මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕනේ දන්න කෙනෙක්ගෙන්.
මගේ පොඩි setup එකක් තියනවා vehicle එකක..TV /DVD/Navi , Japan orijinal එකක්. මේකේ language එක තියෙන්නේ ජපන් වලින්. එක වෙනස් කරන්න මම හිතන විදිහට බෑ. එක එහෙමද ? එත් එකේ option වලට යන්නත් බෑ තේරෙන්නේ නැති නිසා .. කොහොමද මචන් හෙල්ප් එකක් ගන්නේ ? අඩුම ගානේ guide එකක්.
අනෙක්එක එකේ navigation තියනවා.. යනකොට දන්නේ නැති map එකක අපේ ඉන්න තැන වැටෙනවා..එකට කොහොමද අපේ map එක දාගන්නේ ?

TV, DVD eken nam wedak ganna puluwan wei...
ඕක උඹට විතරක් නෙවෙයි ජපන් වාහන ගන්න උන්ට තියෙන ප්‍රශ්ණයක්.
වෙනස් කරන්න බෑ මචන්.
Navigation වලට වැටෙන්නේ ජපානෙ මැප් එකමයි.
Voice navigation, DVD changer පවා තියෙනවා.
තියෙන්නෙත් කන්ජි අකුරු,
කියවන්න ෆට්ට අමාරුයි.
හයිබ්‍රිඩ් කාර් වල එහෙම එන audio system නිකන් අපරාදෙ.
ඩීවීඩී එකක් බලාගන්න, mp3 අහන්න, රේඩියෝ එක අහන්න පුළුවන් යන්තම් SD card එකේ Japan වල මැප් එක තියෙනව නම්..