CAT/KITTEN LEATHER COLLAR FOR SALE !!!!!!

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මචන්ලා මම මේක ගත්තෙ මගේ බල්ලට දාන්න කියල හිතාගෙන ebay එකෙන්....
    ඒත් ආවට පස්සෙ තමයි දැක්කෙ මේ බල්ලට පුංචි වැඩියි කියලා.... පූසෙකුට තමා සෙට් වෙන්නෙ :P
    ඉතින් ගන්න කැමති කෙනෙක් ඉන්නව නම් කියන්න ගත්තු ගාණට වඩා අඩුවෙන් තමයි දෙන්නෙ ;)
    ගත්තෙ $2.75*122= 335.5 මම මේක 300/-කට දෙන්නම් Brand New Condition එකේ තියෙනවා...
    Length: 30cm (11.8'')
    Width:1cm (0.39'')

    dsc096elakiri11.jpg


    ඔන්න ෆොටෝ කෑල්ලකුත් දැම්මා ;)
    ගන්නෙ නැති කට්ටිය බම්ප් එකක් වත් දාල යන්න ප්‍රයෝජනයක් තියෙන කස්ටියට බලන්නත් එක්ක ;)