Carnage එකෙන් ඇදුම් ගත්තු අය ඉන්නවද???

Max_r

Well-known member
  • May 10, 2007
    9,559
    1
    11,353
    113
    උන් එක්ක experience එක කොහොමද බන්?
    මට නම් වැඩිය සෙට් උනෙ නැ, මට උන සිද්දියක් නිසා...

    අඩො මේක එක හුදකලා සිද්දියක් වෙන්න පුලුවන්. පොඩි සීන් එකක් වෙන්නත් පුලුවන්.
    ඒත් බන් සිංහලු බිස්නස් කරද්දි පජාතයි කියලා ආයෙ මට ඔප්පු උනා බන්.. :(
    ෆුල් online දුවන බිස්නස් එකක් මෙහෙම වෙද්දි අවුල්....

    ----------------------
    ඔර්ඩර් එකක් දැම්මා Nov 25, Black Friday ඔෆර් සීන් එකකට.
    කොන්ෆර්ම් email අවා, smooth වැඩෙ ගියා පර්චෙස් ලෙවල් එකෙ.
    කලු සිකුරාදා ඔඩර් නිසා බිසි, දවස් 14ක් ඇතුලත අයිටම් එක රෙඩි වෙනවා කියලා email එක අවා

    මම pickup කරන්න දැම්මෙ.. (Distribution point එකක් තියෙනවා ලගම ) :rolleyes:

    Dec 10 ආවා email එක "Your order is ready for pickup" :D
    ඒ වෙනකම් වැඩෙ smooth යනවා:yes:

    10 වෙනිදා මම ගෙදර හිටියෙ නැ, යන්න උනෙ දෙසැම්බර් 12 වෙනිදා සදුදා. :dull:
    හවස 4ට 5ට වගෙ ගියා අරන් එන්න ලොකෙශන් එකට,
    මම ගිහින් ඔර්ඩර් නම්බර් එක පෙන්නලා, ආපු email එකත් පෙන්නුවා, එ ශොප් එකෙ දෙන්නෙක් දැන් පෙට්ටි වගයක් පෙරලගෙන හොයනවා (පෙට්ටි වල දාලා තිබ්බෙ,නම්බර් රෙන්ජ් වෙන් කරලා)
    හෙව්වා, හෙව්වා... බඩු නැ :dull:
    බලපන්කො ඉතිං සති දෙකක් ඉදලා, ගන්න ආවම අයිටම් එක නැ කිව්වම :growl:

    ඒක ඉතිං ඩිස්ට්‍රිබියුට් පොයින්ට් එකෙ උන්ට කියලා වැඩක් නැ නෙහ්.. උන් චෙක් කරලා මට ආයෙ email එකක් දාන්නම් කිව්වා...
    මමත් හරි ඉක්මටන බලන්න කියලා අවා

    ගෙදර ඇවිත් උන්ගෙ insta එකට මැසෙජ් එකක් දැම්මා... සීන් එක කියලා 12වෙනිදම

    උන් - සමාවන්න, හරි අපි චෙක් කරලා බලන්නම්.
    Dec 14 වෙනිදා වෙනකම් ( නො රෙස්පොන්ස්)
    මම - මොනවා හරි අප්ඩෙට් එකක් තියෙද?
    උන් - අපි දැනුම් දීලා තියෙන්නෙ පොයින්ට් එකට, අප්ඩෙට් එකක් අපු ගමන් කියන්නම්, සමාවන්න මේ ගැන.

    dec 15බ්‍රහස්පතින්දා
    මම - මට, අයිටම් එක හෙට (16 සිකුරාදා) ගන්න පුලුවන් වෙයිද??

    Dec 16 සිකුරාදා
    මම - ගයිස්, ඔයලා මගෙ ඉවසීමේ ලෙවල් එක චෙක් කරවද???

    Dec-17 සෙනසුරාදා
    උන්- hey, ඔයා අයිටම් එක පික් කරගත්තෙ නැද්ද? ස්ටොර් එකෙන්, මොකද සිස්ටම් එකෙ 13 දා කලෙක්ට් කරගත්තා කියලා තියෙනවා..

    මම - :angry::angry: මැසෙජ්ටික උඩට රෝල් කරලා බලලා ආයෙ කතා කරා නම් හොදයි නේද???, මම මේ දැන් යනවා කලෙක්ටින් පොයින්ට් එකට...

    ශනිකව ගියා බලන්න, මුන් කියන කතාව මොකද බලන්න,
    ගිහින් ඉදපු එකාට, මැසෙජ් ටිකත් පෙන්නලා, මොන උට්ටක් ද කියන්නෙ මුන් කියලා ඇහුවා ..

    එපාර උ ආයෙ පෙට්ටි ටිකක් අවුස්සලා, වටෙට කෝල් කරලා
    මගෙ ඔර්ඩර් එක අරන් දුන්නා....

    උන්ගෙ සිස්ටම් එකෙ මම 13 වෙනිදා අයිටම් එක කලෙක්ට් කරගෙන කියලා මාර්ක් කරලා ඇත්තමට අයිටම් එක ගන්න උනෙ 17 වෙනිදා

    ඊට පස්සෙ මම ඉන්ස්ටා එකෙ දාන මැසෙජ් මුන් බලන්නෙත් නැ... :angry::frown:
    මම මැසෙජ් එකක් දැම්මා.
    මේක නම් හාස්කමක් මම එකම අයිටම් එක එකම සතියෙ දවස් දෙකකදි පික් කරගත්තා, එහෙම මැජික් පෙන්වන එකට තැන්ක්ස් කියලා.... :angry::frown:..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    42,830
    1
    95,319
    113
    32
    Kalutara

    who the fuck this chick?

    ඇත්ත කියපන්. උඹේ නේද සයිට් එක? නැත්තන් මේ ජීවිතේට අහපු නැති නමක්නේ යකෝ. ගන්නවා නම් t shirt republic එකෙන් ගනින්කෝ.
    ------ Post added on Dec 19, 2022 at 11:50 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,784

    methana awulak nane.

    Typical Sri Lankan widihata wade wela thiyenne.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,838
    18,441
    113
    33
    Hell
    who the fuck this chick?

    ඇත්ත කියපන්. උඹේ නේද සයිට් එක? නැත්තන් මේ ජීවිතේට අහපු නැති නමක්නේ යකෝ. ගන්නවා නම් t shirt republic එකෙන් ගනින්කෝ.
    ------ Post added on Dec 19, 2022 at 11:50 AM

    මැලේ හරි බර්ගර් හරි .
    Colpetty පැත්තේ මන් නිතරම දකිනවා ඕක

    හේෂාන් Carnege Gen Z brand එකක් බං
    උන් අතර famous ඕක
     
    • Wow
    Reactions: Heshan Daminda