cari වාසගමක් මේක.. 🤣🤣🤣🤣

prabo22

Well-known member
  • May 25, 2010
    12,619
    1,560
    113
    Portuguese and Galician: topographic name from Portuguese perera 'pear tree '

    හොද වෙලාවට ලන්කාවෙ උන්ට පොර්ටුගීසි බැරි නැත්තන් සිරිපාල පෙයාස් ගහ කියල කියන්ඩ වෙන්නෙ
     
    • Wow
    Reactions: Heshan Daminda

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔලුපැලියාව කියලත් ඉන්නවා.

    මකුලොළුව = මකුළු + ඔළුව​

    ඇයි බන් ඒම :confused:
    මෙහෙම වෙන්න බැරිද
    මකුලොළුව
    මකු+ලොලු
    ගුනමකු ලොල්ලා :baffled:
     
    • Haha
    Reactions: Heshan Daminda

    buddhika56

    Junior member
  • Jun 22, 2023
    78
    91
    18
    boru danne mokatada utto.. 'Senevi Kiridena' kiyala Uni Lecture kenekuth innawa, boru nam Google karala balapan.
    ඇයි තව නමක් තියෙනව කේ.එල්.ඒ. මල් අප්පු කියලා. මල් අප්පු කේ එල් ඒ, මල්ලප්පුකේ එල්ලේ...... ආ.... මල්ලක් පුකේ එල්ලේ.... ඔය පුකේ එල්ලෙන මල්ල කපලා දාන්න ඕන.

    අල්ලපු ගේ.... අල්ලපුගේ.... අල්ලපුගේ....අල්ලපුකේ....අල්ලපුකේ..... ඇයි සන්නස්ගලත් කිව්වේ.... එහෙම කියාගෙන යනකොට නිකන්ම අල්ල පුකේ වෙලා ඉවරයි කියලා.
    ------ Post added on Aug 18, 2023 at 12:44 AM
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    947
    1,782
    93
    හොද වෙලාවට ඔහොම වාසගමක් උබට එහෙම නොතිබ්බෙ. නිකමට හිතහන්කො වැවෙන කොන්ඩෙ ආරච්ච්ගේ හෙසාන් දමින්ද කියලා නම තිබිලා තෝ තට්ටයෙක් උනාම 🤣🤣
     
    • Haha
    Reactions: Heshan Daminda