Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CashWagon.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2020 අවුරුද්ද මැදක් වන තෙක් ක්‍රියාත්මක වූ CASHWAGON නමැති ජංගම දුරකතන හරහා ක්ෂණික ණය ලබා දුන් ආයතනය ක්‍රමක්‍රමයෙන් අඩපන වූ අතර, දැනට එම ජංගම දුරකතන මෘදුකාංගයද ක්‍රියාත්මක නොවේ.

නමුත් එම කාලයේ එම ආයතනයෙන් ණය ලබා ගත් පිරිස පිළිබඳ තොරතුරු එහි සේවකයන් පිරිසක් විසින් සොරාගෙන එම ණය අය කර ගැනීමේ උත්සාහයක් පිළිබඳ වාර්තාවේ.

නීතිඥ ආයතනයක සේවකයෙක් (නීතිඥයෙක් බව පවසන) ණය ලබා ගත් අයගේ දුරකථන අංකයට කථා කර CASHWAGON ආයතනය ගෙවීමට ඇති ණය ප්‍රමාණය පිළිබදව පවසා, මේ වන විට පොලිසියට මූල්‍ය වංචාවක් පිළිබඳව පැමිණිල්ලක් කර ඇති බවත්, ඉදිරියේදී නඩුවක් සම්බන්ධයෙන් නොතීසියක් ලැබිය හැකි බවත් නඩුවක් ගොනු කරනු ලබන බවත් දන්වා සිටී. ඔහු ඉතා දක්ෂ ලෙස නීතිමය ක්‍රියාදාමය විග්රහ කරන අතර මින් කලබලයට පත් වන ණය ලාභියා ඉතා ඉක්මණින් ණය පියවා දමා නඩු මගින් නිදහස් වීමට කැමැත්ත පල කරනු ලබයි.

මෙම Cashwagon ආයතනය දැනට අක්‍රියව පවතී. එම ආයතනයේ කාර්යලක්, වෙබ් අඩවියක් හෝ මෘදුකාංගයක් ක්‍රියාත්මක නොවේ. එම සමාගම විසින් නිකුත් කළ ණය ආපසු ලබා ගැනීමට වෙනත් ආයතනයකට බලයක් තිබිය නොහැක. විශේෂම කාරණය වන්නේ ඔවුන් cashwagon ආයතනය නමින් තිබූ බැංකු ගිණුම් වෙත නොව වෙනත් බැංකු ගිණුම් වෙත හිග ණය ගෙවන ලෙසට කරන බලපෑමයි. එම තොරතුරු තහවුරු කිරිමට ව්‍යාජ ලිපි ඉදිරිපත් කරන අතර එම ලිපිවල කිසිම නමක් හෝ තහවුරු කල හැකි තොරතුරු නොමැති ඇත බලයලත් අත්සන් කරු නමින් ව්‍යාජ අත්සනක් යොදා ඇත.

මෙම කරුණ දක්වනුනේ පුද්ගලික හේතුවක් නිසා නොවන් බවත් රැවටීමකට ලක් විය හැකි අය බේරාගැනීමට පමණි.

[QUOTE="barath dpriye, post: 26995211, member: 514434"] 2020 අවුරුද්ද මැදක් වන තෙක් ක්‍රියාත්මක වූ CASHWAGON නමැති ජංගම දුරකතන හරහා ක්ෂණික ණය ලබා දුන් ආයතනය ක්‍රමක්‍රමයෙන් අඩපන වූ අතර, දැනට එම ජංගම දුරකතන මෘදුකාංගයද ක්‍රියාත්මක නොවේ. නමුත් එම කාලයේ එම ආයතනයෙන් ණය ලබා ගත් පිරිස පිළිබඳ තොරතුරු එහි සේවකයන් පිරිසක් විසින් සොරාගෙන එම ණය අය කර ගැනීමේ උත්සාහයක් පිළිබඳ වාර්තාවේ. නීතිඥ ආයතනයක සේවකයෙක් (නීතිඥයෙක් බව පවසන) ණය ලබා ගත් අයගේ දුරකථන අංකයට කථා කර CASHWAGON ආයතනය ගෙවීමට ඇති ණය ප්‍රමාණය පිළිබදව පවසා, මේ වන විට පොලිසියට මූල්‍ය වංචාවක් පිළිබඳව පැමිණිල්ලක් කර ඇති බවත්, ඉදිරියේදී නඩුවක් සම්බන්ධයෙන් නොතීසියක් ලැබිය හැකි බවත් නඩුවක් ගොනු කරනු ලබන බවත් දන්වා සිටී. ඔහු ඉතා දක්ෂ ලෙස නීතිමය ක්‍රියාදාමය විග්රහ කරන අතර මින් කලබලයට පත් වන ණය ලාභියා ඉතා ඉක්මණින් ණය පියවා දමා නඩු මගින් නිදහස් වීමට කැමැත්ත පල කරනු ලබයි. මෙම Cashwagon ආයතනය දැනට අක්‍රියව පවතී. එම ආයතනයේ කාර්යලක්, වෙබ් අඩවියක් හෝ මෘදුකාංගයක් ක්‍රියාත්මක නොවේ. එම සමාගම විසින් නිකුත් කළ ණය ආපසු ලබා ගැනීමට වෙනත් ආයතනයකට බලයක් තිබිය නොහැක. විශේෂම කාරණය වන්නේ ඔවුන් cashwagon ආයතනය නමින් තිබූ බැංකු ගිණුම් වෙත නොව වෙනත් බැංකු ගිණුම් වෙත හිග ණය ගෙවන ලෙසට කරන බලපෑමයි. එම තොරතුරු තහවුරු කිරිමට ව්‍යාජ ලිපි ඉදිරිපත් කරන අතර එම ලිපිවල කිසිම නමක් හෝ තහවුරු කල හැකි තොරතුරු නොමැති ඇත බලයලත් අත්සන් කරු නමින් ව්‍යාජ අත්සනක් යොදා ඇත. [COLOR=rgb(184, 49, 47)][SIZE=5]මෙම කරුණ දක්වනුනේ පුද්ගලික හේතුවක් නිසා නොවන් බවත් රැවටීමකට ලක් විය හැකි අය බේරාගැනීමට පමණි.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom