Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Cars of Fast & Furious 6
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Cars of Fast & Furious 6

Dodge Charger SRT8

අමෙරිකාවේ ක්රයිස්ලර් සමාගමේ ඩොජ් සන්නාමය යටතේ නිපදවෙන "ඩොජ් චාජර් SR8" කාර් රථය දොර 4, රියර් වීල් ඩ්රයිව් හා 4වීල් ඩ්රයිව් යන පහසුකම් දෙකම සහිත රථයකි. 2006 වසරේ සිට වෙළඳපොලට නිකුත් වෙන මෙහි 2012 මාදිලියේ රථයක් චිත්රපටයේ දැක්වෙයි.

V8 මාදිලියේ ලීටර් 6.1ක ධාරිතාවයක් ඇති, අශ්වබල 435ක එන්ජිමකින් බලගැන්වෙන මෙය 5ස්පීඩ් වර්ගයේ ස්වයංක්රීය ගියර පද්ධතියකින් සමන්විතය.

අධිවේගී ධාවන ලෝලීන් සඳහාම නිර්මාණය කොට ඇති මෙය බ්රෙම්බෝ මාදිලියේ ඩිස්ක් බ්රේක් පද්ධතියකින්, ඉලෙක්ට්රොණිකව පාලණය වන සස්පෙන්ශන් පද්ධතියකින් හා වෙනත් නවීන පුපාංග රාශියකින් සමන්විතය.

BMW M5

5 Series මාදිලියේ බී.එම්.ඩබලිව් රථයක් වන මෙය අශ්වබල 520, ලීටර් 4.4 V8 වර්ගයේ turbo එන්ජිමකින් සමන්විතය. 7 speed, dual clutch වර්ගයේ ගියර පද්ධතියක් යොදා ඇති මෙම රථයද අධිවේගී ධාවන ලෝලීන් සඳහාම නිර්මානය කොට ඇත.

Dodge Challenger

ක්රයිස්ලර් සමාගමේ තවත් නිශ්පාදනයක් වන ඩොජ් චැලෙන්ජර් "muscle cars" හෙවත් කුඩා, එහෙත් අධිබල/ අධිවේගී ධාවනය සඳහා නිර්මාණය කොට ඇති කාරයකි. Retro style හෙවත් පැරණි පෙනුමක් ඇති ලෙස නිර්මාණය කොට ඇති ඩොජ් චැලෙන්ජර් මාදිලියේ අලුත්ම මොඩලය වසර 2013 මොඩලයයි.

අශ්වබල 470, ලීටර් 6.8 ධාරිතාවය ඇති V8 එන්ජිමකින් සමන්විත මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 286ක සුපිරි වේගයකි.

Mustang Shelby GT500

ෆෝර්ඩ් සමාගම මගින් අධිවේගී ධාවන ලෝලීන් සඳහා නිර්මාණය කොට ඇතිඔ මස්ටැන්ග් ශෙල්බි GT500 රථය අශ්වබල 660ක ජවයක් ඇති, ලීටර් 5.8ක ධාරිතාවයකින් යුතු V8 වර්ගයේ මැනුවල් ට්රාන්ස්මිශන් එන්ජිමකින් සමන්විතය.

පැයට කිලෝමීටර් 325ක උපරිම වේගයක් ලඟාකරගත හැකි මෙම රථයේ එන්ජිම සුපර්-චාර්ජරයකින් වේගවත් කොට ඇත.

Aston Martin DB9

සුප්රකට ඇස්ටන් මාටින් සමාගම නිර්මාණය කරන DB9 මාදිලිය ලීටර් 5.9ක ධාරිතාවයකින් යුතු, අශ්වබල 510යේ V12 එන්ජිමකින් සමන්විතය. උපරිම වේගය පැයට කිලෝමීටර් 295ක් වන අතර නවත්වා ඇති DB9 රථයකට පැයට කිලෝමීටර් 100ක වේගයකට ලඟාවීමට ගතවන්නේ තත්පර 4.5ක් පමණි.

[QUOTE="IDG, post: 15081356, member: 411624"] [B]Cars of Fast & Furious 6 [/B] [B]Dodge Charger SRT8 [/B] [CENTER] [URL="http://1.bp.blogspot.com/-gYSsnIZ9czg/UaS6MraYxwI/AAAAAAAAEOA/zJjXRGwnflE/s1600/cars-of-ff6-01-0513-lgn.jpg"][IMG]http://1.bp.blogspot.com/-gYSsnIZ9czg/UaS6MraYxwI/AAAAAAAAEOA/zJjXRGwnflE/s640/cars-of-ff6-01-0513-lgn.jpg[/IMG][/URL][/CENTER] අමෙරිකාවේ ක්රයිස්ලර් සමාගමේ ඩොජ් සන්නාමය යටතේ නිපදවෙන "ඩොජ් චාජර් SR8" කාර් රථය දොර 4, රියර් වීල් ඩ්රයිව් හා 4වීල් ඩ්රයිව් යන පහසුකම් දෙකම සහිත රථයකි. 2006 වසරේ සිට වෙළඳපොලට නිකුත් වෙන මෙහි 2012 මාදිලියේ රථයක් චිත්රපටයේ දැක්වෙයි. V8 මාදිලියේ ලීටර් 6.1ක ධාරිතාවයක් ඇති, අශ්වබල 435ක එන්ජිමකින් බලගැන්වෙන මෙය 5ස්පීඩ් වර්ගයේ ස්වයංක්රීය ගියර පද්ධතියකින් සමන්විතය. අධිවේගී ධාවන ලෝලීන් සඳහාම නිර්මාණය කොට ඇති මෙය බ්රෙම්බෝ මාදිලියේ ඩිස්ක් බ්රේක් පද්ධතියකින්, ඉලෙක්ට්රොණිකව පාලණය වන සස්පෙන්ශන් පද්ධතියකින් හා වෙනත් නවීන පුපාංග රාශියකින් සමන්විතය. [B]BMW M5[/B] [CENTER] [URL="http://media.caranddriver.com/images/11q3/422539/2013-bmw-m5-photo-427342-s-1280x782.jpg"][IMG]http://media.caranddriver.com/images/11q3/422539/2013-bmw-m5-photo-427342-s-1280x782.jpg[/IMG][/URL][/CENTER] 5 Series මාදිලියේ බී.එම්.ඩබලිව් රථයක් වන මෙය අශ්වබල 520, ලීටර් 4.4 V8 වර්ගයේ turbo එන්ජිමකින් සමන්විතය. 7 speed, dual clutch වර්ගයේ ගියර පද්ධතියක් යොදා ඇති මෙම රථයද අධිවේගී ධාවන ලෝලීන් සඳහාම නිර්මානය කොට ඇත. [B]Dodge Challenger[/B] [CENTER] [URL="http://www.dodge.com/assets/images/gallery/2013/challenger/full/16-challenger-motion.jpg"][IMG]http://www.dodge.com/assets/images/gallery/2013/challenger/full/16-challenger-motion.jpg[/IMG][/URL][/CENTER] ක්රයිස්ලර් සමාගමේ තවත් නිශ්පාදනයක් වන ඩොජ් චැලෙන්ජර් "muscle cars" හෙවත් කුඩා, එහෙත් අධිබල/ අධිවේගී ධාවනය සඳහා නිර්මාණය කොට ඇති කාරයකි. Retro style හෙවත් පැරණි පෙනුමක් ඇති ලෙස නිර්මාණය කොට ඇති ඩොජ් චැලෙන්ජර් මාදිලියේ අලුත්ම මොඩලය වසර 2013 මොඩලයයි. අශ්වබල 470, ලීටර් 6.8 ධාරිතාවය ඇති V8 එන්ජිමකින් සමන්විත මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 286ක සුපිරි වේගයකි. [B]Mustang Shelby GT500[/B] [CENTER] [URL="http://www.ford.com/resources/ford/mustang/2014//gallery/photos/mst_14_pg_031_ext_full.jpg"][IMG]http://www.ford.com/resources/ford/mustang/2014//gallery/photos/mst_14_pg_031_ext_full.jpg[/IMG][/URL][/CENTER] ෆෝර්ඩ් සමාගම මගින් අධිවේගී ධාවන ලෝලීන් සඳහා නිර්මාණය කොට ඇතිඔ මස්ටැන්ග් ශෙල්බි GT500 රථය අශ්වබල 660ක ජවයක් ඇති, ලීටර් 5.8ක ධාරිතාවයකින් යුතු V8 වර්ගයේ මැනුවල් ට්රාන්ස්මිශන් එන්ජිමකින් සමන්විතය. පැයට කිලෝමීටර් 325ක උපරිම වේගයක් ලඟාකරගත හැකි මෙම රථයේ එන්ජිම සුපර්-චාර්ජරයකින් වේගවත් කොට ඇත. [B]Aston Martin DB9[/B] [CENTER] [/CENTER] [CENTER] [URL="https://astonmartin.blob.core.windows.net/sitefinity/new-db9/carousel6.jpg"][IMG]https://astonmartin.blob.core.windows.net/sitefinity/new-db9/carousel6.jpg[/IMG][/URL][/CENTER] සුප්රකට ඇස්ටන් මාටින් සමාගම නිර්මාණය කරන DB9 මාදිලිය ලීටර් 5.9ක ධාරිතාවයකින් යුතු, අශ්වබල 510යේ V12 එන්ජිමකින් සමන්විතය. උපරිම වේගය පැයට කිලෝමීටර් 295ක් වන අතර නවත්වා ඇති DB9 රථයකට පැයට කිලෝමීටර් 100ක වේගයකට ලඟාවීමට ගතවන්නේ තත්පර 4.5ක් පමණි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom