Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Car wheel size change හෙලුප්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහනේ වීල් සයිස් එක වැඩි කරගන්න බැලුවෙ බන්. corolla 2013 1800cc Manual කාර් එකක්. Default එන්නෙ 195/65/R15.

Alloy ටිකකුයි ටයර් සෙට් එකයි දෙකම ගන්න ඕන. 3% ට වඩා සයිස් එකේ වෙනස් වීම අඩු වෙන්න ඕන කියනවනෙ. ඉතින් අර ටයර් සයිස් calculator එකට දැම්මම මෙව්ව තමයි options .

Calculator

සයිස් 17

Dimension

Change

Price / Availability

205/50R17

+0.4%

Dunlop එක 35ක් වගේ වෙනව. ටිකක් uncommon size එකක් වගේ

215/45R17

-1.6%

Pirelli 34යි Dunlop 28යි NEXEN 17යි. common සයිස් එකක්

සයිස් 16

Dimension

Change

Price / Availability

205/55R16

-0.4%

Bridgestone 24යි GTRadial 18යි. common සයිස් එකක් .

215/55R16

+1.2%

Bridgestone 22යි Dunlop 22යි NEXEN 18යි. common සයිස් එකක්

ඔහොම වීල් සයිස් වැඩි කලාම තියෙන සාමාන්‍ය ප්‍රශ්න තියෙනවනෙ තෙල් කරනව ටිකක් අඩු වෙනව, ස්පිඩෝ meter එකේ accuracy ටිකක් අඩු වෙනව, Comfort එක ටිකක් අඩු වෙනව වගේ. ඊට අමතරව මේ දේවල් ගැන පොඩි අදහසක් දෙන්න පුලුවන්ද ?

1. 195 ඉදන් 215 වගේ වෙනකම් පළල වැඩි වුනාම වාහනේ ෆුල් හරවද්දී ටයර් එක බොඩියෙ, මඩ් cover වල ගෑවෙන්න පුලුවන්ද ?

2. Wheel spacer නොදා වැඩේ ගොඩ දාගන්න පුළුවන් ද ? මොකද rack end වගේ ඉක්මනට සවුත්තු වෙනවා කියල අහල තියෙනව.

2. මොන වගේ ටයර් බ්‍රෑන්ඩ් එකකට යන එකද හොඳ ?

3. උඩ සඳහන් කරල තියෙන සයිස් වල ජපන් alloy (new or used) ගන්න පුළුවන් place මොනවද ?

PS : සයිස් වෙනස් කරන්නේ Look එක සහ handeling ටිකක් වැඩි කරගන්න හිතාගෙන. රේස් පදින්න නෙමේ

[QUOTE="RCROCKS, post: 25930790, member: 123154"] [SIZE=5]වාහනේ වීල් සයිස් එක වැඩි කරගන්න බැලුවෙ බන්. corolla 2013 1800cc Manual කාර් එකක්. Default එන්නෙ 195/65/R15. Alloy ටිකකුයි ටයර් සෙට් එකයි දෙකම ගන්න ඕන. 3% ට වඩා සයිස් එකේ වෙනස් වීම අඩු වෙන්න ඕන කියනවනෙ. ඉතින් අර ටයර් සයිස් calculator එකට දැම්මම මෙව්ව තමයි options . [URL='https://tiresize.com/calculator/']Calculator[/URL] සයිස් 17 =======[/SIZE] [TABLE] [TR] [TD][SIZE=5]Dimension[/SIZE][/TD] [TD][SIZE=5]Change[/SIZE][/TD] [TD][SIZE=5]Price / Availability[/SIZE][/TD] [/TR] [TR] [TD][SIZE=5]205/50R17[/SIZE][/TD] [TD][SIZE=5]+0.4%[/SIZE][/TD] [TD][SIZE=5]Dunlop එක 35ක් වගේ වෙනව. ටිකක් uncommon size එකක් වගේ[/SIZE][/TD] [/TR] [TR] [TD][SIZE=5]215/45R17[/SIZE][/TD] [TD][SIZE=5]-1.6%[/SIZE][/TD] [TD][SIZE=5]Pirelli 34යි Dunlop 28යි NEXEN 17යි. common සයිස් එකක් [/SIZE][/TD] [/TR] [/TABLE] [SIZE=5]සයිස් 16 ========[/SIZE] [TABLE] [TR] [TD][SIZE=5]Dimension[/SIZE][/TD] [TD][SIZE=5]Change[/SIZE][/TD] [TD][SIZE=5]Price / Availability[/SIZE][/TD] [/TR] [TR] [TD][SIZE=5]205/55R16[/SIZE][/TD] [TD][SIZE=5]-0.4%[/SIZE][/TD] [TD][SIZE=5]Bridgestone 24යි GTRadial 18යි. common සයිස් එකක් .[/SIZE][/TD] [/TR] [TR] [TD][SIZE=5]215/55R16[/SIZE][/TD] [TD][SIZE=5]+1.2%[/SIZE][/TD] [TD][SIZE=5]Bridgestone 22යි Dunlop 22යි NEXEN 18යි. common සයිස් එකක්[/SIZE][/TD] [/TR] [/TABLE] [SIZE=5]ඔහොම වීල් සයිස් වැඩි කලාම තියෙන සාමාන්‍ය ප්‍රශ්න තියෙනවනෙ තෙල් කරනව ටිකක් අඩු වෙනව, ස්පිඩෝ meter එකේ accuracy ටිකක් අඩු වෙනව, Comfort එක ටිකක් අඩු වෙනව වගේ. ඊට අමතරව මේ දේවල් ගැන පොඩි අදහසක් දෙන්න පුලුවන්ද ? 1. 195 ඉදන් 215 වගේ වෙනකම් පළල වැඩි වුනාම වාහනේ ෆුල් හරවද්දී ටයර් එක බොඩියෙ, මඩ් cover වල ගෑවෙන්න පුලුවන්ද ? 2. Wheel spacer නොදා වැඩේ ගොඩ දාගන්න පුළුවන් ද ? මොකද rack end වගේ ඉක්මනට සවුත්තු වෙනවා කියල අහල තියෙනව. 2. මොන වගේ ටයර් බ්‍රෑන්ඩ් එකකට යන එකද හොඳ ? 3. උඩ සඳහන් කරල තියෙන සයිස් වල ජපන් alloy (new or used) ගන්න පුළුවන් place මොනවද ? PS : සයිස් වෙනස් කරන්නේ Look එක සහ handeling ටිකක් වැඩි කරගන්න හිතාගෙන. රේස් පදින්න නෙමේ :D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom