Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
carrier guidance advice
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා මට දැන් අවුරුදු 25ක් වෙනව තාම හරිහමන් ජොබ් එකක් නෑ. ජොබ් එකක් ගන්නත් බෑ සුදුසුකම් නැති නිසා a/l මම fail. o/l a5 b2 c3 ක් තියෙනව. සාමාන්‍යයෙන් හොඳ ජොබ් තියෙනව. නමුත් පිට ගිහින් රස්සාවක් කරන්න පුලුවන් තත්වයක් නෑ ගෙදර අම්ම විතරක් නිසා. අනික අම්මත් වයසයි.

මම සාමාන්‍යයෙන් කාල ඇදල ජීවත් වෙන්න පුලුවන් දේවල් කරා. දැනටත් කරනව. කුබුරක් කරන එක තමයි කලේ දැනටත් කරනව. ඉන්පස්සේ ගෙදර ඉන්න බැරි නිසා ටවුන් එකේ සර්විස් සෙන්ටර් එකක වැඩට ගියා ඒකේ වාහන හෝදන්න ගිහින් අත පය කැපුන වාහන වල යකඩ කෑලි වලට තව මුලු දවසෙම වතුරෙ ඉඳල සති දෙකක් ගියේ නෑ උන හැදුන. එතන එච්චර මැරිලත් දවසට 600ක් වගේ තිබ්බෙ කෑමටත් 80ක් කපනව. ඉතින් එතනිනුත් අයින් උනා. පස්සේ. මම ගාමන්ට් එකක සෙකුරිටි වැඩට ගියා තාමත් ඒකෙ යනව. 18ක් වගේ ලැබෙන්නේ ඒත් ඒක සෑහෙන්න අඩුවෙනව. කෑමට, etf වලට කැපුවම, සුබසාදක එකට කැපුවම, බස් ගාස්තු ගියාම අන්තිමේ ඉතිරි වෙන්නේ 12කටත් අඩු ගානක් මාසෙම නිදි මරල.

මට දැන් ජීවිතේ එපා වෙලා තියෙන්නේ බන්.  මොනවද මම කරන්න ඕන. සමහරු කියනව ආයිමත් a/l කරන්න කියල. ඒත් ඒක කරන්න ගත්තොත් සල්ලි කීයක් හරි හොයාගන්න බැරි වෙනව.

ක්‍රමයක් නැත්ද බන් අවුරුදු 2ක් වගේ පාට් ටයිම් මොනව හරි කෝස් එකක් කරල ජොබ් එකකට යන්න ibsl කියල එකක් තියෙනව නේද? ඒක සම්පූර්ණ කරොත් බැංකුවකට පැන ගන්න පුලුවන් වෙයිද?

තව මේකේ front end web design කරන අය ඉන්නව නම් අවුට් සෝර්සින් කරන ලංකාවේ විශ්වාසයක් තියන්න පුලුවන් ආයතන වල නම් දාන්න පුලුවන්ද? මට එහෙම හරි කීයක් හරි යොහාගන්න.

ත්‍රෙඩ් එක බලල ක්ලොස් කරල දාන්න එපා. පුුලුවන් විදියට හෙල්ප් එකක් දීල යන්න. අඩුම ගානෙ බම්ප් එකක් වත්.

[QUOTE="podda malli, post: 18606984, member: 526622"] [SIZE="3"].... .......................................................................................................................................................................................................................................... මචංලා මට දැන් අවුරුදු 25ක් වෙනව තාම හරිහමන් ජොබ් එකක් නෑ. ජොබ් එකක් ගන්නත් බෑ සුදුසුකම් නැති නිසා a/l මම fail. o/l a5 b2 c3 ක් තියෙනව. සාමාන්‍යයෙන් හොඳ ජොබ් තියෙනව. නමුත් පිට ගිහින් රස්සාවක් කරන්න පුලුවන් තත්වයක් නෑ ගෙදර අම්ම විතරක් නිසා. අනික අම්මත් වයසයි. මම සාමාන්‍යයෙන් කාල ඇදල ජීවත් වෙන්න පුලුවන් දේවල් කරා. දැනටත් කරනව. කුබුරක් කරන එක තමයි කලේ දැනටත් කරනව. ඉන්පස්සේ ගෙදර ඉන්න බැරි නිසා ටවුන් එකේ සර්විස් සෙන්ටර් එකක වැඩට ගියා ඒකේ වාහන හෝදන්න ගිහින් අත පය කැපුන වාහන වල යකඩ කෑලි වලට තව මුලු දවසෙම වතුරෙ ඉඳල සති දෙකක් ගියේ නෑ උන හැදුන. එතන එච්චර මැරිලත් දවසට 600ක් වගේ තිබ්බෙ කෑමටත් 80ක් කපනව. ඉතින් එතනිනුත් අයින් උනා. පස්සේ. මම ගාමන්ට් එකක සෙකුරිටි වැඩට ගියා තාමත් ඒකෙ යනව. 18ක් වගේ ලැබෙන්නේ ඒත් ඒක සෑහෙන්න අඩුවෙනව. කෑමට, etf වලට කැපුවම, සුබසාදක එකට කැපුවම, බස් ගාස්තු ගියාම අන්තිමේ ඉතිරි වෙන්නේ 12කටත් අඩු ගානක් මාසෙම නිදි මරල. මට දැන් ජීවිතේ එපා වෙලා තියෙන්නේ බන්. :( මොනවද මම කරන්න ඕන. සමහරු කියනව ආයිමත් a/l කරන්න කියල. ඒත් ඒක කරන්න ගත්තොත් සල්ලි කීයක් හරි හොයාගන්න බැරි වෙනව. ක්‍රමයක් නැත්ද බන් අවුරුදු 2ක් වගේ පාට් ටයිම් මොනව හරි කෝස් එකක් කරල ජොබ් එකකට යන්න ibsl කියල එකක් තියෙනව නේද? ඒක සම්පූර්ණ කරොත් බැංකුවකට පැන ගන්න පුලුවන් වෙයිද? තව මේකේ front end web design කරන අය ඉන්නව නම් අවුට් සෝර්සින් කරන ලංකාවේ විශ්වාසයක් තියන්න පුලුවන් ආයතන වල නම් දාන්න පුලුවන්ද? මට එහෙම හරි කීයක් හරි යොහාගන්න. ත්‍රෙඩ් එක බලල ක්ලොස් කරල දාන්න එපා. පුුලුවන් විදියට හෙල්ප් එකක් දීල යන්න. අඩුම ගානෙ බම්ප් එකක් වත්. ;)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom