුවන් කිව්වා. 15k ගත්තා වැඩේට. ඔය seen එක ඇත්තද ? එහෙම වෙන්න පුලුවන්ද බන් එකපාරටම

2. ආයෙම මේ ලගදි ඉදලා ලොකු වන්ගුවක් (close to 90 degrees) ගනිද්දි ටක් ටක් ගාල සද්දයක් එනවා. ඕකත් කලින් වගේ immediately fix කරන්න ඕනේ එකක්ද?

3. ආයෙම ගිය සතියේ වාහනේ food city එක ගාව හිට්ටා. start උනේ නෑ. අන්තිමට බාස්

කෙනෙක් එක්කන් ඇවිත් බැලුවම fuel pump එක ගිහිල්ලා. 2k ගත්තා ඌ. pump එකට 5යි .

එක ගලොපු වෙලේ කිව්වා fuel tank එක අතුලෙ රොඩුලු. ඕක හිරවෙන්න පුලුවන් කිව්වා. ආයෙම එන්න කිව්වා උගේ garage එකට ඒක හදාගන්න .ගානක් කඩාගන්න හදන වැඩක්ද මන්දා

fuel නම් tank එකෙන් බාගයකට වඩා තියාගෙන ඉන්නේ. ඌ කිව්වා වගේ වෙන්න පුලුවන්ද ?

එපා වෙලා බන් ඉන්නේ

පුලුවන් නම් එක එක question එකට වෙනම answers දෙන්න

දන්නෙ නැති නිසා අහන්නේ

Thanks

[QUOTE="Dragon Kolla, post: 24729660, member: 554893"] වාහනේ Nissan sunny N17 [IMG]https://www.saleme.lk/saleme/images/uploads/28072/saleme_5ba5022ee4285.jpeg[/IMG] 1. ටික කාලෙකට කලින් වලවල් වල යද්දි සද්දයක් ආවා. එක garage එකකට පෙන්නුවා. අවුලක් නෑ කිව්වා. ලොකු අවුලක් නම් වලවල් වල යද්දි sterring wheel එක හෙල්ලෙන්න ගන්නවා කිව්වා. තව 10000km වත් දුවන්න පුලුවන් කිව්වා. ඊට පස්සේ තව එකකට පෙන්නුවා. ඌ කිව්වා දැන්ම හදන්න වෙනවා කියලා. rack එකේ අවුලක් කිව්වා. දැන්ම හැදුවෙ නැත්තම් steer කරද්දි wheel එකත් එක්ක තියන connection එක නැතිවෙලා accident එකක් පවා පුලුවන් කිව්වා. 15k ගත්තා වැඩේට. ඔය seen එක ඇත්තද ? එහෙම වෙන්න පුලුවන්ද බන් එකපාරටම :nerd: 2. ආයෙම මේ ලගදි ඉදලා ලොකු වන්ගුවක් (close to 90 degrees) ගනිද්දි ටක් ටක් ගාල සද්දයක් එනවා. ඕකත් කලින් වගේ immediately fix කරන්න ඕනේ එකක්ද? :nerd: 3. ආයෙම ගිය සතියේ වාහනේ food city එක ගාව හිට්ටා. start උනේ නෑ. අන්තිමට බාස් කෙනෙක් එක්කන් ඇවිත් බැලුවම fuel pump එක ගිහිල්ලා. 2k ගත්තා ඌ. pump එකට 5යි . එක ගලොපු වෙලේ කිව්වා fuel tank එක අතුලෙ රොඩුලු. ඕක හිරවෙන්න පුලුවන් කිව්වා. ආයෙම එන්න කිව්වා උගේ garage එකට ඒක හදාගන්න .ගානක් කඩාගන්න හදන වැඩක්ද මන්දා :frown: fuel නම් tank එකෙන් බාගයකට වඩා තියාගෙන ඉන්නේ. ඌ කිව්වා වගේ වෙන්න පුලුවන්ද ? එපා වෙලා බන් ඉන්නේ :sorry: පුලුවන් නම් එක එක question එකට වෙනම answers දෙන්න දන්නෙ නැති නිසා අහන්නේ Thanks [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom