Car sell end to end process

Axi

Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ඇල්ටෝ එක තාම වික්කේ නැද්ද සමිත ?
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,779
    113
    Pilimathalawa
    ගන්න කෙනා finance කරලා ගන්න කෙනෙක් නම්
    Doc වල වැඩ ටික finance එකෙන් බලා ගන්නවා
    ඒක තමයි ලේසිම විදිය

    එහෙම නැත්නම්
    අනිවාර්යෙන් ඔයා කියන්න ඔයාගේ පැත්තෙන් යවන කොලේ සති 2ක් ඇතුලත යවනවා කියලා
    transfer කරගන්න බල කරලා කියන්න

    අපේ අම්මගේ නමට තිබ්බ වාහනයක් අපි විකුනලා තව දෙන්නෙකුටත් විකිනුවට පස්සේ හැප්පිලා
    අපිට ප්‍රශ්න ගොඩක් උනා
    අපිත් නොදන්නා කමට doc එක යවල තිබ්බේ නෑ
     
    • Like
    Reactions: samitharandhika

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ගන්න කෙනා finance කරලා ගන්න කෙනෙක් නම්
    Doc වල වැඩ ටික finance එකෙන් බලා ගන්නවා
    ඒක තමයි ලේසිම විදිය

    එහෙම නැත්නම්
    අනිවාර්යෙන් ඔයා කියන්න ඔයාගේ පැත්තෙන් යවන කොලේ සති 2ක් ඇතුලත යවනවා කියලා
    transfer කරගන්න බල කරලා කියන්න

    අපේ අම්මගේ නමට තිබ්බ වාහනයක් අපි විකුනලා තව දෙන්නෙකුටත් විකිනුවට පස්සේ හැප්පිලා
    අපිට ප්‍රශ්න ගොඩක් උනා
    අපිත් නොදන්නා කමට doc එක යවල තිබ්බේ නෑ
    ඕපන් නම් විකුණන්න එපා බන්. මම දන්න අයියා කෙනෙකුට කෙළවෙලා හිටියෙ මොකක් කරගත්තද දන්නෙ නෑ.

    අයියා බයික් එක විකුණලා අවුරුදු ගානකින් එකෙක් ගෙදරට හොයන් ඇවිත්. ඌ කියලා දැන් අයිතිකාරයා ඌ ඒත් කොළ ටික නැති උනා කියලා. ඒක හින්දා ආයෙ කොළ ටිකක් පුරවලා දෙන්න කියලා. ඒ අයියා හෙන හොඳයි වැඩිය හිතන්නෙ නෑ. කොළ ටිකක් දීලා.

    අරූ ගිහින් ට්‍රාන්සර් එක දාගෙන.

    ආයෙ කාලෙකින් තව එකෙක් ඇවිල්ලා බලද්දි කලින් එකාට බයික් එක පදින්න දීලා ගිහින් තියෙන්නෙ රට යන්න. මූ ට්‍රාන්සර් කරලා විකුණලා ඌත් රට ගිහින්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,559
    113
    Gampaha
    ඕපන් පේපර්ස් ඉල්ලයි...
    එහෙම දෙන්න එපා... ගන්න කෙනාගෙ අත්සනත් ෆෝම් වලට අරගෙන ඔයාගෙ සයින් එක දාන්න...
     
    • Like
    Reactions: NRTG

    samitharandhika

    Active member
  • May 15, 2010
    317
    163
    43
    ඕපන් පේපර්ස් ඉල්ලයි...
    එහෙම දෙන්න එපා... ගන්න කෙනාගෙ අත්සනත් ෆෝම් වලට අරගෙන ඔයාගෙ සයින් එක දාන්න...
    Eka hari..one day service eke seen ekath sign kara..
     
    • Like
    Reactions: PHBhagya

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Wahane dunna eeye. Open papers illuwa
    Mama be kiyala sign karala date demma.

    Online account ekata money demma mage issarahama.
    Habai mama e account eka uge ekak da kiyala verify kare ne.
    Eka awulak ne neda Mata?