career path advice need

Madura6

Active member
  • Jun 16, 2008
    372
    99
    43
    Machanla mata oyalage vatina ideas, help ekak oni velavak meka. mekai case eka. man machan DB developer kenek vidiyata work karanava dan 8 years vithara. ee kiyanne oya TSQL objects liynava but machan dan ehema vada valata vitharak jobak hoya ganna harima amarui. So man monada machan mekath ekka igena ganna oni and hodha path ekak kiyanako job opportunities ganna puluvan man dan karana deeth ekka issarahata yanna puluvan. godak pin
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    1. එකම ජොබ් එකේ අවුරුදු 2ට ඉන්න එපා, කෙල වෙනව. අවුරුදු 8ක් උදලු ගෑවට ඊලග රස්සව පොල් කඩන්න ලබෙන්න පුලුවන්. වෙනස් ස්කිල් සෑහෙන්න හදාගන්න වෙනව කාලෙ එක්ක. උබ කොහේ කැඹුරුවත් උන් ඕවා හදන්න එන්නෙ නෑ. උබ තනියම කරගන්න ඕන.
    2. linkedin එකෙන් ජොබ් බලල ස්කිල් ටිකක් ටාර්ගට් කරපන්
    3. udemy, youtube සරණ පලයන්
    4. තනියම ප්‍රොජෙක්ට් ටිකක් කරපන්
     
    • Like
    Reactions: itguy77

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    1. එකම ජොබ් එකේ අවුරුදු 2ට ඉන්න එපා, කෙල වෙනව. අවුරුදු 8ක් උදලු ගෑවට ඊලග රස්සව පොල් කඩන්න ලබෙන්න පුලුවන්. වෙනස් ස්කිල් සෑහෙන්න හදාගන්න වෙනව කාලෙ එක්ක. උබ කොහේ කැඹුරුවත් උන් ඕවා හදන්න එන්නෙ නෑ. උබ තනියම කරගන්න ඕන.
    2. linkedin එකෙන් ජොබ් බලල ස්කිල් ටිකක් ටාර්ගට් කරපන්
    3. udemy, youtube සරණ පලයන්
    4. තනියම ප්‍රොජෙක්ට් ටිකක් කරපන්
    aniwa machn... ekama thana learning curve ekak wath nattn 2y neme 1.5y walin ain wenna one :D
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    Machanla mata oyalage vatina ideas, help ekak oni velavak meka. mekai case eka. man machan DB developer kenek vidiyata work karanava dan 8 years vithara. ee kiyanne oya TSQL objects liynava but machan dan ehema vada valata vitharak jobak hoya ganna harima amarui. So man monada machan mekath ekka igena ganna oni and hodha path ekak kiyanako job opportunities ganna puluvan man dan karana deeth ekka issarahata yanna puluvan. godak pin

    Data science paththata yanna puluwan
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    1. එකම ජොබ් එකේ අවුරුදු 2ට ඉන්න එපා, කෙල වෙනව. අවුරුදු 8ක් උදලු ගෑවට ඊලග රස්සව පොල් කඩන්න ලබෙන්න පුලුවන්. වෙනස් ස්කිල් සෑහෙන්න හදාගන්න වෙනව කාලෙ එක්ක. උබ කොහේ කැඹුරුවත් උන් ඕවා හදන්න එන්නෙ නෑ. උබ තනියම කරගන්න ඕන.
    2. linkedin එකෙන් ජොබ් බලල ස්කිල් ටිකක් ටාර්ගට් කරපන්
    3. udemy, youtube සරණ පලයන්
    4. තනියම ප්‍රොජෙක්ට් ටිකක් කරපන්
    👆
     
    Madura6

    Active member
  • Jun 16, 2008
    372
    99
    43
    man danna widihata owata foreign nm thawama jobs thiyenawa

    postgresql + backend langauge ekk master kara nam hodai neda?
    backend language kuve machan?

    1. එකම ජොබ් එකේ අවුරුදු 2ට ඉන්න එපා, කෙල වෙනව. අවුරුදු 8ක් උදලු ගෑවට ඊලග රස්සව පොල් කඩන්න ලබෙන්න පුලුවන්. වෙනස් ස්කිල් සෑහෙන්න හදාගන්න වෙනව කාලෙ එක්ක. උබ කොහේ කැඹුරුවත් උන් ඕවා හදන්න එන්නෙ නෑ. උබ තනියම කරගන්න ඕන.
    2. linkedin එකෙන් ජොබ් බලල ස්කිල් ටිකක් ටාර්ගට් කරපන්
    3. udemy, youtube සරණ පලයන්
    4. තනියම ප්‍රොජෙක්ට් ටිකක් කරපන්
    ow machan eka sahathika aththa. api vada karana thanata patta vaddek unata eliye ksima magulak naa apita. mata machan match vena career eka goda daganna puluvan deyak kiyanako mage may DB knowledge ekath ekka goda yanna. Azure vage kaloth hodhi da?
    ------ Post added on Mar 31, 2024 at 8:33 PM