Cat Brains are shrinking.... Humans at fault.

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    කනවා නිදාගන්නවා ආයේ කනවා නිදා ගන්නවා ඕකට මොලයක් ඕනේ නෑ නේ .
    එහෙම්ම නෑ බන් අපේ ගෙදර පූසෝ දෙන්නෙක් ඉන්නවා... අරන් හදපු උන් නෙවේ පූසියෙක් පැටව් දාල එයින් දෙන්නෙක්.. බඩගිනි වුනොත් computer desk එක උඩට නැගල අතින් ගහනවා.. කළුවරේ එළියට යන්න බය නිසා එළියට දැම්මොත් ආයේ ඇවිත් ඔලුවෙන් එළියට තල්ලු කරනවා ඌත් එක්ක වරෙන් කියලා.. පූසෙක්ගේ මොළේ බලන්න නම් ඌට වැදගත් විදිහට සලකන්න ඕනේ..පූසගෙන් වෙන වැඩක් නම් නෑ තමා ඒ වුණාට සමහර වෙලාවට සුපිරිම companion කෙනෙක්.. මන් කොහොමත් කැමති ස්වාධීන උන්ට ඒ නිසා බල්ලන්ට වඩා පූසන්ට කැමති.. එක එක්කනගේ preference වෙනස් ඉතින්..
     
    • Love
    Reactions: animation