Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Car Wedakarayo enna???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1000 එන්ජින් දාරිතාව තියන වාහනයි 1500 දාරිතාව තියන වාහනයි ගත්තොත් ඉතින් වැඩියෙන්ම හොද 1000 මොකද ඉන්ධන වැඩ කරන එක වැඩි. 1500 වැඩ කරන්නේ නැත්තේ නැහැ එත් 1000cc එකක් හොද සාමාන්‍යයෙන් මරුටි, මිනි කුපර්, සුසුකි 1000cc කාර් තියෙන්නේ ඒවා 1500cc වලට වඩා හොදට තෙල් කරනවා.

1300cc ගත්තොත් අර වගේ පොඩි වාහනයකට හොදයි හැබැයි අපි කියමු ටොයෝටා බෙල්ටා vios හරි වාහනයකට ගත්තොත් තෙල් වැඩ කිරීම අතින් ගත්තොත් 1500 හොදයි 1300 වඩා අනික විසේශයෙන් ටොයෝටා බෙල්ටා වගේ කාර් කදු නගිද්දී එහෙම වාහනේ යනවා හොරයි. එතකොට A/C ඔෆ්ෆ් කරලා තමයි යන්න ඕන. හැබැයි ටොයෝටා බෙල්ටා එකේම 1500 එහෙම නැහැ. තෙල් දහනය වීම ගත්තොත් 1300 සහ 1500 අතර වෙනසක් නැහැ.

හොදම උදාහරණය සුසුකි ස්විෆ්ට් 1300 එකට වඩා 1km වැඩියෙන් 1500 කරනවා. ඒ වගේම pickup එක අතින් ගත්තොත් 1000,1300 වඩා හොද 1500 තමයි.

දැන් අලුතෙන් එන පෙට්රෝල් එන්ජින් එන්නේ dual vvti කියල..

[YOUTUBE]FUsZhqjA93c[/YOUTUBE]

ඉතින් 1000,1300 හෝ 1500 තීරණය වෙන්නේ පාවිච්චි කරන කෙනා අනුව සහ අතේ ඇති මුදල මත. සපෝර්ට් වගේ නම් ඕන 1500 තමයි හොද. economy වගේ නම් 1000 තමයි හොද. ඔය දෙකම ගන්න නම් manual 1500 එකක් ගත්තා නම් ගන්න පුළුවන්.

[QUOTE="aruna47, post: 15665122, member: 26553"] [SIZE="3"][B]1000 එන්ජින් දාරිතාව තියන වාහනයි 1500 දාරිතාව තියන වාහනයි ගත්තොත් ඉතින් වැඩියෙන්ම හොද 1000 මොකද ඉන්ධන වැඩ කරන එක වැඩි. 1500 වැඩ කරන්නේ නැත්තේ නැහැ එත් 1000cc එකක් හොද සාමාන්‍යයෙන් මරුටි, මිනි කුපර්, සුසුකි 1000cc කාර් තියෙන්නේ ඒවා 1500cc වලට වඩා හොදට තෙල් කරනවා. 1300cc ගත්තොත් අර වගේ පොඩි වාහනයකට හොදයි හැබැයි අපි කියමු ටොයෝටා බෙල්ටා vios හරි වාහනයකට ගත්තොත් තෙල් වැඩ කිරීම අතින් ගත්තොත් 1500 හොදයි 1300 වඩා අනික විසේශයෙන් ටොයෝටා බෙල්ටා වගේ කාර් කදු නගිද්දී එහෙම වාහනේ යනවා හොරයි. එතකොට A/C ඔෆ්ෆ් කරලා තමයි යන්න ඕන. හැබැයි ටොයෝටා බෙල්ටා එකේම 1500 එහෙම නැහැ. තෙල් දහනය වීම ගත්තොත් 1300 සහ 1500 අතර වෙනසක් නැහැ. හොදම උදාහරණය සුසුකි ස්විෆ්ට් 1300 එකට වඩා 1km වැඩියෙන් 1500 කරනවා. ඒ වගේම pickup එක අතින් ගත්තොත් 1000,1300 වඩා හොද 1500 තමයි. දැන් අලුතෙන් එන පෙට්රෝල් එන්ජින් එන්නේ dual vvti කියල.. [YOUTUBE]FUsZhqjA93c[/YOUTUBE] ඉතින් 1000,1300 හෝ 1500 තීරණය වෙන්නේ පාවිච්චි කරන කෙනා අනුව සහ අතේ ඇති මුදල මත. සපෝර්ට් වගේ නම් ඕන 1500 තමයි හොද. economy වගේ නම් 1000 තමයි හොද. ඔය දෙකම ගන්න නම් manual 1500 එකක් ගත්තා නම් ගන්න පුළුවන්. :yes:[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom