Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Career change help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

I have always had a great passion for computers, coding and technology. I code software in my spare time and enjoy doing so.

මෙන්න මේ ටික තමයි වටින්නේ. SE engineering කියන්නේ කොඩින් ම නෙමෙයි. තව තව දේවල් තියෙනවා. කැමති දේ කරන්න software eng කියන්නේ degree එකකින් මනින්න පුළුවන් දෙයක් නෙමෙයි. මම දැකලා තියෙනවා මොරටුවේ IT කරලා චෝර වෙන මිනිස්සු කොම්පැනි වලට ගිහින්. static function/method එකක් කියලා කිව්වම ඒ මොකද්ද කියලා අහන ජාතියේ උන්. ඒ වගේ degree නැතුව නිකන් කඩේකින් (අන්තරේට අනුව) diploma කරලා එළකිරි වගේ වැඩ කරන උන්.

මේකේ පවත්තම තීරණය වෙන්නේ. තමන් ඉගෙන ගන්න කැමතිද නැද්ද කියන ඒක මත මිසක් තමන්ගේ ඩිග්රි ඒක අනුව නෙමෙයි. උබට startup company එකක ජොබ් එකක් සෙට් කරගන්න පුළුවන් බේසික් OOP සහ PHP වලින් language එකක් ඉගෙනගෙන Java ත් හොදයි.හැබැයි කොම්පැනි එකේ java කරා කියලා වෙන language කරන්නේ නැතුව ඉන්න එපා. Startup වල තියෙන හොද දේ තමයි ගොඩක් දේවල් ඉගෙන ගන්න චාන්ස් ඒක හම්බෙනවා. ලොකු කොම්පැනි වල ගොඩක් වෙලාවට හම්බෙන්නේ ඒක project එකක පොඩි පාර්ට් එකක්. api දන්නේ නෑ අනික් පාට් වල මොකද වෙන්නේ කියලාවත්. startup project වල මුළු SDLC එකට සෙට් වෙන්න පුලුවන්. කොහොමද DB හදන්නේ කොහොමද project එකක් කෙලවා ගන්නේ  කොහොමද design කරන්නේ කියන ඒක.

වැදගත්ම දේ. උබ මේවා ඉගෙන ගන්න කැමතිද කියන ඒක. මොකද සමහර උන් ඉන්නවා උන් කැමති ටයිප් මැෂින් වගේ වැඩ කරන්න. කියන දේ කරනවා තමන් දාන්න විදියට. උන් හැමදාම කෝඩ් කරන්නේ එකම විදියට. නිකමටවත් හොයලා බලන්නේ නැ අලුත් විදි මොනවද තියෙන්නේ කියලා.

මොරටුවේ මම දාන්න Electrical Eng කෙනෙක් ඉන්නවා. ඌ කෙලින්ම ASE ජොබ් එකකට ගියා. මිනිහා DIP එකක් කරා. Uni යන්න කලින්. ඒ කැමැත්තෙන් හිටියේ කොම්පුටර් පැත්තට.

උබ කැමති දේ කරපන් මචං. මට වඩා දාන්න එකෙක් ඇවිත් තව උපදෙස් දෙයි.

[QUOTE="TNHM, post: 23150929, member: 561032"] [SIZE="3"]I have always had a great passion for computers, coding and technology. I code software in my spare time and enjoy doing so. මෙන්න මේ ටික තමයි වටින්නේ. SE engineering කියන්නේ කොඩින් ම නෙමෙයි. තව තව දේවල් තියෙනවා. කැමති දේ කරන්න software eng කියන්නේ degree එකකින් මනින්න පුළුවන් දෙයක් නෙමෙයි. මම දැකලා තියෙනවා මොරටුවේ IT කරලා චෝර වෙන මිනිස්සු කොම්පැනි වලට ගිහින්. static function/method එකක් කියලා කිව්වම ඒ මොකද්ද කියලා අහන ජාතියේ උන්. ඒ වගේ degree නැතුව නිකන් කඩේකින් (අන්තරේට අනුව) diploma කරලා එළකිරි වගේ වැඩ කරන උන්. මේකේ පවත්තම තීරණය වෙන්නේ. තමන් ඉගෙන ගන්න කැමතිද නැද්ද කියන ඒක මත මිසක් තමන්ගේ ඩිග්රි ඒක අනුව නෙමෙයි. උබට startup company එකක ජොබ් එකක් සෙට් කරගන්න පුළුවන් බේසික් OOP සහ PHP වලින් language එකක් ඉගෙනගෙන Java ත් හොදයි.හැබැයි කොම්පැනි එකේ java කරා කියලා වෙන language කරන්නේ නැතුව ඉන්න එපා. Startup වල තියෙන හොද දේ තමයි ගොඩක් දේවල් ඉගෙන ගන්න චාන්ස් ඒක හම්බෙනවා. ලොකු කොම්පැනි වල ගොඩක් වෙලාවට හම්බෙන්නේ ඒක project එකක පොඩි පාර්ට් එකක්. api දන්නේ නෑ අනික් පාට් වල මොකද වෙන්නේ කියලාවත්. startup project වල මුළු SDLC එකට සෙට් වෙන්න පුලුවන්. කොහොමද DB හදන්නේ කොහොමද project එකක් කෙලවා ගන්නේ :lol: කොහොමද design කරන්නේ කියන ඒක. වැදගත්ම දේ. උබ මේවා ඉගෙන ගන්න කැමතිද කියන ඒක. මොකද සමහර උන් ඉන්නවා උන් කැමති ටයිප් මැෂින් වගේ වැඩ කරන්න. කියන දේ කරනවා තමන් දාන්න විදියට. උන් හැමදාම කෝඩ් කරන්නේ එකම විදියට. නිකමටවත් හොයලා බලන්නේ නැ අලුත් විදි මොනවද තියෙන්නේ කියලා. මොරටුවේ මම දාන්න Electrical Eng කෙනෙක් ඉන්නවා. ඌ කෙලින්ම ASE ජොබ් එකකට ගියා. මිනිහා DIP එකක් කරා. Uni යන්න කලින්. ඒ කැමැත්තෙන් හිටියේ කොම්පුටර් පැත්තට. උබ කැමති දේ කරපන් මචං. මට වඩා දාන්න එකෙක් ඇවිත් තව උපදෙස් දෙයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom