Card Payment Limits

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    Card payments wela limits monewada?

    Sampath eke $120 per week lu

    DFCC/ HNB / Others? danne kattiya kiyanna balanna
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    Undiyal kirilla wadiwenawane limit eka adukarana tharamata 🧐
    mama dakina widiyata eken tamai kela une, aduma tarame bn USD hoyana untawath vehicle import karanna dunnanam GOV ekata tax income eka hari enawa. ehemanam mehema print karanna oni nehene,

    anika tibba tax adu karala kelo gaththa. dan wenne hama ekama 400-420 deela hari gannawa USD tika undial karala.
     
    • Like
    Reactions: dayt0na

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    Card payments wela limits monewada?

    Sampath eke $120 per week lu

    DFCC/ HNB / Others? danne kattiya kiyanna balanna
    Wrong i asked today, webcard 500usd per month

    Union bank - full credit card balance can be used
    ------ Post added on Apr 8, 2022 at 9:39 PM
     
    • Like
    Reactions: dayt0na

    HmNRazor

    Well-known member
  • Ube usd nemene . Bank’s reserves ne . E nisa one
    ට හුකන්න ඒ කාලේ ඔහොම ගොන් පාට් තිබ්බේ නෑ නේ බොලා, ඉස්සර මම Gulf හිටපු කාලේ රියාල් / ඩිරාම් වලින් හම්බු කරපු සල්ලි NRFC account එකට USD කරලා එවලා, උවමනා උනාම ඒ NRFC එකේ Visa Card එකෙන්ම තමා වියදම් කරන්නෙ, ඔහොම special permission ගන්න දෙයක් නෑ ඒ කාලේ. Bank of Ceylon එකේ NRFC account එක තිබ්බේ වෙනම Visa කාඩ් එකක් තිබ්බා ඒ account එකටත් ඔන්ලයින් එහෙමත් ගෙවන්න පුලුවන් කිසිම අවුලක් නෑ.
     
    • Like
    Reactions: Voldemort Bro

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,849
    13,793
    113
    126
    Hogwarts
    ට හුකන්න ඒ කාලේ ඔහොම ගොන් පාට් තිබ්බේ නෑ නේ බොලා, ඉස්සර මම Gulf හිටපු කාලේ රියාල් / ඩිරාම් වලින් හම්බු කරපු සල්ලි NRFC account එකට USD කරලා එවලා, උවමනා උනාම ඒ NRFC එකේ Visa Card එකෙන්ම තමා වියදම් කරන්නෙ, ඔහොම special permission ගන්න දෙයක් නෑ ඒ කාලේ. Bank of Ceylon එකේ NRFC account එක තිබ්බේ වෙනම Visa කාඩ් එකක් තිබ්බා ඒ account එකටත් ඔන්ලයින් එහෙමත් ගෙවන්න පුලුවන් කිසිම අවුලක් නෑ.
    Man kiyala tiyena de hariyata communicate wela ne machan.

    ube USD reserves (savings), bank eke tiyenawanam ona welawaka payment karanna puluwan ema awlk ne.

    man qwe ape ewn me LKR dila USD walin payment karaddi , bank walin eka parata denne ne. Approvals walin tama ganna wenne. Mokada bank eke USD reserves neh customer ta denne LKR aran
     
    HmNRazor

    Well-known member
  • Man kiyala tiyena de hariyata communicate wela ne machan.

    ube USD reserves (savings), bank eke tiyenawanam ona welawaka payment karanna puluwan ema awlk ne.

    man qwe ape ewn me LKR dila USD walin payment karaddi , bank walin eka parata denne ne. Approvals walin tama ganna wenne. Mokada bank eke USD reserves neh customer ta denne LKR aran
    LKR වලින් ගෙවන්න උනත් මෙහෙම කට්ටක් කන්න උනේ නෑ ඉස්සර. :yes: කොහොම කොහොම හරි සිහලු අනාතයි ඉතිම් :lol:
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    Man kiyala tiyena de hariyata communicate wela ne machan.

    ube USD reserves (savings), bank eke tiyenawanam ona welawaka payment karanna puluwan ema awlk ne.

    man qwe ape ewn me LKR dila USD walin payment karaddi , bank walin eka parata denne ne. Approvals walin tama ganna wenne. Mokada bank eke USD reserves neh customer ta denne LKR aran
    ඒත් බෑ මචන්, සම්පත් බැංකුවට ගියා මගේ USD එකවුන්ට් එකෙන් අලි බබා සප්ලයර් කෙනෙක්ට tt එකක් යවන්න, උන් බෑ කියනවා, අපේ ඩොලර් උනත් උන්ගේ ඩොලර් අඩු හින්දා කමිටි එකකට දාලා අපෘවල් අරන්ලු දෙන්නේ, එතකොට මාසයක් විතර යනවලු, අත්‍ය්වශය දෙයක් නොවන හින්දා ඒත් ෂුවර් නැතිලු, සම්පත් එකනම් මහ එපාකරපු බැංකුවක්, කට ඇරියොත් බෑ කියලා තමයි පටන් ගන්නේ,

    වෙලාවට ඕකුන් අර ඩොලර් LKR කරන වෙලාවේ සෙලාන් එකේ USD එකවුන්ට් එකක් ඕපන් කරා, අන්න එකට උන්, ගිය ගමන් වැඩේ කරලා දුන්නා සෙලාන් බෑන්ක් එකේ තිබ්බ බැලන්ස් එකෙන්.