Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
car set gps
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද සෙටප් එක කියලා කියන්න

1) චියිනීස් WinCE සෙටප් එකක්ද?

2) චයිනීස් Android සෙටප් එකක්ද?

3) Japanese සෙටප් එකක්ද?

4) Kenwood, Pioneer කෙන්වුඩ් එකක්ද?

Win CE තියන Chinese car setup වලට

Garmin මැප් එක දාන්න පුළුවන් විදිහක් මෙතන තියනවා

City Guide මැප් එක දාන්න පුළුවන් විදිහක් මෙතන තියනවා

Navitel මැප් එක දාන්න පුළුවන් විදිහක් මෙතන තියනවා

(ඔය සමහර ෆයිල්ස් තියන ලින්ක්ස් වැඩ නැතුව ඇති. ඕනේ නම් කියන්න මම ලඟ ෆයිල්ස් තියනවා අප්ලෝඩ් කරලා දෙන්නම්)

ඕනෑම Android සෙටප් එකකට නෙවිටෙල් දාන හැටි මෙතන තියනවා

Japanese වලට මැප් දාන්න බෑ....

කෙන්වුඩ් පයනියර් වගේ ඒවගේ රු. 50,000ට වගේ අඩුවට තියන ඒවගේ නෙවිගේෂන් වලට හාර්ඩ් වෙයාර් සපෝට් නෑ....

GPS, TV Tuner inbuilt තියන ඒවා 80කට වැඩියි.

GPS inbuilt නැති ඒවට මැප් එකක් දාලා Navigation ගන්න බෑ..

මේ වගේ ගැජට් එකක් හයි කරන්න ඕනේ. මේක 17,000ක් විතර වෙනවා

ඒ නිසා Kenwood, Pioneer වගේ නෙවිගේෂන් නැති සෙටප් වලට මේ වගේ ඔප්ෂන් එකක් තියනවා

Kenwood, Pioneer වගේ ඒවට external GPS module එකක් හයි කරලා WinCE හෝ Android මැප් දාන්න පුළුවන්

Chinese clone external GPS module එකක් රු. 8,000- 10,000ක් විතර වෙනවා, ඔරිජිනල් එකක් 20,000ක් විතර වෙනවා

උදාහරනයක් විදිහට Pioneer AVH-X2650BT Setup එකට මේ මොඩියුල් එක දාලා ඇන්ඩ්රොයිඩ් මැප් එකක් දාන්න පුළුවන්

http://www.aliexpress.com/item/AVH-X2650-NAVIGATION-system-with-Android-4-4-WAZE-3G-WIFI/32432675182.html

[QUOTE="Hipapotemas, post: 20076027, member: 385626"] [SIZE="4"]මොකක්ද සෙටප් එක කියලා කියන්න 1) චියිනීස් WinCE සෙටප් එකක්ද? 2) චයිනීස් Android සෙටප් එකක්ද? 3) Japanese සෙටප් එකක්ද? 4) Kenwood, Pioneer කෙන්වුඩ් එකක්ද? Win CE තියන Chinese car setup වලට Garmin මැප් එක දාන්න පුළුවන් විදිහක් [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1569015"]මෙතන තියනවා[/URL] City Guide මැප් එක දාන්න පුළුවන් විදිහක් [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1430575"]මෙතන තියනවා[/URL] Navitel මැප් එක දාන්න පුළුවන් විදිහක් [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1263313"]මෙතන තියනවා[/URL] ([COLOR="Red"]ඔය සමහර ෆයිල්ස් තියන ලින්ක්ස් වැඩ නැතුව ඇති. ඕනේ නම් කියන්න මම ලඟ ෆයිල්ස් තියනවා අප්ලෝඩ් කරලා දෙන්නම්[/COLOR]) ඕනෑම Android සෙටප් එකකට නෙවිටෙල් දාන හැටි [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1695633"]මෙතන තියනවා[/URL] Japanese වලට මැප් දාන්න බෑ.... කෙන්වුඩ් පයනියර් වගේ ඒවගේ රු. 50,000ට වගේ අඩුවට තියන ඒවගේ නෙවිගේෂන් වලට හාර්ඩ් වෙයාර් සපෝට් නෑ.... GPS, TV Tuner inbuilt තියන ඒවා 80කට වැඩියි. GPS inbuilt නැති ඒවට මැප් එකක් දාලා Navigation ගන්න බෑ.. මේ වගේ ගැජට් එකක් හයි කරන්න ඕනේ. මේක 17,000ක් විතර වෙනවා [IMG]http://i.imgur.com/0qKGq9f.jpg[/IMG] [COLOR="Red"]ඒ නිසා Kenwood, Pioneer වගේ නෙවිගේෂන් නැති සෙටප් වලට මේ වගේ ඔප්ෂන් එකක් තියනවා [/COLOR] Kenwood, Pioneer වගේ ඒවට external GPS module එකක් හයි කරලා WinCE හෝ Android මැප් දාන්න පුළුවන් Chinese clone external GPS module එකක් රු. 8,000- 10,000ක් විතර වෙනවා, ඔරිජිනල් එකක් 20,000ක් විතර වෙනවා උදාහරනයක් විදිහට Pioneer AVH-X2650BT Setup එකට මේ මොඩියුල් එක දාලා ඇන්ඩ්රොයිඩ් මැප් එකක් දාන්න පුළුවන් [url]http://www.aliexpress.com/item/AVH-X2650-NAVIGATION-system-with-Android-4-4-WAZE-3G-WIFI/32432675182.html[/url][/SIZE] :P:P:P [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom