Car sale this time

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    උබ වාහනේ ලක්ස 5-6ක් වැඩියෙන් දුන්නත් උබට ගන්න වෙන්නෙත් එහෙමම එකක් නිසා එතන වැඩි වාසියක් එන්නේ නෑනේ
    හැබැයි leasing අඩු නිසා lease එකක් දානවා නම් එතන instalment එක අඩු වෙයි
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,452
    113
    Colombo
    කොහොම කරත් පාඩුයි වැඩේ
    මොකද වාහනේ වැඩි ගානකට දුන්නට උඹට අලුතෙන් ගන්න වෙන්නෙත් වැඩි ගානකට
    ලීස් එක සෙට්ල් කරලා අලුත් වාහනේකට අලුත් ලීස් එකක් දාන එක වාරිකේ අඩු උනාට පාඩුයි, මොකද උඹ කාලයක් ගෙවලා නං උඹ පොලිය වැඩි ප්‍රමානයක් ගෙවලා(ලීස් එකේ කාලෙ බාගෙකට අඩුවෙන් වගේ නම් ගෙවල තියෙන්නෙ බොහොම පොඩි ලාබයක් එන්න පුලුවන්) තියෙන්නෙ. නමුත් අලුත් ලීස් එකක් දැම්මොතින් උඹ අලුතෙන් ගන්න ගානට සම්පූර්නයෙන්ම පොලිය මුල ඉඳන් හැදෙනවා එහෙම බැලුවම ඒත් වැඩේ පාඩුයි
     
    • Like
    Reactions: D_Mad and banda065