Cargills Magic Fruit & Nut

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,834
    9,195
    113
    එක තැනක නෑ
    තොට මොනවයින් අඩුවක්ද බොල
    මෙතන පරිප්පු 500ට අඩන්නෙ :nerd:
    :(
    Issara magic 1kata boruwata wada dagena yanawa. Ice cream kanna 😌apu mul kale

    Dan nikan dunnath epa 🤢
    Ape unuth kiwwa ceylon eke aduwata or free ice cream denawa kiyala. Api nam paththa palathaka yanne na rawul case eka nisa :sorry:
     
    • Wow
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    Highland අළුත් ඒවා ටිකක් තිබ්බා
    promo.lk-promo-c839158ca4ea4daaa93ccc5db9b46fe0.jpg
    Oka 500ml ban. Madi ne

    මේක අලුත් එකක්ද?:love2:
    cup එක දැක්කම නම් කෙල ගිලුණා:P
    500 ml
    ------ Post added on Apr 15, 2022 at 9:43 PM
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    :(

    Ape unuth kiwwa ceylon eke aduwata or free ice cream denawa kiyala. Api nam paththa palathaka yanne na rawul case eka nisa :sorry:
    E mokakda e?

    Issara magic 1kata boruwata wada dagena yanawa. Ice cream kanna 😌apu mul kale

    Dan nikan dunnath epa 🤢
    E moko?
    ------ Post added on Apr 15, 2022 at 9:46 PM
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,125
    2
    10,766
    113
    Home Sweet Home
    Highland tiye da ?

    https://www.milcosrilanka.com/ down
    අද elephant house chocolate ice-cream එකක් ගෙනවා
    නොදකින් යකෝ
    පස් කෑවා වගේ🤮

    Highland එක නම් ගාණත් shape, රහත් අවුලක් නෑ:love:

    coffee and swarberry
    මේක අලුත් එකක්ද?:love2:
    cup එක දැක්කම නම් කෙල ගිලුණා:P
    ------ Post added on Apr 15, 2022 at 9:47 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,658
    113
    33
    Kalutara
    ලිටරේ 550යි අද ගෙනාවේ. 2021 ජනවාරි හදපුවා ලීටර් 2 රුපියල් 720යි.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඉස්සර රසම අයිස්ක්‍රීම් එක තමා හයිලන්ඩ් එකේ බටර් ස්කොච් එක.මම ඊයේ එකක් ගෙනාවා යකෝ කජු වෙනුවට ඒකට දාලා තියෙන්නේ රටකජු.පැණිත් නෑ ඒකේ.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,125
    2
    10,766
    113
    Home Sweet Home
    කජු වෙනුවට ඒකට දාලා තියෙන්නේ රටකජු , what ?

    kohenda gatte ?
    ඉස්සර රසම අයිස්ක්‍රීම් එක තමා හයිලන්ඩ් එකේ බටර් ස්කොච් එක.මම ඊයේ එකක් ගෙනාවා යකෝ කජු වෙනුවට ඒකට දාලා තියෙන්නේ රටකජු.පැණිත් නෑ ඒකේ.