cassette deck එකක් ගන්න තැනක්

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    cassette deck එකක් ගන්න තැනක්

    tascam_122mkiii_compact_cassette_deck_1.jpg


    cassette deck එකක් ගන්න පුලුවන් තැනක් දන්න කවුරු හරි මට කියනවද....:)
    මං ලග පරන cassette වගයක් තියනවා ඒවා PC එකට ගන්නයි ඕනේ... :yes:
     
    Last edited:
    • Like
    Reactions: lilman

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    රේඩියෝ රෙපයා කරන තැන් වල බලන්න, නොමිලේ වුනත් දේවි, :)
     
    • Like
    Reactions: sunilT

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    • Like
    Reactions: Profile_01

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    Music center ekakata aran palayan...un gaawa casset recirder tiyenawa.unta kiyala pc ekata copy karaganini
    මම කුරුණෑගල ඉන්නේ මේ පැත්තේ වැඩේ හොදට කරගන්න තැනක් නැ නේ...:(

    godak quality ona naththam parana walkman ekak hoyagaththanm hari
    ikman eke aduwata thiyanwa
    Quality වැඩේ කරගන්න ඕනේ...
    එකයි වැඩේ මම කරගන්න හිතුවේ..
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    කාලෙකට කලින් සලාකා එකෙන් ඇඩ්ස් දැම්ම vhs පටි cd dvd වලට දාල දෙනවා කියල, සින්දුත් එහෙම හදල දෙනවා ඇති, හොයල බලන්න.