Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Carrier advice and help needed
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම මේ අවුරුද්දේ 2වෙනි පාර A Level කලේ.පලවෙනි පාර C3 i තිබ්බේ. Commerce වලින්.

මේ පාර නම් කලින්ට වඩා කැපවෙලා වැඩ කළා.Econ / BS දෙක shape. ඒත් accounts එක අමාරු උනා.

මම papers තුන හදලා බැලුව. accounting එක B මට්ටමක තියෙන්නේ

මම ගම්පහින් කලේ.2015 දී ගම්පහින් A2 B1 තියෙන උන් 1000 ගානක් හිටියා  ..

ඔය හේතු නිසා මම හිතන්නේ නැහැ campus යන්න පුළුවන් තරම් Z එකක් තියේවි කියලා.

දන්න කෙනෙක් මට මෙන්න කියල දෙන්න පුලුවන්ද

1.ලංකාව ඇතුලේ අපිට කළමනාකරණ උපාධික් ගන්න පුලුවන් පිළිගත්ත හොද ආයතන මොනවද ?

2. මෙන්න මේ උපාදි වල මොනවද කෙරෙන්නේ. ඒ කියන්නේ ඒවා කරලා මොන වගේ Job ද කරන්න පුලුවන්

BSc Logistics Management

BSc Project Management

BSc Industrial Management

BSc International Management and Business

Business Communication

3. common management degree එකක් කියන්නේ මොකද්ද.එකෙන් හැම field එකක්ම cover වෙනවද .එතකොට අපිට ඕනෑම management area එකක වැඩ කරන්න පුලුවන්ද?

4. Marketing field එකෙදී අපිට වෙන රටවල් වල රැකියා අඩුයි කියන්නේ ඇත්තක්ද? ඔව් නම් ,එකට හේතුව මොකද්ද...

මට කලින් elakiri.com account එකක් තිබුනා.පස්සේ වැඩිය පාවිච්චි කලේ නැති නිසා ඇතාරියා

TinTinට message එකකුත් දැම්මා එක delete කරන්න කියලා...

bump කරන හැමෝටම REP+

[QUOTE="THE_RAIN, post: 20623972, member: 559404"] [LEFT][SIZE="4"][B]මචන් මම මේ අවුරුද්දේ 2වෙනි පාර A Level කලේ.පලවෙනි පාර C3 i තිබ්බේ. Commerce වලින්. මේ පාර නම් කලින්ට වඩා කැපවෙලා වැඩ කළා.Econ / BS දෙක shape. ඒත් accounts එක අමාරු උනා. මම papers තුන හදලා බැලුව. accounting එක B මට්ටමක තියෙන්නේ :( මම ගම්පහින් කලේ.2015 දී ගම්පහින් A2 B1 තියෙන උන් 1000 ගානක් හිටියා :baffled: .. ඔය හේතු නිසා මම හිතන්නේ නැහැ campus යන්න පුළුවන් තරම් Z එකක් තියේවි කියලා. දන්න කෙනෙක් මට මෙන්න කියල දෙන්න පුලුවන්ද [COLOR="Blue"] 1.ලංකාව ඇතුලේ අපිට කළමනාකරණ උපාධික් ගන්න පුලුවන් පිළිගත්ත හොද ආයතන මොනවද ? 2. මෙන්න මේ උපාදි වල මොනවද කෙරෙන්නේ. ඒ කියන්නේ ඒවා කරලා මොන වගේ Job ද කරන්න පුලුවන්[/COLOR] [COLOR="Green"] BSc Logistics Management BSc Project Management BSc Industrial Management BSc International Management and Business Business Communication[/COLOR] [COLOR="Blue"] 3. common management degree එකක් කියන්නේ මොකද්ද.එකෙන් හැම field එකක්ම cover වෙනවද .එතකොට අපිට ඕනෑම management area එකක වැඩ කරන්න පුලුවන්ද? 4. Marketing field එකෙදී අපිට වෙන රටවල් වල රැකියා අඩුයි කියන්නේ ඇත්තක්ද? ඔව් නම් ,එකට හේතුව මොකද්ද...[/COLOR] මට කලින් elakiri.com account එකක් තිබුනා.පස්සේ වැඩිය පාවිච්චි කලේ නැති නිසා ඇතාරියා :D TinTinට message එකකුත් දැම්මා එක delete කරන්න කියලා... :D bump කරන හැමෝටම REP+ :) [/B][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom