Carrie Fisher - Princess Leia - No More :(

Dr.Strange

Banned
Dec 23, 2016
43
36
0
සියලුම Star Wars රසිකයන් වෙත ශෝකයෙන්. Star Wars කතා මාලාවේ Princess Leia චරිතයට පන දුන් Carrie Fisher දිවියෙන් සමු ගෙන තියෙනවා.

හර්ධ්‍යබධයක් නිසා කොමා තත්වයෙන් දින කිහිපයක් ඉදල තමයි නැති වෙලා තියෙන්නේ.


සොදුරු මතකයන්

MvuYI8G.jpg


f3IJJQ1.jpg


tijP7Ff.jpg


RTifjJy.gif


WEhclIr.jpg

මෙයා මෙහෙම කියන්න හේතු උනේ මුල් කතා වලදී රගපානකොට යට ඇදුම් අදින්න එපා කියපු නිසාලු. මොකද අබ්යවකාශයේදී සාමාන්‍ය යට ඇදුම් පැටලිලා අනතුරු වෙන්න පුළුවන් නිසාලු.

YrnNdBy.jpg