ඊයේ පෙරේදා ජර්මන් වාහන අරගෙන අනාත උනු කුකුලෝ එහෙම දැක්කා...

මම පහුගිය ටිකේ මුන්ගේ පෝට්ස් දැක්කා.. මුං හැපිච්චා ජල්තර දාල විකුනන්න හදන ඒවා අල්ලනවා.. වාහනයක් ගන්න කලින් මුන්ගෙන් චෙක් කරගන්න පුලුවන්...
මුන් සිරාවටම චෙක් කරනවද නැත්තම් බොරුවක්ද කරන්නේ?
https://www.facebook.com/carchecks
http://www.carchecksonline.com/