Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
card game 304
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Salli walata gahana tharam nam darunu wenna hoda na ban aathal ekata gahana eka nam wenama kathaavak

සීන් එක තියෙන්නෙ බන් ඕක කියල දෙන්න අමරුයි ටොකු ඇනගෙන බැනුම් අහගෙන ඉගෙන ගන්න ඔනෙ ගේම් එකක් ඕක.. මම බැනුම් අහල ලැජ්ජ වෙලා ඇති ඕන තරම්.. තාමත් සෙල්ලම් කරන්න ගියාම බැනුම් අහනවා

ගේම් එක ගහන්නෙ එක්කො 4 දෙනෙක් නැත්තන් 6 දෙනෙක්. ටීම් එක බෙදෙන්නෙ දෙන්න දෙන්න නැත්තන් තුන්දෙනා කියලා තේරෙනවා නේ.. අර ඉස්සෙල්ලා කියලා තියෙන කොල ටික ජාති 4න් ගත්තම ඔක්කොම 24යි තියෙන්න ඔනේ. කොල බෙදද්දී ලන්සු තියෙනවා තමන්ගේ ටීම් එක වෙනුවෙන් ඉස්සෙල්ලම කොල ගන්න කෙනා. හම්බෙච්ච කොල අවුල් නම් අනිත් පාර්ට්නර්ට ඉල්ලන්න චාන්ස් එක දෙන්න පුලුවන්. හිතමු ජාතී තුනකින් චාටර් කොල ආවා කියලා, ඉල්ලන එක අවුල් හින්දා පර්ට්නර්ට දානවා. එතකොට එක්කෝ "උඩ" කියලා කියනවා නැත්තන් "පාර්ට්නර්" කියලා කියනවා. එතකොට ඔක්කොම දන්නව මම නෙවෙයි ඉල්ලන්නේ අනිත් කෙනා කියලා. ලන්සුව ඉල්ලන්නේ 60න් උඩ. (60,70,80 වගේ කපොතියක් තනියම ගහනකන් ඉල්ලන්න පුලුවන්). මම 60ට ඉල්ලලා අනිත් ටීම් එකේ එකෙක්ට හොද කොල තිබ්බොත් එයා ඉල්ලනවා ඊට උඩ ගානකට. වැඩියෙන් ඉල්ලපු කෙනාගේ ටීම් එකට තුරුම්පු කියන්න හම්බෙනවා එතකොට.

4 දෙනෙක් ගහද්දී පලවෙනි කොල තුන අරන් ලන්සුව තියලා තමන් තුරුම්පුව කියලා තීරනය කරන ජාතියේ කොලයක් අනිත් කාටවත් කොලේ පෙන්නනේ නැතුව සාක්කුවේ හරි කොහේ හරි දානවා.. ඒකට කියනවා තුරුම්පුව වහනවා කියලා. තමන් තුරුම්පුව මොකක්ද කියලා අනිත් අයට පෙන්නන වෙලාවට ඒ කොලෙන් කපලා තමයි පෙන්නන්නේ. තුරුම්පුව මොකක්ද කියලා අරයා පෙන්නනකන් සෙල්ලම් කරන ගමන් ඒ වෙලාවේ සෙල්ලම් කරන ජාතියට කෙනෙක්ගේ අතක් බාල්දුයි නම් වෙන කොලයක් වහලා තුරුම්පුව යවන කෙනාට දීලා තුරුම්පුව guess කරන්න පුලුවන්. වහපු කොලේ තුරුම්පු ජාතියක් නම් කැපිලා කියලා ඒ කපපු ටීම් එකේ අයට වාසිය දීලා ඉස්සෙල්ලා වහපු කොලේ ඇරලා පෙන්නනවා ඒක තමයි තුරුම්පු කියලා.

6ක් ගහද්දී වෙනස්. එකපාර කොල 4ක් බෙදනවා පලවෙනියා ලන්සුව තියන්න බැරි නම් "උඩ" කියලා ඊලග කෙනාට දානවා එයාටත් අවුල් වගේ නම් "last" කියලා අන්තිමයට දානවා. එයාගේ ලන්සුවට වඩා ගානක් කියන්න පුලුවන් නම් අනිත් ටීම් එකේ කෙනෙක් ඊට වඩා උඩින් ඉල්ලනවා. ඊටපස්සේ 4 දෙනා ගහනවා වගේ කොලේ වහන්නේ නෑ, තුරුම්පු ජාතිය මොකක්ද කියලා කියනවා.

සිරාවටම මෙහෙම කියලා දෙන්න ගියොත් මාසයක් වත් යයි බන්

[QUOTE="cdi, post: 19529917, member: 314807"] Salli walata gahana tharam nam darunu wenna hoda na ban aathal ekata gahana eka nam wenama kathaavak :oo: [SIZE=4][COLOR=Blue]සීන් එක තියෙන්නෙ බන් ඕක කියල දෙන්න අමරුයි ටොකු ඇනගෙන බැනුම් අහගෙන ඉගෙන ගන්න ඔනෙ ගේම් එකක් ඕක.. මම බැනුම් අහල ලැජ්ජ වෙලා ඇති ඕන තරම්.. තාමත් සෙල්ලම් කරන්න ගියාම බැනුම් අහනවා :lol::lol: ගේම් එක ගහන්නෙ එක්කො 4 දෙනෙක් නැත්තන් 6 දෙනෙක්. ටීම් එක බෙදෙන්නෙ දෙන්න දෙන්න නැත්තන් තුන්දෙනා කියලා තේරෙනවා නේ.. අර ඉස්සෙල්ලා කියලා තියෙන කොල ටික ජාති 4න් ගත්තම ඔක්කොම 24යි තියෙන්න ඔනේ. කොල බෙදද්දී ලන්සු තියෙනවා තමන්ගේ ටීම් එක වෙනුවෙන් ඉස්සෙල්ලම කොල ගන්න කෙනා. හම්බෙච්ච කොල අවුල් නම් අනිත් පාර්ට්නර්ට ඉල්ලන්න චාන්ස් එක දෙන්න පුලුවන්. හිතමු ජාතී තුනකින් චාටර් කොල ආවා කියලා, ඉල්ලන එක අවුල් හින්දා පර්ට්නර්ට දානවා. එතකොට එක්කෝ "උඩ" කියලා කියනවා නැත්තන් "පාර්ට්නර්" කියලා කියනවා. එතකොට ඔක්කොම දන්නව මම නෙවෙයි ඉල්ලන්නේ අනිත් කෙනා කියලා. ලන්සුව ඉල්ලන්නේ 60න් උඩ. (60,70,80 වගේ කපොතියක් තනියම ගහනකන් ඉල්ලන්න පුලුවන්). මම 60ට ඉල්ලලා අනිත් ටීම් එකේ එකෙක්ට හොද කොල තිබ්බොත් එයා ඉල්ලනවා ඊට උඩ ගානකට. වැඩියෙන් ඉල්ලපු කෙනාගේ ටීම් එකට තුරුම්පු කියන්න හම්බෙනවා එතකොට. 4 දෙනෙක් ගහද්දී පලවෙනි කොල තුන අරන් ලන්සුව තියලා තමන් තුරුම්පුව කියලා තීරනය කරන ජාතියේ කොලයක් අනිත් කාටවත් කොලේ පෙන්නනේ නැතුව සාක්කුවේ හරි කොහේ හරි දානවා.. ඒකට කියනවා තුරුම්පුව වහනවා කියලා. තමන් තුරුම්පුව මොකක්ද කියලා අනිත් අයට පෙන්නන වෙලාවට ඒ කොලෙන් කපලා තමයි පෙන්නන්නේ. තුරුම්පුව මොකක්ද කියලා අරයා පෙන්නනකන් සෙල්ලම් කරන ගමන් ඒ වෙලාවේ සෙල්ලම් කරන ජාතියට කෙනෙක්ගේ අතක් බාල්දුයි නම් වෙන කොලයක් වහලා තුරුම්පුව යවන කෙනාට දීලා තුරුම්පුව guess කරන්න පුලුවන්. වහපු කොලේ තුරුම්පු ජාතියක් නම් කැපිලා කියලා ඒ කපපු ටීම් එකේ අයට වාසිය දීලා ඉස්සෙල්ලා වහපු කොලේ ඇරලා පෙන්නනවා ඒක තමයි තුරුම්පු කියලා. 6ක් ගහද්දී වෙනස්. එකපාර කොල 4ක් බෙදනවා පලවෙනියා ලන්සුව තියන්න බැරි නම් "උඩ" කියලා ඊලග කෙනාට දානවා එයාටත් අවුල් වගේ නම් "last" කියලා අන්තිමයට දානවා. එයාගේ ලන්සුවට වඩා ගානක් කියන්න පුලුවන් නම් අනිත් ටීම් එකේ කෙනෙක් ඊට වඩා උඩින් ඉල්ලනවා. ඊටපස්සේ 4 දෙනා ගහනවා වගේ කොලේ වහන්නේ නෑ, තුරුම්පු ජාතිය මොකක්ද කියලා කියනවා. සිරාවටම මෙහෙම කියලා දෙන්න ගියොත් මාසයක් වත් යයි බන්[/COLOR][/SIZE] :baffled::baffled: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom