carrier guidance advice

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ....
    ..........................................................................................................................................................................................................................................
    මචංලා මට දැන් අවුරුදු 25ක් වෙනව තාම හරිහමන් ජොබ් එකක් නෑ. ජොබ් එකක් ගන්නත් බෑ සුදුසුකම් නැති නිසා a/l මම fail. o/l a5 b2 c3 ක් තියෙනව. සාමාන්‍යයෙන් හොඳ ජොබ් තියෙනව. නමුත් පිට ගිහින් රස්සාවක් කරන්න පුලුවන් තත්වයක් නෑ ගෙදර අම්ම විතරක් නිසා. අනික අම්මත් වයසයි.

    මම සාමාන්‍යයෙන් කාල ඇදල ජීවත් වෙන්න පුලුවන් දේවල් කරා. දැනටත් කරනව. කුබුරක් කරන එක තමයි කලේ දැනටත් කරනව. ඉන්පස්සේ ගෙදර ඉන්න බැරි නිසා ටවුන් එකේ සර්විස් සෙන්ටර් එකක වැඩට ගියා ඒකේ වාහන හෝදන්න ගිහින් අත පය කැපුන වාහන වල යකඩ කෑලි වලට තව මුලු දවසෙම වතුරෙ ඉඳල සති දෙකක් ගියේ නෑ උන හැදුන. එතන එච්චර මැරිලත් දවසට 600ක් වගේ තිබ්බෙ කෑමටත් 80ක් කපනව. ඉතින් එතනිනුත් අයින් උනා. පස්සේ. මම ගාමන්ට් එකක සෙකුරිටි වැඩට ගියා තාමත් ඒකෙ යනව. 18ක් වගේ ලැබෙන්නේ ඒත් ඒක ස‍ෑහෙන්න අඩු‍වෙනව. කෑමට, etf ‍වලට කැපුවම, සුබසාදක එකට කැපුවම, බස් ගාස්තු ගියාම අන්තිමේ ඉතිරි වෙන්නේ 12කටත් අඩු ගානක් මාසෙම නිදි මරල.

    මට දැන් ජීවිත‍ේ එපා වෙලා තියෙන්නේ බන්. :( මොනවද මම කරන්න ඕන. සමහරු කියනව ආයිමත් a/l කරන්න කියල. ඒත් ඒක කරන්න ගත්තොත් සල්ලි කීයක් හරි හොයාගන්න බැරි වෙනව.

    ක්‍රමයක් නැත්ද බන් අවුරුදු 2ක් වගේ පාට් ටයිම් මොනව හරි කෝස් එකක් කරල ජොබ් එකකට යන්න ibsl කියල එකක් තියෙනව නේද? ඒක සම්පූර්ණ කරොත් බැංකුවකට පැන ගන්න පුලුවන් වෙයිද?

    තව මේකේ front end web design කරන අය ඉන්නව නම් අවුට් සෝර්සින් කරන ලංකාවේ විශ්වාසයක් තියන්න පුලුවන් ආයතන වල නම් දාන්න පුලුවන්ද? මට එහෙම හරි කීයක් හරි යොහාගන්න.

    ත්‍රෙඩ් එක බලල ක්ලොස් කරල දාන්න එපා. පුුලුවන් විදියට හෙල්ප් එකක් දීල යන්න. අඩුම ගානෙ බම්ප් එකක් වත්. ;)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බැංකුවකට යන එක ලේසි නෑ අඳුරන contacts නැතුව

    දැන් ඔය රස්සාවට යන ගමන් තමන් ආස කරන ක්ෂේත්‍රයක පාඨමාලවකට යොමු වෙන්න .. රස්සාවක් කරන්න අමාරුයි තමයි, මොකක් හරි රස්සාවක් කරල ලැබෙන අත් දැකීම ගොඩක් වැදගත් ... ඒකෙන් ඉස්සරහට යන්න ශක්තියක් ලැබෙනව
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    බැංකුවකට යන එක ලේසි නෑ අඳුරන contacts නැතුව

    දැන් ඔය රස්සාවට යන ගමන් තමන් ආස කරන ක්ෂේත්‍රයක පාඨමාලවකට යොමු වෙන්න .. රස්සාවක් කරන්න අමාරුයි තමයි, මොකක් හරි රස්සාවක් කරල ලැබෙන අත් දැකීම ගොඩක් වැදගත් ... ඒකෙන් ඉස්සරහට යන්න ශක්තියක් ලැබෙනව

    ibsl කරාම බැංකුවකට යන්න ඒක සුදුසුකමක් විදියට පිළිගන්නවද මචං? :dull: contacts නම් මට මුකුත් නෑ මචං. :no:

    අත් දැකීම් නම් සෑහෙන්න ලැබුන බන්. මිනිස්සු කවුද කියල සෑහෙන්න ඉගෙන ගත්ත දැන් කරන වැඩෙත් හෙන අස්ථාවර එකක්. cso කාරයට පොඩ්ඩ ඇත්තන් කේන්ති යනව. කොයි වෙලේ මට නවතින්න කියයිද දන්නෑ. මම ඉන්න මේ ටික දවසට. දැනට jso කොල්ලෝ 6 දෙනෙක් ඇවිත් නැවතුනා. :dull: සෑහෙන්න අනාරක්ෂිතයි. ඒකයි අවුල. ඉන්න නම් උන් කියන හැම දේම කරන්න ඕන නැත්නම් කපනව.:no:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ibsl කරාම බැංකුවකට යන්න ඒක සුදුසුකමක් විදියට පිළිගන්නවද මචං? :dull: contacts නම් මට මුකුත් නෑ මචං. :no:

    අත් දැකීම් නම් සෑහෙන්න ලැබුන බන්. මිනිස්සු කවුද කියල සෑහෙන්න ඉගෙන ගත්ත දැන් කරන වැඩෙත් හෙන අස්ථාවර එකක්. cso කාරයට පොඩ්ඩ ඇත්තන් කේන්ති යනව. කොයි වෙලේ මට නවතින්න කියයිද දන්නෑ. මම ඉන්න මේ ටික දවසට. දැනට jso කොල්ලෝ 6 දෙනෙක් ඇවිත් නැවතුනා. :dull: සෑහෙන්න අනාරක්ෂිතයි. ඒකයි අවුල. ඉන්න නම් උන් කියන හැම දේම කරන්න ඕන නැත්නම් කපනව.:no:

    සාමන්‍යයෙන් බැංකුවක් ඇතුළට පැනගෙන තමයි banking exams කරන්නෙ ඉහළට යන්න ... බැංකුවකට පනින්න තමයි අමාරු, ඒකට ඉතින් contacts තියෙන්න ඕන a/l නැති නිසා

    මුලින්ම ජොබ් කරද්දි එහෙම තමයි බන් ... තමන්ගෙ ටාගට් එකට යන්න මිසක් ඔය කොම්පැනි වල පදිංචි වෙන්න නෙවෙයි නෙ
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    සාමන්‍යයෙන් බැංකුවක් ඇතුළට පැනගෙන තමයි banking exams කරන්නෙ ඉහළට යන්න ... බැංකුවකට පනින්න තමයි අමාරු, ඒකට ඉතින් contacts තියෙන්න ඕන a/l නැති නිසා

    මුලින්ම ජොබ් කරද්දි එහෙම තමයි බන් ... තමන්ගෙ ටාගට් එකට යන්න මිසක් ඔය කොම්පැනි වල පදිංචි වෙන්න නෙවෙයි නෙ

    ඇතුලට පැනගන්නත් බෑනේ a/l නැතුව :dull:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඇතුලට පැනගන්නත් බෑනේ a/l නැතුව :dull:

    බන්කුවකට පනින්න දඟලන්න එපා බන්...මම බැංකුවක වැඩ කරලා අයින් වුන එකෙක්...මට නම් දිරවන්නේ නැහැ...සමහරුන්ට හොඳත් ඇති...අනික මචෝ A/L ඕනේ සාමාන්යෙන් බැංකුවට යන්න..ඒ නිසා මගේ උපදෙස නම් IBSL කර කර බොරුවට කාලේ නාස්ති කරන්න එපා...බැංකුවට ගියහමයි IBSL කරන්න වෙන්නේ (කොමර්ෂල්)...IBSL කරපු පලියට බැංකුවට ගන්නේ නැහැ...
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    බන්කුවකට පනින්න දඟලන්න එපා බන්...මම බැංකුවක වැඩ කරලා අයින් වුන එකෙක්...මට නම් දිරවන්නේ නැහැ...සමහරුන්ට හොඳත් ඇති...අනික මචෝ A/L ඕනේ සාමාන්යෙන් බැංකුවට යන්න..ඒ නිසා මගේ උපදෙස නම් IBSL කර කර බොරුවට කාලේ නාස්ති කරන්න එපා...බැංකුවට ගියහමයි IBSL කරන්න වෙන්නේ (කොමර්ෂල්)...IBSL කරපු පලියට බැංකුවට ගන්නේ නැහැ...

    අපොයි එහෙමද? බැංකුවෙන් අයින් උනේ වෙන හොඳ ජොබක් සෙට් උනාද? :D
    වෙන මොනවද මචං පාට් ටයිම් කරන්න පුලුවන් හොඳ කෝසස් තියෙන්නේ ජොබ් එකකට යන්න? 
     
    demoArrow

    Member
    Jul 3, 2014
    199
    8
    0
    colombo
    machan irida landakeepa wage pattarayak aragena balapan. ona tharam jobs thiyanwa. kubura dipan hawlata karanna. ube gewal koheda ???
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    machan irida landakeepa wage pattarayak aragena balapan. ona tharam jobs thiyanwa. kubura dipan hawlata karanna. ube gewal koheda ???

    ඔව් බන් ජොබ්ස් නම් තියෙනව සෑහෙන්න ඒත් මම ඉන්න පැත්තේ ජොබ්ස් නෑ. මට පිට ගිහින් නැවතිලා කරන්නත් බෑනේ. ඒකයි අවුල බන්. මම සෑහෙන්න ඔය වගේ ඇඩ් වලට කතා කරල ඇති. ඒ ගොඩක් ඒව අපෙන් කලින් මුදලක් ගන්න මෑන් පවර් ඒජන්සීස්. තව ජොබස් තියෙනව ඒත් කරන්න ගියාම පත්තර වල කියල තියෙන දේවල් නෙමේ තියෙන්නේ. ඒතයි මම බැලුවේ මොනව හරි ඉගෙන ගෙන ස්ථාවර, තරමක් හෝ සුරක්ෂිත ජොබ් එකකට පැන ගන්න.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Machan ALs na kiyala prasnayak karaganna epa....

    uba mulinma balapan uba monada daksha kiyala... eka target karapan..
    dan ubata salli ona nisa wena job 1k karanna wenawa. uba koheda jivath wenne?
    ube kalin thread nam pissu wikara, ara car ekaka giye na kiwwe uba neda?
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    Machan ALs na kiyala prasnayak karaganna epa....

    uba mulinma balapan uba monada daksha kiyala... eka target karapan..
    dan ubata salli ona nisa wena job 1k karanna wenawa. uba koheda jivath wenne?
    ube kalin thread nam pissu wikara, ara car ekaka giye na kiwwe uba neda?

    ඔව් ඔව් මම තමයි. විස්තර එව්ව මචං
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    hoda job ekak set wenakan fiverr/elance wage try karala balanna mase cover karaganna.

    fiverr ට්‍රයි කරන්න ඉන්නේ මචං. ඒක් time range එකක් දාන්න පුලුවන්ද අපි available වෙන. මොකද මම රෑට නෑනේ. රෑට ක්ලයින්ට්ස්ල ප්‍රශ්න ඇහුවොත් මට උත්තර දෙන්න බැරි වෙනව. එතකොට රෙස්පොන්සිවෙන්සස් එක අවුල් නිසා එයාලට එපා වෙන්න පුලුවන්. අනික මට තාම smart phone එකකුත් නෑ.