Puluwan ekek innawa nm "Silvaan" hoyala diyanko. Swarnavahiniye giye.
mta nam mathaka na. storiya mona wgeda ban ...

Puluwan ekek innawa nm "Silvaan" hoyala diyanko. Swarnavahiniye giye.

sigithige katha nadda

ඕක ගැන ලගදි thread එකකුත් ගියා නෙහ් මචන්, ඒත් එකෙක්ටවත් හොයාගන්න බැරි වුනා නෙහ්
කාටුන් එක නම් මතකයි(බලගතු බටනලාවි වගේ නමක් තිබ්බේ
), ඒත් youtube හම්බුනේ නෑ.. කාබාසිනිය තුමා ඉන්න එකේ බටනලා සීන් එක විතරයි හම්බුනේ
![]()

පොඩි කාලෙ හයිලෑන්ඩර් තමයි ආසාවෙන්ම බලපු එක. ඒක බලල ඉවර වුනාම අමුතුම මොරාල් එකක් එනවා, එතකොට ලී කඩුවක් අරන් කුස්සියට ගිහින් අම්මට දික් කරනවා යුක්තිය වෙනුවෙන් සටන් කරන්න ආවේ කියලා
අම්මා පොල්කටු හැන්දෙන් දෙකක් දෙනව කිවුව ගමන් අසිපත අත ගත් අසරුවා සෝරෝ සෝරෝ ගගා දුවනවා මම මතකයි

Ammo e Issara lama kalaya saha balapu tv, movies athala eka dan iwaratama iwarai aluth ewa dakkama duka hithenawa.Puluwan ekek innawa nm "Silvaan" hoyala diyanko. Swarnavahiniye giye.
ow ooi okai pariganaka dangayoi thamai mage langa natte. oya deka dena ekekta mama salli deela gannawa

ai gulliver cartoon eka..
mama kavadavath meka ivara venna balala naa..
yaluvane meka you tube nathiva set ekama banna thenak nadda..

Silvan nam mage gawa spanish walin episode 8k withara thiyenawa. English, Sinhala nan kohewath na ban.![]()

මේකත් තිබ්බා වගේ මතකයි!
Sirasa/MTV - Thunder cats / BikerMice /
Swarnavahini - Suththara Kiti / Silvan /
Rupavahini - Highlander/ Zoro / PissuPusa/Dostara hodahitha/Ha ha Harihawa / Broom Broom / Jungle Book