Cat problem (pooso experts la innawanam enna plz)

raman2

Well-known member
  • Feb 16, 2009
    9,802
    11,822
    113
    machanla mara wadakne une ada.. man asawen athi karapu lassana pink colour poos patiyek hitiya.. ada uge ammama kaawane ban :( :( :( mama kadeta gihin enakota gei mada daagena uge amma ugema patiyawa kanawa ban.. uge oluwa kanawa.. :baffled::baffled: mata eka dakala hena upset ban.. u meeta kalin pataw gahala thiyenawa keepa wathawakma.. but samahara welawata wenin saththu uge patawn wa kanawa.. (uguduwo ehema)

    so loku poosa hena upset eken innawa ethakota uge pataw nathi unahama... but man me paara u pataw gahawwama mama ea patiyawa saththungen hena gemak deela parissam karagena hitiya.. uta masayak withara athi dan.. uda pana pana pissu kela kela nata nata hitiya..

    but ada una cn eken mata mara awla ban.. ai ehema pooso ungema pataw kanne?? :baffled::baffled: umbalage eunuth ehema wela thiyenawada machanz???? uuta mona yaka wahilada :baffled::baffled:
    :( :( :(
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පූසො කියන්නෙ මහ එපා කරපු සත්තු ජාතියක් බං
    සොරි මං එක්පර්ට් කෙනෙක් නං නෙවෙයි :oo:
     
    kenji86

    Well-known member
  • Apr 18, 2007
    6,618
    62
    48
    @ Backyard-Spot
    :(:(:(:sorry:duka thamai ban..ape poosith eka paarak ekige patiyawa kewa..habai e patiya nan awadinna beri ekek, eth paw ithin..ude baladdi poosi uwa kanawa..:(:(..hithaganna be ban un kohomada thamange patuwunta ohoma karanne ai kiyala..anyway..oka thamai jeewithe ban:sorry:
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    පූසො කියන්නෙ මහ එපා කරපු සත්තු ජාතියක් බං
    සොරි මං එක්පර්ට් කෙනෙක් නං නෙවෙයි :oo:

    mamath ehemai :D:D:D:D
    un okkoma ekathu karala
    bombayak gahanna ona
    kellonta marry karanna
    puluwannam kelinma
    badinne poosanwa.
    matanam pennanna ba
    :frown:
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    :(:(:(:sorry:duka thamai ban..ape poosith eka paarak ekige patiyawa kewa..habai e patiya nan awadinna beri ekek, eth paw ithin..ude baladdi poosi uwa kanawa..:(:(..hithaganna be ban un kohomada thamange patuwunta ohoma karanne ai kiyala..anyway..oka thamai jeewithe ban:sorry:

    machan a'kata hondama Kena DJ HAFEEZ thamai.........
    Man Dannawa puso gana.. :yes::yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    mamath ehemai :D:D:D:D
    un okkoma ekathu karala
    bombayak gahanna ona
    kellonta marry karanna
    puluwannam kelinma
    badinne poosanwa.
    matanam pennanna ba
    :frown:

    කෙල්ලො නං මොනවද බං
    මං අකමැති බං
    උන් ලේනො කුරුල්ලො වගෙ අහින්සක සත්තු මරාගෙන කන නිසා
    හොරෙන් කන නිසා
    කිසිම කෙලෙහිගුණයක් නැති සත්තු ජාතියක් නිසා
    at last
    මළ ඇණයක් නිසා :dull:
     
    nwnbs

    Member
    ඔය වගේ සමහර පූසො ඉන්නව බ්‍රෝ. අපේ ගෙදරත් ඔහොම දෙයක් උනා එක පාරක්...
    කරුමෙ තමයි... තිරිසන් සත්තුනෙ යාළුවා... :(
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    කෙල්ලො නං මොනවද බං
    මං අකමැති බං
    උන් ලේනො කුරුල්ලො වගෙ අහින්සක සත්තු මරාගෙන කන නිසා
    හොරෙන් කන නිසා
    කිසිම කෙලෙහිගුණයක් නැති සත්තු ජාතියක් නිසා
    at last
    මළ ඇණයක් නිසා :dull:

    ඔව් බන් කැම කන්නත් නැ
    ඒක කන්නයි බලන්නෙ
    කන්න දිල පිරිමහන්න බැ
    මීයො කාල වමාරනව
    ඒ මදිවට උට ලෙඩවුන දාට
    කෙල්ල අපිව කන්නත් කලින් වමාරනව
    මට එපා......වෙල තියෙන්නෙ :baffled::no:
     
    nwnbs

    Member
    කෙල්ලො නං මොනවද බං
    මං අකමැති බං
    උන් ලේනො කුරුල්ලො වගෙ අහින්සක සත්තු මරාගෙන කන නිසා
    හොරෙන් කන නිසා
    කිසිම කෙලෙහිගුණයක් නැති සත්තු ජාතියක් නිසා
    at last
    මළ ඇණයක් නිසා :dull:
    හෆ්ෆා... දෙයියො කෝප වෙලා... :P
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    machanla mara wadakne une ada.. man asawen athi karapu lassana pink colour poos patiyek hitiya.. ada uge ammama kaawane ban :( :( :( mama kadeta gihin enakota gei mada daagena uge amma ugema patiyawa kanawa ban.. uge oluwa kanawa.. :baffled::baffled: mata eka dakala hena upset ban.. u meeta kalin pataw gahala thiyenawa keepa wathawakma.. but samahara welawata wenin saththu uge patawn wa kanawa.. (uguduwo ehema)

    so loku poosa hena upset eken innawa ethakota uge pataw nathi unahama... but man me paara u pataw gahawwama mama ea patiyawa saththungen hena gemak deela parissam karagena hitiya.. uta masayak withara athi dan.. uda pana pana pissu kela kela nata nata hitiya..

    but ada una cn eken mata mara awla ban.. ai ehema pooso ungema pataw kanne?? :baffled::baffled: umbalage eunuth ehema wela thiyenawada machanz???? uuta mona yaka wahilada :baffled::baffled:
    :( :( :(

    satthu Ehema karanwa ban a'ka normal Deyak.. A'ka hama welawema Karaney naha.. Indala hitala Ehema karanwa.. unta badagini unama unge patawunwahapanwa Ethakota katata leyrasa wadnaa kanwa. duka thamai A'welawata....:yes:
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    apo apeth ge issara ayage set ekakima innawa ban mala wade wahana asseth ringanawa dawalta ape ge wathula paninawa janelen malama mala wadayak wela ape ballawath yalu karagena ban ekai awula

    maha poosama kanna atte hadaganna bery ekeki wen athi ekane :D kupadi poosek ratata dayada karanna one ne kiyala hitanna athi nettanm ohoma wenne ne

    me inne ape set eka

    2zezevk.jpg
     
    • Like
    Reactions: Myth

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔව් බන් කැම කන්නත් නැ
    ඒක කන්නයි බලන්නෙ
    කන්න දිල පිරිමහන්න බැ
    මීයො කාල වමාරනව
    ඒ මදිවට උට ලෙඩවුන දාට
    කෙල්ල අපිව කන්නත් කලින් වමාරනව
    මට එපා......වෙල තියෙන්නෙ :baffled::no:
    :oo:

    හෆ්ෆා... දෙයියො කෝප වෙලා... :P

    අපේ ගෙදර ආච්චි පූසො 7 දෙනෙක් ඇති කරනව නුවණ් අයියෙ
    මමනං දුටු දුටු තැන උංව ආනත ප්‍රක්ශිප්තය්ක තමා යවන්නෙ :frown:
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    කෙල්ලො නං මොනවද බං
    මං අකමැති බං
    උන් ලේනො කුරුල්ලො වගෙ අහින්සක සත්තු මරාගෙන කන නිසා
    හොරෙන් කන නිසා
    කිසිම කෙලෙහිගුණයක් නැති සත්තු ජාතියක් නිසා
    at last
    මළ ඇණයක් නිසා :dull:

    saththu ehema thamai bro.. puso kiyanney Minissuththa Ekkama Jewath wena sathek.. unta Inna puluwan Minissu innna thanwala witharai.. eluwo ballo uro eladennu puso wage satthu minissu Ekkama inna un minisu yana yana thanwalat unuth yanawa.. s Karadarayak unath ewnna wenawa.. but aamath Eka oyage oyata aithi deyak.. mam nam pusanta aasai..:yes:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Uba pooosava kaapan :P lol ohoma thamai ban jaraaama saththu thamai puusoooo......gihin daahan ookava kanna thiyena thanakata :yes: nattam ubavath kai.....:shocked:
    naee siravata un ungema pataw kanava....ape amma nam kivve puus ammata therunama patiyage health eka upset kiyala uuva kanava lu banz :S :baffled:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    :oo:

    අපේ ගෙදර ආච්චි පූසො 7 දෙනෙක් ඇති කරනව නුවණ් අයියෙ
    මමනං දුටු දුටු තැන උංව ආනත ප්‍රක්ශිප්තය්ක තමා යවන්නෙ :frown:
    :rofl: Shik rep ekak danna baha 24hours ekak yanakan nattam aniva daanava mekata A+ ekak :yes::D puusoo dutu thana shoot karanna oni :oo::yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    saththu ehema thamai bro.. puso kiyanney Minissuththa Ekkama Jewath wena sathek.. unta Inna puluwan Minissu innna thanwala witharai.. eluwo ballo uro eladennu puso wage satthu minissu Ekkama inna un minisu yana yana thanwalat unuth yanawa.. s Karadarayak unath ewnna wenawa.. but aamath Eka oyage oyata aithi deyak.. mam nam pusanta aasai..:yes:

    වෙන්න ඇති ගසා
    ඒ උනාට එවුන් මහ කෙලෙහිගුණයක් නැති සත්තු
    ඔයා දන්නවනෙ බල්ලො තමන්ගෙ අයිතිකාරය නැති උනාම සාංකාවෙන් ඉඳල මැරුනූ අවස්ථා ඉඳන් තියෙනවනෙ ?
    නමුත් එහෙම උන පූසො ගැන අහල තියෙනවද ?
    උං අපි මැරුනත් කාගෙහරි ඇඟෙ එල්ලිලා ෆුල් ආතල් එකෙ ඉන්නවා.

    ඒ ඇරත් මිනිසාගෙ හොදම මිතුර බල්ල මිසක් කපටි පූසො නෙවෙයි :frown: