cex.io එකෙට card එක verify කරගන්න මම 3න් පාරක් try කරා දැන් නිකන්ම verifiy වෙලා
එකේ card එකෙන් කැපෙන ගණ දන්න ඕනිනේ verify වෙන්න එත් මට එතනට දන්න හන්බුනේ නැ verify වෙලා එක එහෙම වෙනවද. විනාඩි 5 කින් verify වෙලත් එක්ක
* දෙවෙනි පාර මම card එකේ cvv number එක ගහන්නේ නැතුව කථා කරලා
ඊට පස්සේ එවලේම ආයේ අරගත්තා අරූ මගෙන් තියෙන ඔක්කොම විස්තර ටික ඇහුවා එව්වා කියලා අරු ගණ කියන්න යනකොටම සල්ලි ඉවර උනා

මට ගණ අහගන්න බැරි උන නිසා තරහා ගිහිල්ල cex එක close කරලා දැන්මා අයේ දැන් බලනකොට card එක verify වෙලා මට හිතාගන්න බැරි උනා
මට සැකයි මේක නිකන් මෙහම තිබ්බට deposit එකක් කරට පස්සේ card එක වැඩ කරන්නේ නැති වෙයි කියලා අයේ මුල ඉදං verify කරොත් හොදයිද නැත්තන් උන එකේ ඔහොන්මම තියා ගන්නද ?
ඉස්සරහට ප්‍රශ්නයක් වෙන එකක් නැ නේද ?
එකේ card එකෙන් කැපෙන ගණ දන්න ඕනිනේ verify වෙන්න එත් මට එතනට දන්න හන්බුනේ නැ verify වෙලා එක එහෙම වෙනවද. විනාඩි 5 කින් verify වෙලත් එක්ක
මට ඕක එක පරින් කරගන බැරි උනේ
* පලවෙනි පර අරගෙන කැපුණු ගණ වැරදියට ගහලා * දෙවෙනි පාර මම card එකේ cvv number එක ගහන්නේ නැතුව කථා කරලා

Last edited: