Thanx machan!!Godak watinawa thorathuru tika!!ඔය තියෙන්නෙ, එන්ජිමේ සිලින්ඩර් දාරිතාව. output power එකට ඔය අගයන් බලපානවා හැබැයි 1300 ට වඩා 1800 හොදයි කියලා කියන්න බැ performance, petrol consumption මේ එකක්වත්.. මොකද වාහනේ බර අනුව වෙනස් වෙනවා.. සමහර වෙලාවට 1000cc වලට වඩා හොදට 1800cc වාහනයක් පෙට‍්රල් කරනවා වෙන්න පුලුවන් ටෙර්‍රේන් එක අනුව, යන මගීන් ගාන අනුව.. උදාහරනෙකට, පැසො එකක, හො විට්ස් එකක කදු පාරවල යනකොට පෙට්‍රල් පිච්චෙන ප්‍රමානයට වඩා අඩු ප්‍රමානයකින් 1800cc වගේ ලොකු එන්ජින් කැපැසිටි එකක් තියන වාහනේකින් යන්න පුලුවන්, මොකද එන්ජිම කුඩා උන පලියටම පෙට්‍රල් කරන්නෙ නැති නිසා, වැඩි විස්තර මට වඩා හොදට මේකේ ඉන්න රත්තරන්, aruna47 වගේ අය කියලා දේවි,
Thanx machan!!BUMP,godak aya kiyanne 1500CC thamai car ekakata hodama kiyala,math ehema hithanawa,1300CC ekakata wada 1500CC car ekaka petrol karanawa wediy,mata therena widihata
bump
bomp
Thanx machan!!අරුණයා හරි රත්තරං හරි අමතපං..
ඔය තියෙන්නෙ, එන්ජිමේ සිලින්ඩර් දාරිතාව. output power එකට ඔය අගයන් බලපානවා හැබැයි 1300 ට වඩා 1800 හොදයි කියලා කියන්න බැ performance, petrol consumption මේ එකක්වත්.. මොකද වාහනේ බර අනුව වෙනස් වෙනවා.. සමහර වෙලාවට 1000cc වලට වඩා හොදට 1800cc වාහනයක් පෙට‍්රල් කරනවා වෙන්න පුලුවන් ටෙර්‍රේන් එක අනුව, යන මගීන් ගාන අනුව.. උදාහරනෙකට, පැසො එකක, හො විට්ස් එකක කදු පාරවල යනකොට පෙට්‍රල් පිච්චෙන ප්‍රමානයට වඩා අඩු ප්‍රමානයකින් 1800cc වගේ ලොකු එන්ජින් කැපැසිටි එකක් තියන වාහනේකින් යන්න පුලුවන්, මොකද එන්ජිම කුඩා උන පලියටම පෙට්‍රල් කරන්නෙ නැති නිසා, වැඩි විස්තර මට වඩා හොදට මේකේ ඉන්න රත්තරන්, aruna47 වගේ අය කියලා දේවි,


Thanx Machan!!ගොඩක් වාහන අනිවා 1000Kg ක් බරයි. පොඩ්ඩක් ලයිසන් කොලේ අරන් බලන්න කාර් එකක් කොච්චර බරද කියල . 700Kgක් වගේ බර එකක් නම් 1300cc තිබ්බට එච්චර අවුලක් නෑ. හැබැයි 1000Kg කාර් එකක් 1300CC එක්ක යනව කියන්නෙ ඒක ගොඩක් රේස් කරන් යන්න වෙනව. පෙට්‍රල් වැඩ නෑ එන්ගින් ගෙවෙනව, යන එවුන්ට comfortable නෑ. මෙලෝ රහක් නෑ.
Thanx machan,engine ekak hriyata tune da kiyala danaganne kohomada???me tiyenne honada pahadili kireemak..
api hitamu hama deema size eka, power eka, carpet road ekaka, manual hari auto hari kamati wagekin weight to power ratio eka hariyatama tiyana oya engine capacity tune (1000,1300,1500) vahana gattot...................,
ovaye petrol consumption pavatinne accelaration & daana bara anuwa..
hama deema 0 kiyana condition eka uda baluwot petrol consumption ekai, power ekai balapanne accelaration ekai vahaneta daana barai anuwa tamai. ehema baluwama 1000cc nissan march ekaka speed karanna hari bara adinna hari lellata paagala giyot malaata petrol karan naha.. 1500 Honda civic ekak ganna.. tuning normal eke tiyanava nam ara 1000 ekata wadaa petrol karai... power ekat wadi.....(honda wala itin thawa anan manan krama tiyanava)
habai dan hyundai Elantra ekak wagee 1500cc weight eka wadi car ekak gattot kohoma elevvat petrol kirilla adui(manual-10,12/ Auto-8,9)
itin antime kiyanna tiyenne engine capacity eka anuwama petrol kirilla, power eka, speed eka balapanne naha... ekata drive karana widiya, accelaration, gear shifting hama deema balapanava......................
okat vahana warge/ modals anuwa wenas wenavaa...
puluwan nam engine capacity ekat ekka vahane modal ekat denna machan.. kelinma uttarayak dennam petrol, power kohomada kiyala..
jaya wevaaaaaaaaaa..............!!!!!!!!!!!!!!!![]()
Thanx machan,engine ekak hriyata tune da kiyala danaganne kohomada???



මචන්ල,කාර් වල එන්ජින් වල 1000cc,1300cc,1500cc වගේ අගයන් තියෙනවනෙ,මේ අගයන් වල එන්ජින් වල තියෙන වෙනස් කම් මොනවද?ඒ වගේම පෙට්‍රල් හොදට කරන්නෙ මේ එන්ජින් තුනෙන් කොයි එකද?මේ එන්ජින් තුනෙ වාසි සහ අවාසි මොනවද?දන්න අය පොඩ්ඩක් කියන්නකො බලන්න??

ඔය තියෙන්නෙ, එන්ජිමේ සිලින්ඩර් දාරිතාව. output power එකට ඔය අගයන් බලපානවා හැබැයි 1300 ට වඩා 1800 හොදයි කියලා කියන්න බැ performance, petrol consumption මේ එකක්වත්.. මොකද වාහනේ බර අනුව වෙනස් වෙනවා.. සමහර වෙලාවට 1000cc වලට වඩා හොදට 1800cc වාහනයක් පෙට‍්රල් කරනවා වෙන්න පුලුවන් ටෙර්‍රේන් එක අනුව, යන මගීන් ගාන අනුව.. උදාහරනෙකට, පැසො එකක, හො විට්ස් එකක කදු පාරවල යනකොට පෙට්‍රල් පිච්චෙන ප්‍රමානයට වඩා අඩු ප්‍රමානයකින් 1800cc වගේ ලොකු එන්ජින් කැපැසිටි එකක් තියන වාහනේකින් යන්න පුලුවන්, මොකද එන්ජිම කුඩා උන පලියටම පෙට්‍රල් කරන්නෙ නැති නිසා, වැඩි විස්තර මට වඩා හොදට මේකේ ඉන්න රත්තරන්, aruna47 වගේ අය කියලා දේවි,
1500cc ගත්ත උන් තමයි දන්නේ හරියට කරන ගාන..

1000cc වාහනයක් කියන්නේ පොඩි වාහනයක් උදාහරණයක් වශයෙන් ගත්තොත් මරුටි
1500 හෝ 1800cc වාහනයක් කියන්නේ ලොකුයි පොඩි වාහන වලට එනවා අඩුයි ඒ වගේ ලොකු එන්ජින් එකක්... හැබැයි ඉස්සර 1800cc වහනයක් ගත්තහම market එක ලොවෙත් නැහැ. එක අද වෙනස් වෙලා තියෙනවා. 1500 වඩා 1800 හොදයි.
උදාරණයක් වශයෙන් ගත්තොත් ඇලියන් ලංකාවට ආපු කාලේ කිව්වේ 20-22 අතර කරනවා කියලා අප්පේ ලංකාවේ ඇලියන් කියන්නේ ලක්ෂ 80 ගියේ1500cc ගත්ත උන් තමයි දන්නේ හරියට කරන ගාන..
දැන් එන 1800cc 2000cc වගේ වාහන වල පෙට්‍රෝල් හෝ ඩිසල් වැඩ කරන ප්‍රමාණය වැඩි අලුත් විදිහට හදලා එන නිසා. දැන් එන අලුත් primo ඇලියන් වගේ එවල එන්ජින් dual vvti කියන තාක්ෂණයෙන් එන්නේ. ඉස්සර මේක ආවේ නැහැ. මුලින්ම මේක ආවේ 2006 ඉදලා. දැන් අලුතෙන් එන අලුත් අලුත් වාහන වලට නිෂ්පාදකයෝ බලන්නේ වාහනේ power එකයි ඉන්ධන දහනය වැඩියෙන් වෙන ඉව්වා නිපදවන්න නෙම අඩුවෙන් දහනය වෙන එව්වා නිපදවන්න.![]()
සමහර 1000cc තියෙනවා 1500cc කරන ගානට පෙට්‍රෝල් කරන එව්වත්![]()
muu danna labba.............ane mehemath gon talk.........muu hoda elakiri eke inna untama thamai1000 එන්ජින් දාරිතාව තියන වාහනයි 1500 දාරිතාව තියන වාහනයි ගත්තොත් ඉතින් වැඩියෙන්ම හොද 1000 මොකද ඉන්ධන වැඩ කරන එක වැඩි. 1500 වැඩ කරන්නේ නැත්තේ නැහැ එත් 1000cc එකක් හොද සාමාන්‍යයෙන් මරුටි, මිනි කුපර්, සුසුකි 1000cc කාර් තියෙන්නේ ඒවා 1500cc වලට වඩා හොදට තෙල් කරනවා.
1300cc ගත්තොත් අර වගේ පොඩි වාහනයකට හොදයි හැබැයි අපි කියමු ටොයෝටා බෙල්ටා vios හරි වාහනයකට ගත්තොත් තෙල් වැඩ කිරීම අතින් ගත්තොත් 1500 හොදයි 1300 වඩා අනික විසේශයෙන් ටොයෝටා බෙල්ටා වගේ කාර් කදු නගිද්දී එහෙම වාහනේ යනවා හොරයි. එතකොට A/C ඔෆ්ෆ් කරලා තමයි යන්න ඕන. හැබැයි ටොයෝටා බෙල්ටා එකේම 1500 එහෙම නැහැ. තෙල් දහනය වීම ගත්තොත් 1300 සහ 1500 අතර වෙනසක් නැහැ.
හොදම උදාහරණය සුසුකි ස්විෆ්ට් 1300 එකට වඩා 1km වැඩියෙන් 1500 කරනවා. ඒ වගේම pickup එක අතින් ගත්තොත් 1000,1300 වඩා හොද 1500 තමයි.
දැන් අලුතෙන් එන පෙට්‍රෝල් එන්ජින් එන්නේ dual vvti කියල..
ඉතින් 1000,1300 හෝ 1500 තීරණය වෙන්නේ පාවිච්චි කරන කෙනා අනුව සහ අතේ ඇති මුදල මත. සපෝර්ට් වගේ නම් ඕන 1500 තමයි හොද. economy වගේ නම් 1000 තමයි හොද. ඔය දෙකම ගන්න නම් manual 1500 එකක් ගත්තා නම් ගන්න පුළුවන්.![]()

Toyota arenda wahanayak me rate nadda ban...ai oya taram Toyota walatama puka denne.mata terenne nahane e rahasa.
