ටිකක් වැඩිපුර වතුර දාල තියන්න. ටැප් වතුර කෙලින්ම දාන්න එපා. වැඩිපුර වතුර දැම්මොත් උෂ්ණත්වය ඉක්මනට වෙනස් වෙන් නැහැ. දිගටම ඔක්සිජන් දෙන්න. උන් ටිකක් හාඩි මාළු වතුර ගොඩක් දාපන්. මාළුවා ජරා කරන ඒවායෙන් ඇමෝනියා හැදෙන්න පුළුවන්, එහෙම උනොත් මාළුවට සොරි. උඹගේ පුකුනේ තිබ්බ ගල් තියනවා නම් හෝදන්නේ නැතුව ටිකක් දැන් ඉන්න භාජනේට දාපන්, ඒවායේ ඉන්න පරණ බැක්ටීරියා මල්ලුවගේ ජරාව ඇමෝනියා වෙන්න දෙන්න නැහැ..




next year primary school
