Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Today at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Car Wedakarayo enna???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="mahesh1297" data-source="post: 15678093" data-attributes="member: 309741"><p>කෙටි උත්තරයක් දෙන්නම් ඕකට...</p><p>තමන් වාහනය පාවිච්චි කරන අවශ්‍යතාවය සහ තමන් බලාපොරොත්තු වන Performance පරාසය මත තමන් තෝරා ගන්න වාහනය සහ එන්ජින් මොඩල් එක කියනදේ තෝරා ගන්න ඕන.. ඒක තමන්ට තෝරාගන්න තේරෙන්නේ නැත්තන් වාහන ගැන දන්න (ගස් යට බාස්ලා සහ එදිනෙදා වාහන පාවිච්චි කරන (වාහන සන්බන්දයෙන් ඉගෙන ගත්තේ නැති) අය නම් එපා) ඒ ගැන ඉගෙනගත්ත කෙනෙක්ගෙන් අහලා බලන්න ඕන.. හැබැයි ඉතින් පෙට්රෝල් සුවඳටත් ස්ටාර්ට් වෙන හැබැයි Mustang එකක් වගේ Accelerate කරනකොට ටයර් පාරවල් හිටින වාහන නම් හොයන්න එපා.. එහෙම එකක් තියෙනවා නම් එකේ මොකක් හරි ලෙඩක් තියෙනවා.. <img src="" class="smilie smilie--sprite smilie--sprite7" alt=":p" title="Stick out tongue :p" loading="lazy" data-shortname=":p" /> මොකද Performance, Fuel Economy, Commfortability කියන දේවල් තියෙන්නේ ඒ ඒ අන්තයන් වල.. ඕව ඔක්කොම එක තැනකට ගෙනල්ල තියෙන වාහන සාමාන්‍ය කෙනෙක්ට ගන්න පුළුවන් මිල පරාසයේ නැහැ.. (eg: Rolls Royce, Bently, Maserati, Ferrari, Benz AMG, BMW). ගත්තත් සාමාන්‍ය කෙනෙක්ට නඩත්තු කරන්නත් අමාරුයි.. සාමාන්‍යයෙන් මගේ මතය නම් ලංකාවට අඩුම තරමේ 1300cc එන්ජිමක් වත් තියෙන වාහන තමා හරියන්නේ.. 1500cc නම් වඩාත් හොදයි..1800cc නම් පට්ටයි.. 2L Impreza හරි Evo එකක් නම් "කියන්න වචන නෑ.."... හැමදාම කියනවා වගේ INDIAN ගැන නම් අහන්න එපා.. උන්ගේ වැඩ මට තේරෙන්නේ නෑ.. </p><p>දැන් කියන්න එපා මගේ උත්තරේ කෙටි නෑ කියලා.. මොකද ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න අඩුම Page 2 ක වත් Tread එකක් දන්න වෙනවා...</p></blockquote><p></p>
[QUOTE="mahesh1297, post: 15678093, member: 309741"] කෙටි උත්තරයක් දෙන්නම් ඕකට... තමන් වාහනය පාවිච්චි කරන අවශ්‍යතාවය සහ තමන් බලාපොරොත්තු වන Performance පරාසය මත තමන් තෝරා ගන්න වාහනය සහ එන්ජින් මොඩල් එක කියනදේ තෝරා ගන්න ඕන.. ඒක තමන්ට තෝරාගන්න තේරෙන්නේ නැත්තන් වාහන ගැන දන්න (ගස් යට බාස්ලා සහ එදිනෙදා වාහන පාවිච්චි කරන (වාහන සන්බන්දයෙන් ඉගෙන ගත්තේ නැති) අය නම් එපා) ඒ ගැන ඉගෙනගත්ත කෙනෙක්ගෙන් අහලා බලන්න ඕන.. හැබැයි ඉතින් පෙට්රෝල් සුවඳටත් ස්ටාර්ට් වෙන හැබැයි Mustang එකක් වගේ Accelerate කරනකොට ටයර් පාරවල් හිටින වාහන නම් හොයන්න එපා.. එහෙම එකක් තියෙනවා නම් එකේ මොකක් හරි ලෙඩක් තියෙනවා.. :p මොකද Performance, Fuel Economy, Commfortability කියන දේවල් තියෙන්නේ ඒ ඒ අන්තයන් වල.. ඕව ඔක්කොම එක තැනකට ගෙනල්ල තියෙන වාහන සාමාන්‍ය කෙනෙක්ට ගන්න පුළුවන් මිල පරාසයේ නැහැ.. (eg: Rolls Royce, Bently, Maserati, Ferrari, Benz AMG, BMW). ගත්තත් සාමාන්‍ය කෙනෙක්ට නඩත්තු කරන්නත් අමාරුයි.. සාමාන්‍යයෙන් මගේ මතය නම් ලංකාවට අඩුම තරමේ 1300cc එන්ජිමක් වත් තියෙන වාහන තමා හරියන්නේ.. 1500cc නම් වඩාත් හොදයි..1800cc නම් පට්ටයි.. 2L Impreza හරි Evo එකක් නම් "කියන්න වචන නෑ.."... හැමදාම කියනවා වගේ INDIAN ගැන නම් අහන්න එපා.. උන්ගේ වැඩ මට තේරෙන්නේ නෑ.. දැන් කියන්න එපා මගේ උත්තරේ කෙටි නෑ කියලා.. මොකද ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න අඩුම Page 2 ක වත් Tread එකක් දන්න වෙනවා... [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom