Car Repair Help

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    වාහනේ Nissan sunny N17

    saleme_5ba5022ee4285.jpeg

    1. ටික කාලෙකට කලින් වලවල් වල යද්දි සද්දයක් ආවා. එක garage එකකට පෙන්නුවා. අවුලක් නෑ කිව්වා. ලොකු අවුලක් නම් වලවල් වල යද්දි sterring wheel එක හෙල්ලෙන්න ගන්නවා කිව්වා. තව 10000km වත් දුවන්න පුලුවන් කිව්වා. ඊට පස්සේ තව එකකට පෙන්නුවා. ඌ කිව්වා දැන්ම හදන්න වෙනවා කියලා. rack එකේ අවුලක් කිව්වා. දැන්ම හැදුවෙ නැත්තම් steer කරද්දි wheel එකත් එක්ක තියන connection එක නැතිවෙලා accident එකක් පවා පුලුවන් කිව්වා. 15k ගත්තා වැඩේට. ඔය seen එක ඇත්තද ? එහෙම වෙන්න පුලුවන්ද බන් එකපාරටම :nerd:

    2. ආයෙම මේ ලගදි ඉදලා ලොකු වන්ගුවක් (close to 90 degrees) ගනිද්දි ටක් ටක් ගාල සද්දයක් එනවා. ඕකත් කලින් වගේ immediately fix කරන්න ඕනේ එකක්ද? :nerd:

    3. ආයෙම ගිය සතියේ වාහනේ food city එක ගාව හිට්ටා. start උනේ නෑ. අන්තිමට බාස්
    කෙනෙක් එක්කන් ඇවිත් බැලුවම fuel pump එක ගිහිල්ලා. 2k ගත්තා ඌ. pump එකට 5යි .
    එක ගලොපු වෙලේ කිව්වා fuel tank එක අතුලෙ රොඩුලු. ඕක හිරවෙන්න පුලුවන් කිව්වා. ආයෙම එන්න කිව්වා උගේ garage එකට ඒක හදාගන්න .ගානක් කඩාගන්න හදන වැඩක්ද මන්දා :frown:
    fuel නම් tank එකෙන් බාගයකට වඩා තියාගෙන ඉන්නේ. ඌ කිව්වා වගේ වෙන්න පුලුවන්ද ?

    එපා වෙලා බන් ඉන්නේ :sorry:
    පුලුවන් නම් එක එක question එකට වෙනම answers දෙන්න

    දන්නෙ නැති නිසා අහන්නේ
    Thanks
     
    Last edited:
    • Like
    Reactions: imhotep

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    1. එහෙම වෙන්නෙ නෑ.රැක් එකේ බුෂ් ගිහින් තියෙන්නෙ
    2. CV ජොයින්ට්

    උඹට තාම බාස් කෙනෙක් ටයර් වල පරණ හුලං අයින් කරලා අලුත් හුලං දාන්න ඕන කිවුවෙ නැද්ද?
     
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,329
    113
    1. එහෙම වෙන්නෙ නෑ.රැක් එකේ බුෂ් ගිහින් තියෙන්නෙ
    2. CV ජොයින්ට්

    උඹට තාම බාස් කෙනෙක් ටයර් වල පරණ හුලං අයින් කරලා අලුත් හුලං දාන්න ඕන කිවුවෙ නැද්ද?

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: lodbrok

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,982
    3,435
    113
    Battaramulla, Sri Lanka
    වාහනේ Nissan sunny N17

    3. ආයෙම ගිය සතියේ වාහනේ food city එක ගාව හිට්ටා. start උනේ නෑ. අන්තිමට බාස්
    කෙනෙක් එක්කන් ඇවිත් බැලුවම fuel pump එක ගිහිල්ලා. 2k ගත්තා ඌ.
    pump එකට 5යි . එක ගලොපු වෙලේ කිව්වා අතුලෙ රොඩුලු. ඕක හිරවෙන්න පුලුවන් කිව්වා. fuel නම් over half වඩා තියාගෙන ඉන්නේ. ගානක් කඩාගන්න හදන වැඩක්ද මන්දා :frown:
    එපා වෙලා බන් ඉන්නේ :sorry:
    පුලුවන් නම් එක එක question එකට වෙනම answers දෙන්න

    Thanks :sorry:

    wahane mileage eka keeyada? start karaddi delay ekak ehema thibba da? fuel pump eka normally 100000KM wage diwwama leda denna puluwan.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,605
    1
    4,438
    113
    Matale
    1. rack 1k bush loos wela a ke athulata wathura/mud giyama rack 1 sauthtuwela ohoma wenawa. rack 1k dana 1 hari, pattalayakata dila hadaganna 1 hari karanna ona. enna enna sadde wadiwena 1 wenawa. (danna tharamata mama)

    2. CV Joint aulak. replace karana 1 thama karanna thiyenne danna tharamata.

    3. No idea machan....
     
    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    Mekai machan,

    Mulinma honda garage ekak hoya ganin.

    Podiyata gedara indan karana ewun karanne wawagena kana eka. Anika un danna reddak na, godak eun. Ona baas kenek langata genichchama hari wade karala dennam thiyala yanna kiyanava. Api giyaata passe hathara wate athagaala yanthan gatagahaganna eka thamai gidak un karanne.

    Umbata kiyanna mage car eke start wenna hora problem ekakata mama thun denek langata giya ekekwath hariyata lede hoya gaththe na. Un 3 denaata 8500 dunna.
    Anthimata case eka thibbe reay ekeka. Samahara welaawata eka wada samahara welaawata wada na. Relay eka dammama hari giya 500rs relay ekak.

    Balapanko ithin.
    Kiyabawa nm kathaa 100 withara thiyenava.
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ලංකාවේ වැඩ හරියට දන්න බාස්ල ටිකයි බන් ඉන්නෙ අනිත් ඔක්කොම වැඩ බලාගෙන ඉගෙන ගත්තු උන් ඉන්නෙ .මගෙ එකෙත් ඔය වගේ ලෙඩක් ඇවිත් හදන්න දැම්ම.ඌ මුලු රැක් එක පිටින් ගලවල රැක් එන්ඩ් සෙට් කලා බලන් ඉන්න දුකයි ඌ ගලවන ගැලවිල්ල.ඒත් ලෙඩේ එහෙම්මම්‍යි .ඒ නිසා එක්කො වැඩ දන්න කෙනෙක් ගාවට පලයන්.නැත්තම් යූ ටියුබ් එකේ බලල හරි ලෙඩේ මොකද්ද ගලවන්නෙ කොහොමද කියල අයිඩියා එකක් එක්ක ගිහින් බාස් හම්බවෙයන්.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    2. CV ජොයින්ට් .

    ටැන්කියෙ රොඩු පිරිල කියල ඌ බලන්නෙ නැතුව කිව්වෙ කොහොමද .

    කොහොම උනත් අවුරුදු කීයක් පරන උනත් මොකද ජපන් වාහන හොදයි කියල ගත්තහම ඔය වගේ කටු කන්න වෙනව . ලන්කාවෙ මිනිස්සු ගන්න වාහනේ රීසෙල් වැලිව් එක විතරයි හිතන්නෙ පදින කාලෙ කොච්චර ගැරිජ් වල කට්ට කන්න උනත් .

    මේකෙම ඉන්න ගොඩක් උන් මුලින්ම වාහනයක් ගන්න අහන උන්ට අවුරුදු 10,15 පරණ වාහන රෙකමන්ඩ් කරල කරන්නෙ විනාශයක්
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    1. එහෙම වෙන්නෙ නෑ.රැක් එකේ බුෂ් ගිහින් තියෙන්නෙ
    2. CV ජොයින්ට්

    උඹට තාම බාස් කෙනෙක් ටයර් වල පරණ හුලං අයින් කරලා අලුත් හුලං දාන්න ඕන කිවුවෙ නැද්ද?

    Joke newei bn:sorry:

    Mata kiyapanko (2) issue eka immidely fix krnna oni na neda sorry:

    Rep+
     
    Last edited:

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    වාහනේ Nissan sunny N17

    saleme_5ba5022ee4285.jpeg

    1. ටික කාලෙකට කලින් වලවල් වල යද්දි සද්දයක් ආවා. එක garage එකකට පෙන්නුවා. අවුලක් නෑ කිව්වා. ලොකු අවුලක් නම් වලවල් වල යද්දි sterring wheel එක හෙල්ලෙන්න ගන්නවා කිව්වා. තව 10000km වත් දුවන්න පුලුවන් කිව්වා. ඊට පස්සේ තව එකකට පෙන්නුවා. ඌ කිව්වා දැන්ම හදන්න වෙනවා කියලා. rack එකේ අවුලක් කිව්වා. දැන්ම හැදුවෙ නැත්තම් steer කරද්දි wheel එකත් එක්ක තියන connection එක නැතිවෙලා accident එකක් පවා පුලුවන් කිව්වා. 15k ගත්තා වැඩේට. ඔය seen එක ඇත්තද ? එහෙම වෙන්න පුලුවන්ද බන් එකපාරටම :nerd:

    2. ආයෙම මේ ලගදි ඉදලා ලොකු වන්ගුවක් (close to 90 degrees) ගනිද්දි ටක් ටක් ගාල සද්දයක් එනවා. ඕකත් කලින් වගේ immediately fix කරන්න ඕනේ එකක්ද? :nerd:

    3. ආයෙම ගිය සතියේ වාහනේ food city එක ගාව හිට්ටා. start උනේ නෑ. අන්තිමට බාස්
    කෙනෙක් එක්කන් ඇවිත් බැලුවම fuel pump එක ගිහිල්ලා. 2k ගත්තා ඌ. pump එකට 5යි .
    එක ගලොපු වෙලේ කිව්වා fuel tank එක අතුලෙ රොඩුලු. ඕක හිරවෙන්න පුලුවන් කිව්වා. ආයෙම එන්න කිව්වා උගේ garage එකට ඒක හදාගන්න .ගානක් කඩාගන්න හදන වැඩක්ද මන්දා :frown:
    fuel නම් tank එකෙන් බාගයකට වඩා තියාගෙන ඉන්නේ. ඌ කිව්වා වගේ වෙන්න පුලුවන්ද ?

    එපා වෙලා බන් ඉන්නේ :sorry:
    පුලුවන් නම් එක එක question එකට වෙනම answers දෙන්න

    දන්නෙ නැති නිසා අහන්නේ
    Thanks

    1. Rack ekee prashnenam oowaye enawa mama danna vidiyata

    Sadde enna puluwan thawa front shock mounts parana unahamath eewath maaru karanna wenawa sadde enawa nam thawama

    2. CV joint gihilla tiyenne

    immediately fix karanna nam oone naa mama hithana vidiyata eeth karaganna eka hondai mokada CV joint daala beerenna puluwan wadeeta CV joint + thawa thawa eewa daanna venna puluwan (ithin CV joint daala wadee goda daaganna )

    3. Honda garage ekakata palayan eka sareee vadee goda eka sarenma
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    CV joint maru karana eka wahane age ekath ekka normal deyak. hari haman garage ekakata yanna. sadde apu gaman kale ne kiyala wahane blast wenne ne. duwanna puluwan. oya wahane langa di da gaththe?

    Na bn 2 yrs withara wenwa. Habai 10000km wath duwala na 2yrs walatama

    Eka newei oya case ekedi thathwe darunu wenna wenna sadde wadi wenwa ne. Thama mulinma apu saddemai tynne. Wadi wela na