Case ekak !!! Help plz

Sep 21, 2012
25
2
0
Mama iphone4 ekak wikka . Phone eka denekota niyama condition eke thibbe. Okkoma wada.

Phone eka deela dawas 3 keta passe buyer kiyenewa phone eke light sensor eka wada kerannalu. Habai mang denekota okkoma wada kara.

Dang buyer kiyenewa eyata salli denna kiyala natthang police yanawalu. Habai mang gava dhang salli na. Buyer langa mage phone number eka witharak tiyenewa.

Mang monadha dhang keranna one.

PLZZZZZZ HELPPPPPPP !!!!
 
|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
ඔය ෆෝන් එක උබ ඌට විකුණුවේ නැහැ කිව්වොත් පොලිසියෙන් උඹේ නම්බර් එකේ ඩීටේල්ස් අරන් බලනව. උඹෙන් අහයි ලබ්බටද අරූට කතා කලේ කියලා. ඊට පස්සෙ උබේ බැංකු ගිණුම් එහෙම චෙක් කරනව උඹ සල්ලි දාලද කියලා. ගෙවල් වලටත් ඇවිත් අහලා බලනවා! ඊට පස්සෙ විමර්ෂන ඉවර වෙන කල් උඹව රිමාන්ඩ් කරන්න උනත් පුළුවන්. ෆෝන් එකේ එමි අංකේ චෙක් කලාම ඒකට කළින් දාපු සිම් වල ලිස්ට් එක එනවා, ඒවා එකින් එක බලනවා උබට සම්බන්ධයක් තියෙද කියලා. ලංකාවේ පාරිබෝගික නීතිය අනුව ඕනෑම බඩුවකට අවමය දින 30ක් වොරන්ටි තියෙන්න ඕන මචන්! මම නම් කියන්නෙ උඹ ඌට ඕක හදවල දියන්. කේස් එක දුර ගිහින් ගමටම ගූ වෙන්න වෙන්නෙ නැත්හ්ටම්!
 
Last edited:

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
online the nattan face to face the sell kare?ehemanan buyer ge wagakima tamai check karala balala ganna eka.product eka sell karata passe condtion ekak nattan ubata nadu danna be.onna uba writen guarantee ekak dunnanan wede kachal.enan ithin mae lankawe 2nd hand ganna un okoma owner ta nadu danna epaye leda awama ita passe :P
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Sep 21, 2012
    25
    2
    0
    online the nattan face to face the sell kare?ehemanan buyer ge wagakima tamai check karala balala ganna eka.product eka sell karata passe condtion ekak nattan ubata nadu danna be.onna uba writen guarantee ekak dunnanan wede kachal.enan ithin mae lankawe 2nd hand ganna un okoma owner ta nadu danna epaye leda awama ita passe :P

    ekai bung math kiwwe uta...u ahanne nane...