Catering Equipment Suppliers - URGENT

$pirate

Member
Jan 15, 2010
152
9
0
මට එලකිරි මචාලාගෙන් පොඩි සප් එකක් ඕනී.

දන්න කවුරුහරි ඉන්නවාද ගෑස් වලින් ඩීප් ෆ්‍රයෙර් සහා "ෆූඩ් වොමර්" කුලියට (හයර්) ගන්න දවස් 5ට සප්පලයි කරන කොන්ටෙක්ස් ටිකක් දෙන්න?

ලොකු උදව්වක්.... ;)


~ Any Elakiri member, who has contacts of a supplier/s who can provide a Commercial Deep fryer (Gas Connection) & Food Warmer for max 5days, please provide me with contacts.~

Thank You!!!