මොකක්ද සෙටප් එක කියලා කියන්න
1) චියිනීස් WinCE සෙටප් එකක්ද?
2) චයිනීස් Android සෙටප් එකක්ද?
3) Japanese සෙටප් එකක්ද?
4) Kenwood, Pioneer කෙන්වුඩ් එකක්ද?
Win CE තියන Chinese car setup වලට
Garmin මැප් එක දාන්න පුළුවන් විදිහක් මෙතන තියනවා
City Guide මැප් එක දාන්න පුළුවන් විදිහක් මෙතන තියනවා
Navitel මැප් එක දාන්න පුළුවන් විදිහක් මෙතන තියනවා
(ඔය සමහර ෆයිල්ස් තියන ලින්ක්ස් වැඩ නැතුව ඇති. ඕනේ නම් කියන්න මම ලඟ ෆයිල්ස් තියනවා අප්ලෝඩ් කරලා දෙන්නම්)
ඕනෑම Android සෙටප් එකකට නෙවිටෙල් දාන හැටි මෙතන තියනවා
Japanese වලට මැප් දාන්න බෑ....
කෙන්වුඩ් පයනියර් වගේ ඒවගේ රු. 50,000ට වගේ අඩුවට තියන ඒවගේ නෙවිගේෂන් වලට හාර්ඩ් වෙයාර් සපෝට් නෑ....
GPS, TV Tuner inbuilt තියන ඒවා 80කට වැඩියි.
GPS inbuilt නැති ඒවට මැප් එකක් දාලා Navigation ගන්න බෑ..
මේ වගේ ගැජට් එකක් හයි කරන්න ඕනේ. මේක 17,000ක් විතර වෙනවා
![]()
ඒ නිසා Kenwood, Pioneer වගේ නෙවිගේෂන් නැති සෙටප් වලට මේ වගේ ඔප්ෂන් එකක් තියනවා
Kenwood, Pioneer වගේ ඒවට external GPS module එකක් හයි කරලා WinCE හෝ Android මැප් දාන්න පුළුවන්
Chinese clone external GPS module එකක් රු. 8,000- 10,000ක් විතර වෙනවා, ඔරිජිනල් එකක් 20,000ක් විතර වෙනවා
උදාහරනයක් විදිහට Pioneer AVH-X2650BT Setup එකට මේ මොඩියුල් එක දාලා ඇන්ඩ්රොයිඩ් මැප් එකක් දාන්න පුළුවන්
http://www.aliexpress.com/item/AVH-...ith-Android-4-4-WAZE-3G-WIFI/32432675182.html

kenwood eke navigation kiyala icon ekak thiyenawa neh machoo ?
එකක් තිබ්බට ඒක ඕපන් කලාම මොකක්ද එන්නේ?
මොකුත් නෑ
ඒකට හේතු 3යි
එකක් හාර්ඩ්වෙයාර් GPS සපෝට් කරන්නේ නෑ
හාර්ඩ්වෙයාර් සපෝට් කලත් උබ GPS ඇන්ටනාවක් දාලා නෑ
ඒ දෙකම තිබ්බත් පෙන්නන්න මැප් එකක් නෑ
මම නිකම් කරලා දෙන්නම් කොල්ලෝ
මට ශත පහක්වත් එපා
හොඳ කොල්ලා වගේ මට සෙට් එකේ ෆොටෝ එකකුයි උඹේ ෆොටෝ එකකුයි එවපන් කෝ![]()