Cargo Taxes

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අවුරුද්දෙන් එන්න වෙන්නේ නැහැ බන්.මගේ contract එක November වලින් ඉවරයි.කටාර් වල ඉදන් බන් එන්නේ.

    bump
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔව් මචන් මම ලෑලි පෙට්ටි දෙකකුත් දානවා.ඒවා ඇතුලෙත් electric items තියෙනවා.එළියෙන් යන්නේ washing machine , refrigerator , cooking range කියන 3.television , home theater , food processor , blender අරවා මේවා පෙට්ටි දෙක ඇතුලේ යන්නේ.ලට්ට පට්ට බඩුත් තියෙනවා.උබ කිව්ව වගේ ලට්ට පට්ට වලින් අර බඩු ටික වහන්න තමයි වෙන්නේ.

    bump
     
    Last edited:

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඔව් මචන් මම ලෑලි පෙට්ටි දෙකකුත් දානවා.ඒවා ඇතුලෙත් electric items තියෙනවා.එළියෙන් යන්නේ washing machine , refrigerator , cooking range කියන 3.television , home theater , food processor , blender අරවා මේවා පෙට්ටි දෙක ඇතුලේ යන්නේ.ලට්ට පට්ට බඩුත් තියෙනවා.උබ කිව්ව වගේ ලට්ට පට්ට වලින් අර බඩු ටික වහන්න තමයි වෙන්නේ.

    ow ehema karapan. adina ekata kalinam 2000k withara deepan. wade goda dala deepan thawa monawa hari karannan kiyapan. anika hugak bayai wage pennanda epa. ehema unoth un ubawa thawa baya karala galawanda balanne :P kari dial inne othana. uba gihin athine kalin.

    anika kasta awama gedara pawicchiyata genawe aye yanne na contract iwarai ekai eka para genda une poddak balala karala denda kiyala boru baila gahala talk karapan.
    baya wenda deyak na ;)
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    umba kohe idanda enna..............kohe unath kama naha
    wideshiya sramikayek patarata wada kaloth ...awruddakata dawas 365 passe us dollers 1750 elawance ekak denawa .eka awrudakadta wadi hoo ita wadi unata wadak naha ganan balanne dawa 365 ekata , fridgh eka, 55 tv rkak , oven ekak,350 cc adu bike ekak , tawa tile warga ada 1000 tawa eaa wage badu goda hama jathiyen ma 1 genna puluwan .........................wadi wistara onenam sri lanka custom baggage allowance for foreign workers hoo mona mugulak hari gahala web surch eka dapan custom eke pdf file ekak enawa eke wisthara tiyanawa
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app

    Thanks Machan
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔව් මචන් මම ලෑලි පෙට්ටි දෙකකුත් දානවා.ඒවා ඇතුලෙත් electric items තියෙනවා.එළියෙන් යන්නේ washing machine , refrigerator , cooking range කියන 3.television , home theater , food processor , blender අරවා මේවා පෙට්ටි දෙක ඇතුලේ යන්නේ.ලට්ට පට්ට බඩුත් තියෙනවා.උබ කිව්ව වගේ ලට්ට පට්ට වලින් අර බඩු ටික වහන්න තමයි වෙන්නේ.

    ඔක්කෝම බඩු ටික එලියට අදිනවා මචන්. පෙට්ටිය අරින්න කලින් උබට දෙන කොල්ලට ඉක්මනට ටෝල්ක් කරපන් සීන් එක කියලා. ඌ ඉතුරුවා ශේප් කරයි.

    මමත් බඩු ක්ලියර් කරද්දී දැක්කේ දඩාර ලී, යකඩ පෙට්ටි එවන ඒවල ඔක්කෝම බඩු ටික බිම පැදුරු වලට ඇදලා දාලා එන ඔෆිසර්ට ඒවා පෙන්නන්න ඕනා. උබේ පෙට්ටි දෙකක් නිසා කොල්ලෝ 2ක් සෙට් වෙයි.

    වෙයාර්හවුස් එකට යන්න කලින් කස්ටොම් ටැක්ස් පීඩීෆ් එක කියවලා කීය කීයෙන්ද % වලින්ද ටැක්ස් වදින්නේ කියලා බලලා යන්න මචන්. ඒක උබේ ඇගට ගුණයි. ඒ පීඩීඑෆ් එක නෙට් එකේ ඇති ඩවුන්ලෝඩ් කර ගන්න.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අනික උබ කලින් වැකේශන් එකේ ඉදන් මේ එන එකට මාස 3ක් ගිහින් නැත්නම් උබේ ඒ එලවුන්ස් එක පාවිච්චි කරන්නත් පුලුවන්. උබ ඉන්න රටේම ටිකක් පරණ ඉතුරු උන එලවුන්ස් එකක් උනත් පාවිච්චි කරන්න පුලුවන් ටිකක් ටෝක් කරගත්තොත්. හැබැයි මාස 6ක් වගේ කාලය ඇතුලත උනොත් හොදා..

    උබ ඩියුටි ෆ්‍රී එකෙන් බඩු ගන්න එලවුන්ස් එක පාස්පෝට් එකේ ලියනවා නේ.. ඒ නිසා පරිස්සමෙන් බඩු ක්ලියර් කරද්දී ඒ එලවුන්ස් එක ඉතුරු කරගන්න මතක තියාගන්න.

    මගේ තාත්තා එද්දී පරණ ඇදුම් වලටත් ටැක්ස් ගැහුවා බන්. 5000/= ගානක් ටැක්ස් එක. එහෙම කරන්න පුලුවන් කියලා මට කස්ටම් එකේ හිටපු ලොක්කා කිව්වා. පස්සේ මම එයාට කියලා ඒක 500/= බස්ස ගත්තා.

    උබ බඩු ටික දැම්මහම මෙහෙන් ගන්නේ trico වගේ වෙයාර්හවුස් වලින් නේ.. ගොඩක් වෙලාවට කස්ටොම් ඔෆිසර්ට කලින් උබේ එලවුන්ස් බලන්නේ ඒ ඔෆිස් එකේ ඔෆිසර් කාරයා. ඌවත් ඒ බලන වෙලාවේ ශේප් කරපන් තත්වේ බලලා.
     
    • Like
    Reactions: Hasistranger

    තැන්ක්ස් මචන්.