Cartoon Charactor Help

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මචන්ලා මට පොඩි කාටුන් චරිතයක් ගැන දැන ගන්න ඕනේ..මේක ඉස්සර ගිය එකක්..නිකන් නරියෙක් වගේ එකෙක් හැමවෙලේම පොඩි හාවෙක් පස්සේ පන්නන කාටුන් එකක්..රුපවාහිනියේ තමා මේක ගියේ..මුළු කාටුන් එකටම මේ චරිත දෙක විතරයි තිබ්බේ..අනූ ගණන් වල අපි පොඩි කාලේ වගේ තමා ගියේ..මට මේ කාටුන් එකේ නම දැන ගන්න ඕනේ..පොඩි හෙල්ප් එකක් දීපල්ලා....:D:D
     
    • Like
    Reactions: agrmrs