cashwagon

Hachiko15

Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති රුපියල් ලක්ෂ 10 ට අඩු පෞද්ගලික ණය අයකරගැනීම මාස 03 කට අත්හිටුවා ඇත , meka cash wagon wage ewatah adalaida ban?
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ඔව්, කෝල් කරලා සල්ලි ඉල්ලුවොත් ඇඳිරිනීතිය නිසා රස්සාව නැහැ කියපන්
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,230
    1,152
    113
    කෑෂ්වැගන් වලින් අවශ්‍ය වෙලාවට අපි වෙන ක්‍රමයක් නැති නිසා ගත්තා තමයි. බුදු අම්මෝ දැන් නම් වහකන්න වෙලා තියෙන්නේ
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,530
    365
    83
    Kurunegala
    කෑෂ්වැගන් වලින් අවශ්‍ය වෙලාවට අපි වෙන ක්‍රමයක් නැති නිසා ගත්තා තමයි. බුදු අම්මෝ දැන් නම් වහකන්න වෙලා තියෙන්නේ

    nogewa idapan yako kisi deyak karanna ba dan 8 month withara wenawa, lotouse eketh pollak thiyenawa man gema illala inne. gewanna thiyana serama ganan tika inwriting illapan gewannam kiyala un denne na loweth
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,530
    365
    83
    Kurunegala
    කෑෂ්වැගන් වලින් අවශ්‍ය වෙලාවට අපි වෙන ක්‍රමයක් නැති නිසා ගත්තා තමයි. බුදු අම්මෝ දැන් නම් වහකන්න වෙලා තියෙන්නේ

    mudal gaththa date eka kiyakda gaththe ekata poliya hadapu widiya in writing illapanko un kora wenawa, un pake poliyak ganne ahema ganna ba mama nam dekama gewanne na baya wenna epa