Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Career path in Human Resource Management
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිය තියා ඉන්නේ නැතුව වර ඇතුලට පුතීලද

Career path in Human Resource Management

නින්ද යන්නෙත් නැති එකේ එකපාරටම මේ වගේ දෙයක් ගැන thread එකක් දන්නා ඕනේ කියල හිතුන , මුලින්ම කියන්න ඕනේ මට IPM එකේ වැඩ කරන එකෙක් නෙමේ හරිය

කස්ටිය A/l එහෙමත් කරගෙන යන හින්ද ඉවර උනාට පස්සේ කරන්න ඕනෑ දේවල් ගැන අහයි,කල්තියාම මේක දැම්මේ අපේ කිරියේ ඉන්න පුතිලගේත් අදහස් එක්ක තීරණයක් ගන්නා පුළුවන් thread එකක් වෙයි කියල හිතල.

A/l කරල හොදට පාස් උනා කියා අවාසනාවකට අපි හැමෝටම campus යන්න බෑ.එහෙමයි කියල රජයටවත් කාටවත් බැන බැන ඉදල වැඩකුත් නෑ. A/l කරල campus යන්න තරම් හොදට කරගන්න බෑ කියල හිතුනනම්(අයෙත් A/L කරන්න බෑ වගේනම්) කාලය කන්නේ නැතුව හොදම දේ ඉක්මනට තමන් job එකක් කරන්න පුළුවන් side එකෙන් දෙයියනේ කියල පිළිගත් තැනකින් course එකක් කරන එක, මානව සම්පත් කළමණාකරණය (HRM) side එකෙන් job එකක් කරනවානම් මගේ තියන experience එකේ හැටියට(මම FCHRM,CCHRM,PQHRM complete කලා පුතීල) මමනම් කියන්න IPM එක තෝරාගන්න කියල. මොකද HRM field එකේ හොද පිළිගැනීමක් තියනවා IPM එකට,ඉතාමත් කෙටි කාලෙකින්(කෙටිකාලයක් කිවුවට මාස 6ක් අවුරුද්දක් නමේ යකුනේ) field එකේ හොද තැනක එන්න පුළුවන්.

මානව සම්පත් කළමණාකරණය කියන්නේ මොකක්ද ?

මේ ගැන මෙලෝ දෙයක් දන්නේ නැති එකෙක් හිතාගනිල්ලා අපිට job එකක් කරද්දී එක්තරා විදිහකට පිනක් කරගන්න පුළුවන් job එකක් කියල, ඕනෑම company එකක වැඩ කරන්නේ මිනිස්සු,සරලවම කියනවනම් HRM කියන්නේ අන්න ඒ මිනිස්සුන්ව බලාගන්න එක,හරි මනුස්සයව තෝරලා job එකට ගන්නා එක, ගත්තට පස්සේ බලාගන්න එක,ඔවුන්ගේ තියන ප්රශ්න වලට ඇහුන්කන් දෙන එක,HR කරල කවද හරි Recruitment side එක බලන්න උනොත් උබ ගාවට එයි අහිංසක දුප්පත් මිනිස්සු එයි job interview වලට(ගොඩක් වේලාවට minior category එකේ job වලට) ඒ මිනිස්සුන්ට job එකක් සෙට් කරල දෙන්න පුලුවන්නම් ගැලපෙන අපි job එකක් කරනවට වඩා තෘප්තියක් ලබන්නා පුළුවන්. මම නම් HRM කලේ අයියා කෙනෙක් කියපු හින්ද

A/l ඉවර උන ගමන් එකෙක්ටනම් IPM එකේ කරන්න පුළුවන් course තමා

Foundation Course in Human Resource Management (FCHRM) - 22500/=

Certificate cource in Human Resource Management (CCHRM) -39500/=

Professional qualification in Human Resource Management (PQHRM) - 280,000/=

වැඩි විතර site එකෙන් බලාගන්න https://ipmlk.org/

මේ තුනම එක දිගට කරගෙන ගියොත් අවුරුදු 2.5 වගේ කාලයක් ඇතුලත කරල ඉවර කරන්න පුළුවන් , හැබැයි පුතෝ CCHRM එක කරද්දී හරි කලාට පස්සේ හරි අනිවාර්යෙන්ම company එකක Intern job එකක් වත් සෙට් කරගන්න ඕනේ කොහොම හරි නැත්නම් වැඩක් නෑ,PQHRM කරන්න පටන්ගද්දිම intern කෙනෙක් විදිහට කරන්න ඕනේ.

IPM තෝරාගැනීමේ වාසි

1.අඩු කාලසීමාවකදී ඉතාමත් ඉහල වෘතීය සුදුසු කමක් ලබා ගන්න පුළුවන් (HRM side එකේ vacancy බලපන් Degree or PQHRM කියලා ඉල්ලලම තියනවා,topjobs වගේ බලපන් මොනාද ඉල්ලන qualification කියල.

2.අනිත් ඒවත් එක්ක බලද්දී පිරිවැය අඩුයි.

3.ඇත්තම කිවුවොත් බං කරන්න ලේසි

PQHRM එක වෙනකම් කරනවනම් මේ දේවල් අනිවාර්යෙන් ඔලුවේ තියාගනින්

1.කලිනුත් කිව්වා වගේ අනිවාර්යෙන්ම PQHRM එක කරද්දීවත් Intern job එකක් සෙට් කරගන්න ඕනෙමයි.NSBM,SLIIT වගේ එවල කරනවා වගේ නෙමෙයි week days වල clz යන හින්ද job එකක් කරගන්න පුළුවන් , අවුරුදු 4ක් degree එකක් කරල එකෙක් එලියට එද්දී PQHRM කරල 2 years working experince එකකුත් ගන්න පුළුවන්. හැබයි පුතී ඔළුවට ගන්න එපා PQHRM එක Gov හරි NSBM වගේ degree වලට වඩා පට්ටම valid කියල,එහෙම හිතල නිකන්ම ඔහේ PQHRM කරනවා කියන්නේ ගොන් වැඩක්.

2.PQHRM එක වෙනකන් කරද්දී ඇත්තම කිවොත් අපිට presentation වලින් 95% ක් වගේ බේරිලා ඉන්න පුළුවන් ,එත් එක කරන්න එපා charter වෙවී හරි කරපන් ,lecturers විදිහට එන්නේ company එකක් manager කෙනෙක් නැත්නම් ඊට වඩා ඉහල කෙනෙක් , සමහර වේලාවට උඩින් පල්ලෙන් කරල දාන උනුත් ඉන්නවා , ගොඩක් වේලාවට තමන්ගේ experience share කරල interesting විදිහට lessons කරන අයත් ඉන්නවා, ඉතින් කොහොම උනත් අපි දැනගන්න ඕනේ class cut කරන්නේ නැතුව වැඩේ ගොඩ දාගන්න, ඉස්සරනම් module vice exam තිබ්බේ දැන්නම් semester විදිහට තියන්නේ.

3.කඩ්ඩ අනිවාර්යෙන්ම හදාගනින්

දැන්නම් PQHRM එකෙන් පස්සේ Msc එකත් තියනවා IPM එකේ , ඒක කරන එකෙක් කිරියේ ඉන්නවනම් විස්තරයක් දාන්න

මේක බලල එකෙක් ගොඩ යනවනම් ඊට වඩා දෙයක් නෑ , elakiriye ලොකු අයියල එහෙම මම කිව්ව අදහස් වල වැරදි දෙයක්, add වෙන්න ඕන දෙයක් තියනවනම් කොටන් යමු එහෙනම් , bump එකක් වත් දාල thread එක Up කරන්න තව එකෙක්ට දකින්න , rep භාරගනු ලැබේ , ජය වේවා !!

[QUOTE="jsandun, post: 23534529, member: 286569"] [COLOR=LemonChiffon]තිය තියා ඉන්නේ නැතුව වර ඇතුලට පුතීලද[/COLOR] [CENTER][SIZE=6][COLOR=Navy]Career path in Human Resource Management[/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=Green]නින්ද යන්නෙත් නැති එකේ එකපාරටම මේ වගේ දෙයක් ගැන thread එකක් දන්නා ඕනේ කියල හිතුන , මුලින්ම කියන්න ඕනේ මට IPM එකේ වැඩ කරන එකෙක් නෙමේ හරිය [/COLOR][/SIZE] [SIZE=5]කස්ටිය A/l එහෙමත් කරගෙන යන හින්ද ඉවර උනාට පස්සේ කරන්න ඕනෑ දේවල් ගැන අහයි,කල්තියාම මේක දැම්මේ අපේ කිරියේ ඉන්න පුතිලගේත් අදහස් එක්ක තීරණයක් ගන්නා පුළුවන් thread එකක් වෙයි කියල හිතල. [/SIZE] [SIZE=5][COLOR=Green]A/l කරල හොදට පාස් උනා කියා අවාසනාවකට අපි හැමෝටම campus යන්න බෑ.එහෙමයි කියල රජයටවත් කාටවත් බැන බැන ඉදල වැඩකුත් නෑ. A/l කරල campus යන්න තරම් හොදට කරගන්න බෑ කියල හිතුනනම්(අයෙත් A/L කරන්න බෑ වගේනම්) කාලය කන්නේ නැතුව හොදම දේ ඉක්මනට තමන් job එකක් කරන්න පුළුවන් side එකෙන් දෙයියනේ කියල පිළිගත් තැනකින් course එකක් කරන එක, මානව සම්පත් කළමණාකරණය (HRM) side එකෙන් job එකක් කරනවානම් මගේ තියන experience එකේ හැටියට(මම FCHRM,CCHRM,PQHRM complete කලා පුතීල) මමනම් කියන්න IPM එක තෝරාගන්න කියල. මොකද HRM field එකේ හොද පිළිගැනීමක් තියනවා IPM එකට,ඉතාමත් කෙටි කාලෙකින්(කෙටිකාලයක් කිවුවට මාස 6ක් අවුරුද්දක් නමේ යකුනේ) field එකේ හොද තැනක එන්න පුළුවන්.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Navy]මානව සම්පත් කළමණාකරණය කියන්නේ මොකක්ද ?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=SeaGreen]මේ ගැන මෙලෝ දෙයක් දන්නේ නැති එකෙක් හිතාගනිල්ලා අපිට job එකක් කරද්දී එක්තරා විදිහකට පිනක් කරගන්න පුළුවන් job එකක් කියල, ඕනෑම company එකක වැඩ කරන්නේ මිනිස්සු,සරලවම කියනවනම් HRM කියන්නේ අන්න ඒ මිනිස්සුන්ව බලාගන්න එක,හරි මනුස්සයව තෝරලා job එකට ගන්නා එක, ගත්තට පස්සේ බලාගන්න එක,ඔවුන්ගේ තියන ප්රශ්න වලට ඇහුන්කන් දෙන එක,HR කරල කවද හරි Recruitment side එක බලන්න උනොත් උබ ගාවට එයි අහිංසක දුප්පත් මිනිස්සු එයි job interview වලට(ගොඩක් වේලාවට minior category එකේ job වලට) ඒ මිනිස්සුන්ට job එකක් සෙට් කරල දෙන්න පුලුවන්නම් ගැලපෙන අපි job එකක් කරනවට වඩා තෘප්තියක් ලබන්නා පුළුවන්. මම නම් HRM කලේ අයියා කෙනෙක් කියපු හින්ද :P:P:P[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Navy]A/l ඉවර උන ගමන් එකෙක්ටනම් IPM එකේ කරන්න පුළුවන් course තමා [/COLOR][/SIZE] [SIZE=5]Foundation Course in Human Resource Management [COLOR=Red](FCHRM) - 22500/=[/COLOR] Certificate cource in Human Resource Management [COLOR=Red](CCHRM) -39500/=[/COLOR] Professional qualification in Human Resource Management [COLOR=red](PQHRM) - 280,000/=[/COLOR][/SIZE] [SIZE=5]වැඩි විතර site එකෙන් බලාගන්න [URL]https://ipmlk.org/[/URL] [/SIZE] [SIZE=5][COLOR=SeaGreen]මේ තුනම එක දිගට කරගෙන ගියොත් අවුරුදු 2.5 වගේ කාලයක් ඇතුලත කරල ඉවර කරන්න පුළුවන් , හැබැයි පුතෝ CCHRM එක කරද්දී හරි කලාට පස්සේ හරි අනිවාර්යෙන්ම company එකක Intern job එකක් වත් සෙට් කරගන්න ඕනේ කොහොම හරි නැත්නම් වැඩක් නෑ,PQHRM කරන්න පටන්ගද්දිම intern කෙනෙක් විදිහට කරන්න ඕනේ.[/COLOR] [/SIZE] [SIZE=6][COLOR=Blue]IPM තෝරාගැනීමේ වාසි[/COLOR][/SIZE] [SIZE=5][COLOR=SeaGreen]1.අඩු කාලසීමාවකදී ඉතාමත් ඉහල වෘතීය සුදුසු කමක් ලබා ගන්න පුළුවන් (HRM side එකේ vacancy බලපන් Degree or PQHRM කියලා ඉල්ලලම තියනවා,topjobs වගේ බලපන් මොනාද ඉල්ලන qualification කියල.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=SeaGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=SeaGreen] 2.අනිත් ඒවත් එක්ක බලද්දී පිරිවැය අඩුයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=SeaGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=SeaGreen] 3.ඇත්තම කිවුවොත් බං කරන්න ලේසි :yes:[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red]PQHRM එක වෙනකම් කරනවනම් මේ දේවල් අනිවාර්යෙන් ඔලුවේ තියාගනින් [/COLOR][/SIZE] [SIZE=5][COLOR=seagreen]1.කලිනුත් කිව්වා වගේ අනිවාර්යෙන්ම PQHRM එක කරද්දීවත් Intern job එකක් සෙට් කරගන්න ඕනෙමයි.NSBM,SLIIT වගේ එවල කරනවා වගේ නෙමෙයි week days වල clz යන හින්ද job එකක් කරගන්න පුළුවන් , අවුරුදු 4ක් degree එකක් කරල එකෙක් එලියට එද්දී PQHRM කරල 2 years working experince එකකුත් ගන්න පුළුවන්. හැබයි පුතී ඔළුවට ගන්න එපා PQHRM එක Gov හරි NSBM වගේ degree වලට වඩා පට්ටම valid කියල,එහෙම හිතල නිකන්ම ඔහේ PQHRM කරනවා කියන්නේ ගොන් වැඩක්. 2.PQHRM එක වෙනකන් කරද්දී ඇත්තම කිවොත් අපිට presentation වලින් 95% ක් වගේ බේරිලා ඉන්න පුළුවන් ,එත් එක කරන්න එපා charter වෙවී හරි කරපන් ,lecturers විදිහට එන්නේ company එකක් manager කෙනෙක් නැත්නම් ඊට වඩා ඉහල කෙනෙක් , සමහර වේලාවට උඩින් පල්ලෙන් කරල දාන උනුත් ඉන්නවා , ගොඩක් වේලාවට තමන්ගේ experience share කරල interesting විදිහට lessons කරන අයත් ඉන්නවා, ඉතින් කොහොම උනත් අපි දැනගන්න ඕනේ class cut කරන්නේ නැතුව වැඩේ ගොඩ දාගන්න, ඉස්සරනම් module vice exam තිබ්බේ දැන්නම් semester විදිහට තියන්නේ. [/COLOR][/SIZE][SIZE=5][COLOR=seagreen] 3.කඩ්ඩ අනිවාර්යෙන්ම හදාගනින්[/COLOR][/SIZE] [SIZE=4][COLOR=SeaGreen]දැන්නම් PQHRM එකෙන් පස්සේ Msc එකත් තියනවා IPM එකේ , ඒක කරන එකෙක් කිරියේ ඉන්නවනම් විස්තරයක් දාන්න [/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]මේක බලල එකෙක් ගොඩ යනවනම් ඊට වඩා දෙයක් නෑ , elakiriye ලොකු අයියල එහෙම මම කිව්ව අදහස් වල වැරදි දෙයක්, add වෙන්න ඕන දෙයක් තියනවනම් කොටන් යමු එහෙනම් , bump එකක් වත් දාල thread එක Up කරන්න තව එකෙක්ට දකින්න , rep භාරගනු ලැබේ , ජය වේවා !! [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom