මගේ ලග තියෙනවා hyundai accent 2001 කාර් එකක්. එකේ IDLE AIR CONTROL VALVE එක මාරු කරන්න ඕනෙලු , නුවරින් බැලුව හම්බුනේ නැහැ , Colombo කොහෙන්ද ගන්න පුළුවන්. ලොකු උදව්වක් . කවුරුහරි කියන්න .
මන් බැලුවේ ebay එකෙන් ගෙන්නන්න . එත් එකට සති දෙකක් තුනක් යයි
මන් බැලුවේ ebay එකෙන් ගෙන්නන්න . එත් එකට සති දෙකක් තුනක් යයි