CAT5e කේබල් එකයි CAT5 කේබල් එකයි ජාති දෙකක්ද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,145
    113
    34
    Kalutara
    එක කොනකට CAT5 කේබල් එකයි අනිත් කොනට CAT5e කේබල් එකකුයි ගැහුවොත් අවුලක් ඇති වෙයිද? 🤔

    මේකේ කියල තියෙන විදිහට නම් අවුලක් වෙන එකක් නෑ නේද? 🤔

    The difference between Cat5 and Cat5e is that the Cat5e has a higher throughput speed of 1,000 Mbit / s. Also called Gbit / s. This is 10 times faster than the throughput speed of a Cat5 cable.

    When in doubt about either choosing a Cat5 or Cat5e cable, we can advise you to go for the Cat5e cable. The reason for this is that Cat5e cables are also "backwards compatible". This means that you can always upgrade a network that is wired with Cat5 with Cat5e. All systems that work with a Cat5 cable therefore also work with a Cat5e cable.
     
    • Like
    Reactions: kinkon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,145
    113
    34
    Kalutara
    Cat kiyanne cable eka misak connector eka nemeine

    Cat5 unath Cat5e unath connectors RJ45

    Anith kona kiyanne mokadda cable eka ekaine (with 2 rj45 connectors)
    ස්පීඩ් අඩු වුනොත්?

    වැඩක් නෑ ඉතිං 5ඊ ගහන එක අනිත් කොනට 5 ගහනවා නං
    සල්ලි අපරාදේ
    මොකෝ ඒ සීන් එක?
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    එක කොනකට CAT5 කේබල් එකයි අනිත් කොනට CAT5e කේබල් එකකුයි ගැහුවොත් අවුලක් ඇති වෙයිද? 🤔

    මේකේ කියල තියෙන විදිහට නම් අවුලක් වෙන එකක් නෑ නේද? 🤔
    දැනට රවුටර් එකෙන් මගට එන්නේ cat5e නම්, ඒකම එක්ස්ටෙන්ඩ් කරපං....
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,145
    113
    34
    Kalutara
    same cable eke eka konak cat5e and anith kona cat5 wenne kohomada ban? all these using same RJ45 connector
    නෑ බන්. මට ඕන කේබල් එක දික් කරන්න. රවුටරේට සෙට් වෙලා තියෙන්නෙ Cat5e එකක් අනිත් කොනට ඕන rj45 කප්ලර් එකක් සෙට් කරන්න පස්සෙ එතනට ආයෙ මීටර් පහක විතර cat කේබල් එකක් සෙට් කරන්න ඕන. දැන් මම බැලුවා ඩරස් එකේ තියෙන්නෙ cat5 කේබල්. Cat5e කියල එකක් නෑ.

    දැනට රවුටර් එකෙන් මගට එන්නේ cat5e නම්, ඒකම එක්ස්ටෙන්ඩ් කරපං....
    ඩරස් එකේ බැලුව තියෙන්නෙම cat5 කියලනෙ බන්. 5e එකක් හොයාගන්න නෑ.
    ------ Post added on Jan 29, 2022 at 9:08 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    එක කොනකට CAT5 කේබල් එකයි අනිත් කොනට CAT5e කේබල් එකකුයි ගැහුවොත් අවුලක් ඇති වෙයිද? 🤔

    මේකේ කියල තියෙන විදිහට නම් අවුලක් වෙන එකක් නෑ නේද? 🤔
    Dekama ekai nam huththo mokatada ban nam dekak daala tiyenne?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,145
    113
    34
    Kalutara
    Oyaa chuti kalla(Meter 5ta wada adu nam) visik karala dala full CAT6 cable ekak dapan bn clip karanne nathuwa.
    නෑ මීටර් 5ට වඩා වැඩියි.

    CAT 6 Daahan yakooo

    CAT 6E / CAT 7 awilla tiyena kaale CAT 5 daanna lajja nadda
    බෑනෙ බන්. එක කෑල්ලක් CAT5e එතන ඉඳන් ජොයින්ට් කප්ලර් එකක් ගහලා දික් කරන්නයි ඕන. ඒකටයි ඒ ජාතියෙම එකක් හොයන්නෙ.
    ------ Post added on Jan 29, 2022 at 9:48 PM
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    බෑනෙ බන්. එක කෑල්ලක් CAT5e එතන ඉඳන් ජොයින්ට් කප්ලර් එකක් ගහලා දික් කරන්නයි ඕන. ඒකටයි ඒ ජාතියෙම එකක් හොයන්නෙ.
    ------ Post added on Jan 29, 2022 at 9:48 PM
    Joint karanne nathwa eka paara daapan kiyala kiwwe

    Joint karanna hoda keystone daannath wenawa ne
     
    • Sad
    Reactions: Heshan Daminda

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    ඩරස් එකේ බැලුව තියෙන්නෙම cat5 කියලනෙ බන්. 5e එකක් හොයාගන්න නෑ.
    ------ Post added on Jan 29, 2022 at 9:08 PM
    නෑ බං ආයේ බලපන්. ගොඩක් 5e ඒව තියෙනවනේ දරාස් එකේ. උඹට ඕනි length එකෙන් බලලා ගනින්
     
    • Sad
    Reactions: Heshan Daminda