Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Carnage එකෙන් ඇදුම් ගත්තු අය ඉන්නවද???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උන් එක්ක experience එක කොහොමද බන්?

මට නම් වැඩිය සෙට් උනෙ නැ, මට උන සිද්දියක් නිසා...

අඩො මේක එක හුදකලා සිද්දියක් වෙන්න පුලුවන්. පොඩි සීන් එකක් වෙන්නත් පුලුවන්.

ඒත් බන් සිංහලු බිස්නස් කරද්දි පජාතයි කියලා ආයෙ මට ඔප්පු උනා බන්..

ෆුල් online දුවන බිස්නස් එකක් මෙහෙම වෙද්දි අවුල්....

ඔර්ඩර් එකක් දැම්මා Nov 25, Black Friday ඔෆර් සීන් එකකට.

කොන්ෆර්ම් email අවා, smooth වැඩෙ ගියා පර්චෙස් ලෙවල් එකෙ.

කලු සිකුරාදා ඔඩර් නිසා බිසි, දවස් 14ක් ඇතුලත අයිටම් එක රෙඩි වෙනවා කියලා email එක අවා

මම pickup කරන්න දැම්මෙ.. (Distribution point එකක් තියෙනවා ලගම )

Dec 10 ආවා email එක "Your order is ready for pickup"

ඒ වෙනකම් වැඩෙ smooth යනවා

10 වෙනිදා මම ගෙදර හිටියෙ නැ, යන්න උනෙ දෙසැම්බර් 12 වෙනිදා සදුදා.

හවස 4ට 5ට වගෙ ගියා අරන් එන්න ලොකෙශන් එකට,

මම ගිහින් ඔර්ඩර් නම්බර් එක පෙන්නලා, ආපු email එකත් පෙන්නුවා, එ ශොප් එකෙ දෙන්නෙක් දැන් පෙට්ටි වගයක් පෙරලගෙන හොයනවා (පෙට්ටි වල දාලා තිබ්බෙ,නම්බර් රෙන්ජ් වෙන් කරලා)

හෙව්වා, හෙව්වා... බඩු නැ

බලපන්කො ඉතිං සති දෙකක් ඉදලා, ගන්න ආවම අයිටම් එක නැ කිව්වම

ඒක ඉතිං ඩිස්ට්රිබියුට් පොයින්ට් එකෙ උන්ට කියලා වැඩක් නැ නෙහ්.. උන් චෙක් කරලා මට ආයෙ email එකක් දාන්නම් කිව්වා...

මමත් හරි ඉක්මටන බලන්න කියලා අවා

ගෙදර ඇවිත් උන්ගෙ insta එකට මැසෙජ් එකක් දැම්මා... සීන් එක කියලා 12වෙනිදම

උන් - සමාවන්න, හරි අපි චෙක් කරලා බලන්නම්.

Dec 14 වෙනිදා වෙනකම් ( නො රෙස්පොන්ස්)

මම - මොනවා හරි අප්ඩෙට් එකක් තියෙද?

උන් - අපි දැනුම් දීලා තියෙන්නෙ පොයින්ට් එකට, අප්ඩෙට් එකක් අපු ගමන් කියන්නම්, සමාවන්න මේ ගැන.

dec 15බ්රහස්පතින්දා

මම - මට, අයිටම් එක හෙට (16 සිකුරාදා) ගන්න පුලුවන් වෙයිද??

Dec 16 සිකුරාදා

මම - ගයිස්, ඔයලා මගෙ ඉවසීමේ ලෙවල් එක චෙක් කරවද???

Dec-17 සෙනසුරාදා

උන්- hey, ඔයා අයිටම් එක පික් කරගත්තෙ නැද්ද? ස්ටොර් එකෙන්, මොකද සිස්ටම් එකෙ 13 දා කලෙක්ට් කරගත්තා කියලා තියෙනවා..

මම -  මැසෙජ්ටික උඩට රෝල් කරලා බලලා ආයෙ කතා කරා නම් හොදයි නේද???, මම මේ දැන් යනවා කලෙක්ටින් පොයින්ට් එකට...

ශනිකව ගියා බලන්න, මුන් කියන කතාව මොකද බලන්න,

ගිහින් ඉදපු එකාට, මැසෙජ් ටිකත් පෙන්නලා, මොන උට්ටක් ද කියන්නෙ මුන් කියලා ඇහුවා ..

එපාර උ ආයෙ පෙට්ටි ටිකක් අවුස්සලා, වටෙට කෝල් කරලා

මගෙ ඔර්ඩර් එක අරන් දුන්නා....

උන්ගෙ සිස්ටම් එකෙ මම 13 වෙනිදා අයිටම් එක කලෙක්ට් කරගෙන කියලා මාර්ක් කරලා ඇත්තමට අයිටම් එක ගන්න උනෙ 17 වෙනිදා

ඊට පස්සෙ මම ඉන්ස්ටා එකෙ දාන මැසෙජ් මුන් බලන්නෙත් නැ...

මම මැසෙජ් එකක් දැම්මා.

මේක නම් හාස්කමක් මම එකම අයිටම් එක එකම සතියෙ දවස් දෙකකදි පික් කරගත්තා, එහෙම මැජික් පෙන්වන එකට තැන්ක්ස් කියලා.... ..

[QUOTE="Max_r, post: 28435258, member: 30468"] උන් එක්ක experience එක කොහොමද බන්? මට නම් වැඩිය සෙට් උනෙ නැ, මට උන සිද්දියක් නිසා... අඩො මේක එක හුදකලා සිද්දියක් වෙන්න පුලුවන්. පොඩි සීන් එකක් වෙන්නත් පුලුවන්. ඒත් බන් සිංහලු බිස්නස් කරද්දි පජාතයි කියලා ආයෙ මට ඔප්පු උනා බන්.. :( ෆුල් online දුවන බිස්නස් එකක් මෙහෙම වෙද්දි අවුල්.... ---------------------- ඔර්ඩර් එකක් දැම්මා Nov 25, Black Friday ඔෆර් සීන් එකකට. කොන්ෆර්ම් email අවා, smooth වැඩෙ ගියා පර්චෙස් ලෙවල් එකෙ. කලු සිකුරාදා ඔඩර් නිසා බිසි, දවස් 14ක් ඇතුලත අයිටම් එක රෙඩි වෙනවා කියලා email එක අවා මම pickup කරන්න දැම්මෙ.. (Distribution point එකක් තියෙනවා ලගම ) :rolleyes: Dec 10 ආවා email එක "Your order is ready for pickup" :D ඒ වෙනකම් වැඩෙ smooth යනවා:yes: 10 වෙනිදා මම ගෙදර හිටියෙ නැ, යන්න උනෙ දෙසැම්බර් 12 වෙනිදා සදුදා. :dull: හවස 4ට 5ට වගෙ ගියා අරන් එන්න ලොකෙශන් එකට, මම ගිහින් ඔර්ඩර් නම්බර් එක පෙන්නලා, ආපු email එකත් පෙන්නුවා, එ ශොප් එකෙ දෙන්නෙක් දැන් පෙට්ටි වගයක් පෙරලගෙන හොයනවා (පෙට්ටි වල දාලා තිබ්බෙ,නම්බර් රෙන්ජ් වෙන් කරලා) හෙව්වා, හෙව්වා... බඩු නැ :dull: බලපන්කො ඉතිං සති දෙකක් ඉදලා, ගන්න ආවම අයිටම් එක නැ කිව්වම :growl: ඒක ඉතිං ඩිස්ට්රිබියුට් පොයින්ට් එකෙ උන්ට කියලා වැඩක් නැ නෙහ්.. උන් චෙක් කරලා මට ආයෙ email එකක් දාන්නම් කිව්වා... මමත් හරි ඉක්මටන බලන්න කියලා අවා ගෙදර ඇවිත් උන්ගෙ insta එකට මැසෙජ් එකක් දැම්මා... සීන් එක කියලා 12වෙනිදම උන් - සමාවන්න, හරි අපි චෙක් කරලා බලන්නම්. Dec 14 වෙනිදා වෙනකම් ( නො රෙස්පොන්ස්) මම - මොනවා හරි අප්ඩෙට් එකක් තියෙද? උන් - අපි දැනුම් දීලා තියෙන්නෙ පොයින්ට් එකට, අප්ඩෙට් එකක් අපු ගමන් කියන්නම්, සමාවන්න මේ ගැන. dec 15බ්රහස්පතින්දා මම - මට, අයිටම් එක හෙට (16 සිකුරාදා) ගන්න පුලුවන් වෙයිද?? Dec 16 සිකුරාදා මම - ගයිස්, ඔයලා මගෙ ඉවසීමේ ලෙවල් එක චෙක් කරවද??? Dec-17 සෙනසුරාදා උන්- hey, ඔයා අයිටම් එක පික් කරගත්තෙ නැද්ද? ස්ටොර් එකෙන්, මොකද සිස්ටම් එකෙ 13 දා කලෙක්ට් කරගත්තා කියලා තියෙනවා.. මම - :angry::angry: මැසෙජ්ටික උඩට රෝල් කරලා බලලා ආයෙ කතා කරා නම් හොදයි නේද???, මම මේ දැන් යනවා කලෙක්ටින් පොයින්ට් එකට... ශනිකව ගියා බලන්න, මුන් කියන කතාව මොකද බලන්න, ගිහින් ඉදපු එකාට, මැසෙජ් ටිකත් පෙන්නලා, මොන උට්ටක් ද කියන්නෙ මුන් කියලා ඇහුවා .. එපාර උ ආයෙ පෙට්ටි ටිකක් අවුස්සලා, වටෙට කෝල් කරලා මගෙ ඔර්ඩර් එක අරන් දුන්නා.... උන්ගෙ සිස්ටම් එකෙ මම 13 වෙනිදා අයිටම් එක කලෙක්ට් කරගෙන කියලා මාර්ක් කරලා ඇත්තමට අයිටම් එක ගන්න උනෙ 17 වෙනිදා ඊට පස්සෙ මම ඉන්ස්ටා එකෙ දාන මැසෙජ් මුන් බලන්නෙත් නැ... :angry::frown: මම මැසෙජ් එකක් දැම්මා. මේක නම් හාස්කමක් මම එකම අයිටම් එක එකම සතියෙ දවස් දෙකකදි පික් කරගත්තා, එහෙම මැජික් පෙන්වන එකට තැන්ක්ස් කියලා.... :angry::frown:.. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom