මචන් මම මේ අවුරුද්දේ 2වෙනි පාර A Level කලේ.පලවෙනි පාර C3 i තිබ්බේ. Commerce වලින්.
මේ පාර නම් කලින්ට වඩා කැපවෙලා වැඩ කළා.Econ / BS දෙක shape. ඒත් accounts එක අමාරු උනා.
මම papers තුන හදලා බැලුව. accounting එක B මට්ටමක තියෙන්නේ
මම ගම්පහින් කලේ.2015 දී ගම්පහින් A2 B1 තියෙන උන් 1000 ගානක් හිටියා
..
ඔය හේතු නිසා මම හිතන්නේ නැහැ campus යන්න පුළුවන් තරම් Z එකක් තියේවි කියලා.
දන්න කෙනෙක් මට මෙන්න කියල දෙන්න පුලුවන්ද
1.ලංකාව ඇතුලේ අපිට කළමනාකරණ උපාධික් ගන්න පුලුවන් පිළිගත්ත හොද ආයතන මොනවද ?
2. මෙන්න මේ උපාදි වල මොනවද කෙරෙන්නේ. ඒ කියන්නේ ඒවා කරලා මොන වගේ Job ද කරන්න පුලුවන්
BSc Logistics Management
BSc Project Management
BSc Industrial Management
BSc International Management and Business
Business Communication
3. common management degree එකක් කියන්නේ මොකද්ද.එකෙන් හැම field එකක්ම cover වෙනවද .එතකොට අපිට ඕනෑම management area එකක වැඩ කරන්න පුලුවන්ද?
4. Marketing field එකෙදී අපිට වෙන රටවල් වල රැකියා අඩුයි කියන්නේ ඇත්තක්ද? ඔව් නම් ,එකට හේතුව මොකද්ද...
මට කලින් elakiri.com account එකක් තිබුනා.පස්සේ වැඩිය පාවිච්චි කලේ නැති නිසා ඇතාරියා
TinTinට message එකකුත් දැම්මා එක delete කරන්න කියලා...
bump කරන හැමෝටම REP+
මේ පාර නම් කලින්ට වඩා කැපවෙලා වැඩ කළා.Econ / BS දෙක shape. ඒත් accounts එක අමාරු උනා.
මම papers තුන හදලා බැලුව. accounting එක B මට්ටමක තියෙන්නේ

මම ගම්පහින් කලේ.2015 දී ගම්පහින් A2 B1 තියෙන උන් 1000 ගානක් හිටියා
..ඔය හේතු නිසා මම හිතන්නේ නැහැ campus යන්න පුළුවන් තරම් Z එකක් තියේවි කියලා.

Last edited: