Cassette to PC

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මුලින්ම මේකක් අරගනින්.
    නැත්නම් පිටකොටුවේ රවුමක් දාල කැලි ටික අරගෙන හදාගනින්.

    minijack_stereo_cable.jpg

    ඊට පස්සේ එක කැසට් එක hed phone එක ගහන තැනටයි කොම්පියුටරේ line In /Mic IN කියන තැන දෙකන් එකකට ගහල
    වැඩේ පටන් ගන්න තියෙන්නේ රෙකෝඩ් කරන්න jet audio වගේ එකක් හොඳටම ඇති

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    මුලින්ම මේකක් අරගනින්.
    නැත්නම් පිටකොටුවේ රවුමක් දාල කැලි ටික අරගෙන හදාගනින්.

    minijack_stereo_cable.jpg

    ඊට පස්සේ එක කැසට් එක hed phone එක ගහන තැනටයි කොම්පියුටරේ line In /Mic IN කියන තැන දෙකන් එකකට ගහල
    වැඩේ පටන් ගන්න තියෙන්නේ රෙකෝඩ් කරන්න jet audio වගේ එකක් හොඳටම ඇති

    Thawa Pehadili karanna eya paw:rofl:
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,227
    406
    83
    cgtech.lk
    මුලින්ම මේකක් අරගනින්.
    නැත්නම් පිටකොටුවේ රවුමක් දාල කැලි ටික අරගෙන හදාගනින්.

    minijack_stereo_cable.jpg

    ඊට පස්සේ එක කැසට් එක hed phone එක ගහන තැනටයි කොම්පියුටරේ line In /Mic IN කියන තැන දෙකන් එකකට ගහල
    වැඩේ පටන් ගන්න තියෙන්නේ රෙකෝඩ් කරන්න jet audio වගේ එකක් හොඳටම ඇති

    meka thama karanna thiyenne:yes:
     
    j.janaka

    Member
    Feb 8, 2009
    103
    5
    0
    amplifier එකක් අවශ්‍ය නැද්ද වැඩේ හොඳට කරන්න. නැත්තම් සද්ද එනවා නේද?