CAUGHT ON CAMERA: Leopard jumps out of roof and attacks villagers

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    දිවි – මිනිස් ගැටුමක් වීඩියෝ කැමරාවක සටහන් කර ගැනීමට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ චන්ද්‍රපූර් වැසියෙකු සමත් වී තිබේ.මෙහිදී අදාළ දිවියා ප්‍රදේශ වාසීන්ට පහර දීමට උත්සහ කරන අයුරු ත්‍රාසජනතය..මෙවැනි සිද්ධිය මාස කිහිපයකට පෙර උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ද වාර්තා විය.