Cathay Pacific Airways අද සිට ලංකාවට📛✈️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    J0z3i4w.jpeg

    M9UiGjX.png



    https://www.dailynews.lk/2024/02/02...-pacific-to-launch-direct-flights-to-colombo/
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    oka ki parak awada. enawa aye en ne. aye enawa
    රටවල් චොර වෙනවකොට එයා ලයින් එන් නෑ. ටුවරිසම් අප් වෙනකොට ආයේ එනවා එතකොටනේ බිස්නස් . උන් කොවිඩ් කාලේ එක්ස්පෑන්ඩ් කරේ නෑ . දැන් එන එක හොදයි
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    oka ki parak awada. enawa aye en ne. aye enawa

    Sri Lankan වත් නෑ හොංකොං වලට direct flights.ඉතිං කැතේ ඵයිද.කිව්ව වගේ මේකත් කොච්චර කාලෙකටද දන්නෑ..
     
    • Like
    Reactions: TechnWeb

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    tiger airways thibuna kale unuth godak aduwata Singapore walata Tickets dunna
    tiger airways Budget Air Line එකක් නේද
    මම ගොඩක් වෙලාවට Two-way ගත්තේ 32 000 ට වගේ 🤣
    ඒ දවස් වල Cathay මාර සේවයක් කරේ අපිට 🤩
     
    • Like
    Reactions: hi.dushan

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    861
    1,736
    93
    Cathay had two services - CMB-BKK-HKG and CMB-SIN-HKG.

    I used to fly to BKK and SIN sometimes on Cathay. Good service. Professional crew. Absolutely nothing to complain about. Cathay is also a OneWorld partner airline which means frequent flyer miles are transferrable to partner airlines including UL.
     
    • Like
    Reactions: acryan