Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Career Guidance Advice Needed (Banking + BSc)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මම ගිය සතියේ ඉඳන් ලංකාවේ ප්‍රධානම බැංකුවක Banking Trainee විදියට ජොබ් එකට ගිය...2013 තමයි A/L කරේ...ට්‍රේනින් පෙරියඩ් එක ඇතුලත අපි IBSL එකේ IABF (formerly known as CBF) විභාගේ කරන්න ඕනේ...කොහොමත් මම එක කරනවා මොකද මට Banking Sector එකෙන් ඉස්සරහට යන්න අදහසක් තියෙනවා...එක නිසා කොහොමත් මම මුල් තැන දෙන්නේ මේ වෙලාවේ හැටියට IABF එක කරගන්න තමයි...

ඒ වුනාට මම A/L වලට කරේ Maths....සාමාන්‍ය මැද මට්ටමේ ප්‍රතිපලයක් තමයි මට තිබුනේ...එක නිසා මම bank එකට ජොයින් වුනා...මට හරිම ආසාවක් තියෙනවා Maths/Physics/IT කියන විෂයයන් ටිකට...

රජරට කැම්පස් එකේ ලඟදි පටන්ගෙන තියෙනවා B.Sc. (General) 3 year degree in Applied Sciences කියල course එකක්..එක External ඩිග්රි එකක්..එකේ තියෙන විෂයන් ටික මම පල්ලෙහායින් දල තියෙනවා...උඹල හිතනවද මේක කරලා වැඩක් වෙයි කියල? මම ජොබ් එකක් බලාපොරොත්තුවෙන් කරන දෙයක් නෙමෙයි, හුදෙක් ආසාව සඳහා පමණයි මේක මට කරන්න ඕනේ...

නැත්තන් මම හිතාගෙන හිටියේ bank එකේ වැඩ කරන ගමන් banking exams ටික කරන අතරේ BIT හෝ BCS වගේ එකක් කරන්න...

උඹල හිතන්නේ මොකක් කරොත් හොඳයිද?? Rajarata BSc in Applied Science/BIT/BCS අතරින් වැඩිනම වටිනාකමක් තියෙන එක මොකක්ද? මම කැමති Academic Degree එකක් කරන්න මොකද මම Professional Qualification එකක් විදියට banking exams කරන නිසා...එක නිසා BCS මේ ලිස්ට් එකෙන් අයින් කරන්න තමයි බැලුවේ...

පලි : bank එකේ ජොබ් එක ගෙන විචාර අනවශ්‍ය බව කරුණාවෙන් සලකන්න...එම නිසා ඒ පිළිබඳව හොදක් හෝ වැරද්දක් ඇත්නම් ඒ ගැන නොපවසන්න...

පල්ලෙහා තියෙනවා BSc එකේ තියෙන සබ්ජෙක්ට්ස් ටික..

B.Sc. (General) 3 year degree in Applied Sciences

Subjects Offered

Mathematics

Physics

Information Technology

Statistics

Entry requirements

GCE A/L with at least three passes in one sitting in Physical Sciences / Mathematics.

Program duration

Three years

Exit points

@ CertificateLevel: After successful completion of the first year

@ Diploma Level: After successful completion of the first two years

Inquiries: 025 - 2266125 / 025 - 2266127

[QUOTE="pranathlcp, post: 16701343, member: 225352"] [SIZE="4"]මචන්ලා මම ගිය සතියේ ඉඳන් ලංකාවේ ප්‍රධානම බැංකුවක Banking Trainee විදියට ජොබ් එකට ගිය...2013 තමයි A/L කරේ...ට්‍රේනින් පෙරියඩ් එක ඇතුලත අපි IBSL එකේ IABF (formerly known as CBF) විභාගේ කරන්න ඕනේ...කොහොමත් මම එක කරනවා මොකද මට Banking Sector එකෙන් ඉස්සරහට යන්න අදහසක් තියෙනවා...එක නිසා කොහොමත් මම මුල් තැන දෙන්නේ මේ වෙලාවේ හැටියට IABF එක කරගන්න තමයි... ඒ වුනාට මම A/L වලට කරේ Maths....සාමාන්‍ය මැද මට්ටමේ ප්‍රතිපලයක් තමයි මට තිබුනේ...එක නිසා මම bank එකට ජොයින් වුනා...මට හරිම ආසාවක් තියෙනවා Maths/Physics/IT කියන විෂයයන් ටිකට... රජරට කැම්පස් එකේ ලඟදි පටන්ගෙන තියෙනවා B.Sc. (General) 3 year degree in Applied Sciences කියල course එකක්..එක External ඩිග්රි එකක්..එකේ තියෙන විෂයන් ටික මම පල්ලෙහායින් දල තියෙනවා...උඹල හිතනවද මේක කරලා වැඩක් වෙයි කියල? මම ජොබ් එකක් බලාපොරොත්තුවෙන් කරන දෙයක් නෙමෙයි, හුදෙක් ආසාව සඳහා පමණයි මේක මට කරන්න ඕනේ... නැත්තන් මම හිතාගෙන හිටියේ bank එකේ වැඩ කරන ගමන් banking exams ටික කරන අතරේ BIT හෝ BCS වගේ එකක් කරන්න... උඹල හිතන්නේ මොකක් කරොත් හොඳයිද?? Rajarata BSc in Applied Science/BIT/BCS අතරින් වැඩිනම වටිනාකමක් තියෙන එක මොකක්ද? මම කැමති Academic Degree එකක් කරන්න මොකද මම Professional Qualification එකක් විදියට banking exams කරන නිසා...එක නිසා BCS මේ ලිස්ට් එකෙන් අයින් කරන්න තමයි බැලුවේ... පලි : bank එකේ ජොබ් එක ගෙන විචාර අනවශ්‍ය බව කරුණාවෙන් සලකන්න...එම නිසා ඒ පිළිබඳව හොදක් හෝ වැරද්දක් ඇත්නම් ඒ ගැන [COLOR="Magenta"]නො[/COLOR]පවසන්න... පල්ලෙහා තියෙනවා BSc එකේ තියෙන සබ්ජෙක්ට්ස් ටික.. [/SIZE] [SIZE="5"]B.Sc. (General) 3 year degree in Applied Sciences [/SIZE] [SIZE="4"]Subjects Offered[/SIZE] [SIZE="3"]Mathematics Physics Information Technology Statistics[/SIZE] [SIZE="4"]Entry requirements[/SIZE] [SIZE="3"]GCE A/L with at least three passes in one sitting in Physical Sciences / Mathematics.[/SIZE] [SIZE="4"]Program duration [/SIZE] [SIZE="3"]Three years [/SIZE] [SIZE="4"]Exit points [/SIZE] [SIZE="3"]@ CertificateLevel: After successful completion of the first year @ Diploma Level: After successful completion of the first two years[/SIZE] [SIZE="4"]Inquiries: 025 - 2266125 / 025 - 2266127[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom