mercury

Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    මම ඉතින් ඉඳල ඉඳල CAR කට්ටක් ගන්න හිතුව. කට්ටියගෙන් මට පොඩි හෙල්ප් එකක් ඕන. මට ඔය ලීසිං , finance කියන වචන දෙක මහා අවුල්. කට්ටියට මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මේ දෙක ගැන. මේ දෙකෙන් වඩාත්ම හොඳ මොන එකද. ඒවාට හොඳ company මොනවද?

    කට්ටිය please උදව් කරන්න.