Car wheel size change හෙලුප්

RCROCKS

Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    වාහනේ වීල් සයිස් එක වැඩි කරගන්න බැලුවෙ බන්. corolla 2013 1800cc Manual කාර් එකක්. Default එන්නෙ 195/65/R15.
    Alloy ටිකකුයි ටයර් සෙට් එකයි දෙකම ගන්න ඕන. 3% ට වඩා සයිස් එකේ වෙනස් වීම අඩු වෙන්න ඕන කියනවනෙ. ඉතින් අර ටයර් සයිස් calculator එකට දැම්මම මෙව්ව තමයි options .

    Calculator

    සයිස් 17
    =======

    DimensionChangePrice / Availability
    205/50R17+0.4%Dunlop එක 35ක් වගේ වෙනව. ටිකක් uncommon size එකක් වගේ
    215/45R17-1.6%Pirelli 34යි Dunlop 28යි NEXEN 17යි. common සයිස් එකක්

    සයිස් 16
    ========

    DimensionChangePrice / Availability
    205/55R16-0.4%Bridgestone 24යි GTRadial 18යි. common සයිස් එකක් .
    215/55R16+1.2%Bridgestone 22යි Dunlop 22යි NEXEN 18යි. common සයිස් එකක්

    ඔහොම වීල් සයිස් වැඩි කලාම තියෙන සාමාන්‍ය ප්‍රශ්න තියෙනවනෙ තෙල් කරනව ටිකක් අඩු වෙනව, ස්පිඩෝ meter එකේ accuracy ටිකක් අඩු වෙනව, Comfort එක ටිකක් අඩු වෙනව වගේ. ඊට අමතරව මේ දේවල් ගැන පොඩි අදහසක් දෙන්න පුලුවන්ද ?

    1. 195 ඉදන් 215 වගේ වෙනකම් පළල වැඩි වුනාම වාහනේ ෆුල් හරවද්දී ටයර් එක බොඩියෙ, මඩ් cover වල ගෑවෙන්න පුලුවන්ද ?

    2. Wheel spacer නොදා වැඩේ ගොඩ දාගන්න පුළුවන් ද ? මොකද rack end වගේ ඉක්මනට සවුත්තු වෙනවා කියල අහල තියෙනව.

    2. මොන වගේ ටයර් බ්‍රෑන්ඩ් එකකට යන එකද හොඳ ?

    3. උඩ සඳහන් කරල තියෙන සයිස් වල ජපන් alloy (new or used) ගන්න පුළුවන් place මොනවද ?

    PS : සයිස් වෙනස් කරන්නේ Look එක සහ handeling ටිකක් වැඩි කරගන්න හිතාගෙන. රේස් පදින්න නෙමේ :D
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    mona look da ban full rice look.don't do it.If you want better handling go for custom coil springs
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    mona look da ban full rice look.don't do it.If you want better handling go for custom coil springs

    ලොල් නෙ ඉතිම් :D

    දැනට තියෙන්නෙ alloy නෙවේ (red rice look). ඒ නිසා කොහොමත් දාන්න ඉන්නෙ මම. Default සයිස් එකට වඩා වෙනස් එකකට ගිහින් වෙනස සැපද කියල බලන්න හැදුවේ

    Any specific brand for custom coil springs?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    1) mud cover වල නැතත body එකේ ටයර් ඇතුල් පැත්ත වදින්න පුළුවන්. දාලම තම බලන්න වෙන්නේ. මොකද දාලා හොදට තිබ්බත් weight transfer වෙන වෙලාවක වදින්න පුළුවන්.
    2) ගොඩක් වෙලාවට spacer කැල්ලක් දන්නා වෙයි
    3) මම නම් කියන්නේ ඔය වැඩේ කරන්න එපා කියල. මොකද හදිස්සියකට ටයර් එකක් හොයාගන්න බැරි වෙනවා. කොලබින් පිට ටයරි හොයන්න නැති වෙනවා. නිතර නැති ටයර් දැම්මම හම්බෙන්නෙත් පරණ ටයර්. පරණ කියන්නේ කඩේ පරණ උන අලුත් ටයර්. කොහේ හරි ගමනක් ගිහින් xxx/45/xx , xxx/55/xx, xxx/50/xx වගේ ටයර් එකක් damage වෙලා දාගන්න උනොත් කන කට්ට කාලම බලන්න ඕන. අනික කොලබින් නම් හරි ප්‍රයිස් වලට ගන්න පුළුවන්. එත් කොලබින් 150 - 200 km වගේ දුරක උනොත් බලන්න ඕන ගණන් . අනික ටයර් හොයලම දවස යනවා. ලොකු කඩ වලත් තියාගන්නේ නැහැ... පරණ උන ටයර් අලුතෙන් ගන්න එක කියන්න ඕන නැහැ නේ. අනික එක ටයර් එකක් විතරක් වෙනත් ජාතියකින් දාලා එකෙත් වැඩක් නැහැ නේ
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,499
    113
    Ammo oya pic eke widihata rice karanna nam epa. 141 ekak neda?

    16" danawa nam 205/60R16 thamai one thanakin hoyaganna plwn tyre eka
     
    • Like
    Reactions: wqe123

    දුර ගියාම අසරණ වෙන කතාව නම් ඇත්ත තමයි බන් . Spacer නොදා අඩු ගානෙ 205/60R16 වත් පුළුවන් වුනා නම් ශේප් :sorry:

    Ammo oya pic eke widihata rice karanna nam epa. 141 ekak neda?

    16" danawa nam 205/60R16 thamai one thanakin hoyaganna plwn tyre eka

    ඒ චායාරූපය කට්ටිය නොමග යවන නිසා අයින් කලා :lol:
    ඒකෙ තියෙන විදිහට කන්නෙ නෑ කෝමත්. සයිස් 17 යනවට වඩා සයිස් 16 යන එක සේෆ් වගේද බන් ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,499
    113
    ඒ චායාරූපය කට්ටිය නොමග යවන නිසා අයින් කලා :lol:
    ඒකෙ තියෙන විදිහට කන්නෙ නෑ කෝමත්. සයිස් 17 යනවට වඩා සයිස් 16 යන එක සේෆ් වගේද බන් ?

    Mageth 16 factory ekenma awe, tyre availability nam awulak na ekata
    141 eke factory ekenma 16" aapu ekakuth thiyenawa mama hithanne sure na.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,499
    113
    141 eke factory ekenma 16" aapu ekakuth thiyenawa mama hithanne sure na.

    https://en.wikipedia.org/wiki/Toyota_Corolla_(E140)

    LG5pRAo.png
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    Mageth 16 factory ekenma awe, tyre availability nam awulak na ekata
    141 eke factory ekenma 16" aapu ekakuth thiyenawa mama hithanne sure na.

    ඔව් බන් 15, 16, 17 තුනෙන්ම ඇවිත් තියෙනව. Wheel spacer නොදා යන්න පුළුවන් සයිස් එකකට යන්න බැලුවේ
    https://www.wheel-size.com/size/toyota/corolla/2013/