Career Guidance Advice Needed (Banking + BSc)

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන්ලා මම ගිය සතියේ ඉඳන් ලංකාවේ ප්‍රධානම බැංකුවක Banking Trainee විදියට ජොබ් එකට ගිය...2013 තමයි A/L කරේ...ට්‍රේනින් පෙරියඩ් එක ඇතුලත අපි IBSL එකේ IABF (formerly known as CBF) විභාගේ කරන්න ඕනේ...කොහොමත් මම එක කරනවා මොකද මට Banking Sector එකෙන් ඉස්සරහට යන්න අදහසක් තියෙනවා...එක නිසා කොහොමත් මම මුල් තැන දෙන්නේ මේ වෙලාවේ හැටියට IABF එක කරගන්න තමයි...

    ඒ වුනාට මම A/L වලට කරේ Maths....සාමාන්‍ය මැද මට්ටමේ ප්‍රතිපලයක් තමයි මට තිබුනේ...එක නිසා මම bank එකට ජොයින් වුනා...මට හරිම ආසාවක් තියෙනවා Maths/Physics/IT කියන විෂයයන් ටිකට...

    රජරට කැම්පස් එකේ ලඟදි පටන්ගෙන තියෙනවා B.Sc. (General) 3 year degree in Applied Sciences කියල course එකක්..එක External ඩිග්රි එකක්..එකේ තියෙන විෂයන් ටික මම පල්ලෙහායින් දල තියෙනවා...උඹල හිතනවද මේක කරලා වැඩක් වෙයි කියල? මම ජොබ් එකක් බලාපොරොත්තුවෙන් කරන දෙයක් නෙමෙයි, හුදෙක් ආසාව සඳහා පමණයි මේක මට කරන්න ඕනේ...

    නැත්තන් මම හිතාගෙන හිටියේ bank එකේ වැඩ කරන ගමන් banking exams ටික කරන අතරේ BIT හෝ BCS වගේ එකක් කරන්න...

    උඹල හිතන්නේ මොකක් කරොත් හොඳයිද?? Rajarata BSc in Applied Science/BIT/BCS අතරින් වැඩිනම වටිනාකමක් තියෙන එක මොකක්ද? මම කැමති Academic Degree එකක් කරන්න මොකද මම Professional Qualification එකක් විදියට banking exams කරන නිසා...එක නිසා BCS මේ ලිස්ට් එකෙන් අයින් කරන්න තමයි බැලුවේ...

    පලි : bank එකේ ජොබ් එක ගෙන විචාර අනවශ්‍ය බව කරුණාවෙන් සලකන්න...එම නිසා ඒ පිළිබඳව හොදක් හෝ වැරද්දක් ඇත්නම් ඒ ගැන නොපවසන්න...

    පල්ලෙහා තියෙනවා BSc එකේ තියෙන සබ්ජෙක්ට්ස් ටික..

    B.Sc. (General) 3 year degree in Applied Sciences

    Subjects Offered

    Mathematics
    Physics
    Information Technology
    Statistics

    Entry requirements

    GCE A/L with at least three passes in one sitting in Physical Sciences / Mathematics.

    Program duration

    Three years

    Exit points

    @ CertificateLevel: After successful completion of the first year
    @ Diploma Level: After successful completion of the first two years

    Inquiries: 025 - 2266125 / 025 - 2266127
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,803
    2,365
    113
    Bank ekata nam wedak netiweyi ban CBF iwara wela DBF karapan.Asayi nam arakath karapan hebeyi oya okkoma karanda time ekak tiyeda kiyala mata nam sure na external unath practical hema athi ne eeka hinda ewwata aniwa yanda ubata niwadu hema adui ne .Okkoma badagena karanda kalin CBF & DBF karala hitapan ee 2 th hitana tarama lesi na,Nettan antimata 2 n ekak wath na
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Bank ekata nam wedak netiweyi ban CBF iwara wela DBF karapan.Asayi nam arakath karapan hebeyi oya okkoma karanda time ekak tiyeda kiyala mata nam sure na external unath practical hema athi ne eeka hinda ewwata aniwa yanda ubata niwadu hema adui ne .Okkoma badagena karanda kalin CBF & DBF karala hitapan ee 2 th hitana tarama lesi na,Nettan antimata 2 n ekak wath na

    ඔව් උඹ කියන එක හරි මචන්...මම කොහොමත් මුල් තැන දෙන්නේ banking විභාග ටික මුලින්ම ඉවර කරගන්න තමයි...ඊට පස්සේ අර මම ආස දෙයක් කරන්න තමයි බැලුවේ...අඩෝ උඹට මතකද මචන් මම උඹට පි.එම් එකක් එව්වා ? මට හම්බුනා බන් අර bank එකේ ජොබ් එක :)
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,803
    2,365
    113
    ඔව් උඹ කියන එක හරි මචන්...මම කොහොමත් මුල් තැන දෙන්නේ banking විභාග ටික මුලින්ම ඉවර කරගන්න තමයි...ඊට පස්සේ අර මම ආස දෙයක් කරන්න තමයි බැලුවේ...අඩෝ උඹට මතකද මචන් මම උඹට පි.එම් එකක් එව්වා ? මට හම්බුනා බන් අර bank එකේ ජොබ් එක :)

    මතකයි බන් මන් pm එකක් දාල ඇති බලපන්