මේ වගේ මෝඩ වියදම් කරල ඊට පස්සෙ ඒවගෙ බරත් ජනතාවට....
මට දුක රජයේ ලාබ ලබන ආයතන කිහිපකුත් මේවට සම්මාදම් වෙන නිසා ඒවත් බංකොලොත් වෙයි කියල
.....,,,,,,,,,,,,,,,,,,,,
මීට වඩා හොදයි ලංකාවෙ දුප්පත් පාසල් කීපයක් තෝරගෙන ඒ පාසල් වල ක්‍රීඩා දියුණු කරන්නේ කටයුතු කරානම්....
අඩු ගානෙ තව අවුරුදු 10 කින් හරි ඔලිම්පික් පදක්කමක් ගැන හිතන්න තිබුන....
මේ වගේ මෝඩ චූන් වලින් වෙන්නේ වැඩි කල් යන්න කලින් බඩු මිල තවත් අහස උසට යන එක.....